මේ සිංහලේ අවසානයද ?
Posted on July 8th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහලේ අතීත සව්භාග්‍යය  ගැන විස්තර නොකලාට  බොහෝදෙනා ඒ ගැන දනිති වසර ලක්ෂ ගණනක සිට කිසියම් ශිෂ්ටාචාරයක් පැ වතී වත්මන් ලංකාව නමැති  රට සිංහල නම් ජාතියක් විසින් හදාවඩා වර්ධනය කර ගත පන්දුකාභයාගේ සමයයෙන් පසු නම් අපි ඊටත් වඩා දේ දනිමු  කෙසේ හොවෙවා  මෙසේ රට හදන්නට ජාතියක් ගොඩනගන්නට වසර 2600 ක් තරම් කාලයක සිට  අවශ්‍ය සියලුම දේ කලේ සිංහල බෞධ්ධයෝය .සොලී  හා බටහිර  ආක්‍රමණිකයන් විසින් කරනලද විනාශයන් හමුවේ දිවිපරදුවට තබා රට බේරා ගත්තේ සිංහල බෞධ්ධයෝය . අබෞද්ධ සින්හලයෝවත්  පරයන්ට විරුද්ධ සටන් වලට  එකතුවුයේ නැත . 1818 1848    දිවි පුද කළෝ සිංහල බෞධ්ධයෝය    පසුගිය වසර 30-40 අතරත් මේ රට ත්‍රස්තබෙදුම් වාදීන්ගෙන් බේරාගැනීමට  90% ක් ම දායක වුයේ සිංහල බෞධ්ධයෝය  . එය වලක් වන්නට සියලු උපක්‍රම යෙදුවේ  රනිල් රවී  චන්ද්‍රිකා  අබෞද්ධ  සිංහල දේශපාලකයන් ඇතුළු  උන්ගේ වන්දිභට්ට යෝය  අබෞද්ධ සිංහල කිතුනු පුජකයොත්  දෙමල හා මුස්ලිම් පුජකයොත්  ත්‍රස්තයින්ට  හැකි තරම් උඩගෙඩි දෙමින්  සිංහල බෞධයන්ගේ සටන මොටකරන්නට  වෑයම් කළහ  එස්මන්ඩ් වික්රමසින්හලා බෞධ්ධයන්ගේ මුදල්  යොදවා   බෞද්ධයන්ට පහර ගැසුවේය
           තමන්ගේ පාරම්පරික ආගම  මේ රටට නොගැලපෙන  බව අවබෝධ කරගෙන හෝ නොගෙන  swrd   භුමිපුත්රයන් ට  අව්ශ්ෂ්‍ය  ලෙස තමන්  වෙනස්වුනේ  හරියටම  වඩු ගරජුන් වෙනස් වුනාමෙන්ය .ඔහු ජන හද ගැහෙන රාවය හඳුනා ගත්තේය  රට පාලනය කිරීමට නම්  එසේ හඳුනා ගත යුතුය  ඒ අනුව වෙනස් විය යුතුය . එහෙත් දැන්  රනිල් චන්ද්‍රිකා වැනි ය   රටේඉතිහාසය ද සහමුලින් ම  විකුර්තිකර  ”සන්හින්දියාවේ ”” නාමයෙන්  මේ සිංහල බෞධ්ධරට   අබෞද්ධ රටක් බවට හැරවීමේ මුලික පිඹුරුපත් සකසමින් සිටිති .
                                                                    චන්ද්‍රිකා   බණ්ඩාරනායක  අම්මාගේ තුරුලෙන්  වෙන්වුදාසිටම සිංහල බෞධ්ධකමෙන් ඉවත් වන්නට වුවාය . සෝබෝන්  අහල පහල මොකක්දෝ ඉස්කෝලෙක දී උපාධි නොමැතිවම පරගතිකමේ මුදුනටම නග්ගාය . විජය කුමාරතුංග නම් පල්ලියේ ඒජන්ත යා සමග පාහුන ඇය දෙමල ත්‍රස්තයින්ට දියහැකි උපරිම ආධාර දුන්නාය  ශ්‍රීලනිපයේ සියලුම ප්‍රතිපත්ති වෙනස්කලාය. රටපාවාදුන්නායය්  සිංහලයන් විසින් එලව එළවා පහරදෙයය් බිය නිසා  උන්ට යම් විටෙක පහර දුන්නත්  මමාවූ රත්වත්තෙටවත්  සටන් කරන්නට ඉඩ නොදී  වලක්වුයේ යට සිංහල ජාතිය ගැනවත් බුදු සසුන ගැනවත්  ලෙන්ගතු කමක් නැතිනිසාය  . එතියා අම්මා තාත් තාවත්ඇ  යට අවශ්‍ය නැත .. පුතාට ඉගැන්වුයේ   ‘සිංහලයෙක් වීම නින්දාවක්  කියාය .. මේ චව්ර ගැහැණිය  රනිල්ගේ උදව්වට දැන් පැමිණ ඇත්තේ  ආයෙත් නොවරදින ලෙස සින්හයනුත් බුදුසසුනත් මෙරටෙන් නැතිකරන්නටය.  ඊයේ යේ පෙරේදා බේරුවලදී මේ දුෂ්ට ගැහැණිය මට්ටයන් පිරිවරාගෙන  කිව්වේ  සන්හින්දියාවට බධාවෙන ඉතිහාසයද පාසලෙන් ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවය .
                                       දුටුගැමුණු විජයබා  මෙන්ම ධර්මපාල තුමාගේ සහ ටිබෙට් ජාතික මහින්ද හිමියන්ගේ විස්තරද අපේ සිංහල දරුවන් ඉගෙන ගැනීම වලක්වන්නට ඇ ය පියවර ගනිමින් සිටී  ඇය ජනාධිපති කාලයේත්  මෙසේම වෑයම් කලා ය . මේ පරයෝ නොදන්නවාට   මෙයින් සතුටුවෙන්නේ බෙදුම් වාදීන් මිස 75%  වන සිංහලයින් නොවන බවය් එජාපයට චන්දයදෙන අයගෙන් සියයට 5-10 ක්  හැර අනෙක් සින්හලයෝවත්  මෙයින් සතුටට පත් නොවෙනු ඇත සමහර මාක්ස් වාදීන්  නම් එයට සතුටුවනු ඇත්තේ උනුත්   විදේශිකයන්ගේ අතකොලු නිසාය . ථෙරවාදී බුදු දහමත් සිංහල ජාතියත්  මෙරටින් අතුගා දැමීම චන්ද්රිකානම්  ද්‍රෝහී ගැහැනියගේ  අවශ්‍ය තාවය්  . රනිල් කරන්නේ ඇත පුච්චා ගැනීම චන්ද්‍රිකාට භාරදී  මය . අර්ජුන් මහේන්ද්‍ර හොරකමට යොදවාගත්තාක් මෙනි .  ලැජ්ජාවක් බයක්   හිරිඔතප් නැති ගහනියෙකුට කල නොහැකි දෙයක් නැත . ය  යන්නේ  මේ වැඩේ කරලාම ඉවරවෙලාය .එක අහක් පොට්ට වෙන්න  බෝම්බ ගැහුවත් මේ ගැහැණිය තනි ඇහෙනුත්  සිංහලයන් දෙස වපරකර බලන්නට යට හැකියාව යත . අම්ම තාත්තා පාවාදුන් මෙයාට  පාවාදිය නොහැකි දෙයක් නැත .  .
චන්ද්‍රිකා ජනපතිකලෙත් බටහිරයන්ය . එදා කරගත් නොහැකිව ඉතිරිවුදේ කරගැනීමට ඉන්දියාවටත් බටහිරයන්ටත්  මේ අවස්ථාවේ   ය නැවතත් අවශ්‍ය වී ඇත . සිරිසේනටත් රනිල් ටත්  මෙය තනිවම කරගත නොහැක  සිරිසේනට නම් දර්ශනයක් නැත   ඇත්තේ ක්‍රෝධය පමණි  ඔවුන්ට ලැජ්ජාවකින් තොරව  අමුහෙලුවෙන් පාරට බස යන්නට තරම්   දහිරියක් නැති නිසා එවැනි දහිරියවන්ත චන්ද්‍රිකා දැන්   වේදිකාවේ  අමු නිරුවතින් රඟපාමින් සිටී … නැත නැත   බටහිර නුලෙන් රූකඩය නටවෙමින් සිටින්නීය .. 
                                                    මේ ගැහැණියට එලව එළවා පහර දිය යුතුය  එකාබධ්ධ විපක්ෂය   මේවා ගැන වැඩි කතාබහක් නැත්තේ මහින්දට මුස්ලිම්  චන්ද අවශ්‍ය නිසාය  බොදුසේනාවේ නම නොකියා මහින්ද කියන්නේ යම් පිරිසක් තමන්ගෙන් මුස්ලිම් වරු ඉවත් කල බවය . මහින්ද  ගේ පුරෝහිතයෝ බලන්නේ මහින්ද කෙසේ හෝ දිනවා තමන්ද දිනන්නට මිසක් සිංහල ජාතිය රකින්නටවත් සසුන රකින්නට වත් නොවේ  මහින්ද මේ මර උගුලෙන් ගල විය යුතුය .                                                සිංහල බෞධ්ධරටක මිස වෙනත් කිසිම රටක  අනෙක් වාර්ගිකයන්ට  සංහිඳියාවක්  නොමැතිබව එකහෙලා කිව හැකි නායකයෙක් අපට අවශ්ශ්‍යය   

17 Responses to “මේ සිංහලේ අවසානයද ?”

  1. Dr.K Says:

    ඇත්තටම මොකක්ද මේ රටට සිදුවෙමින් වෙමින් පවතින වින්නැහිය ? සිංහලයයි කියා ගන්නා මිනිසුන්ම තම උපන් රටේ, තමන්ට උරුම මහා පොලොව, තම ජාතික අනන්‍ය තාවය හා රටේ ශ්‍රී විභූතිය කෙළෙසමින් පර දේශවලින් මෙහි පැමිණි මුස්ලිම්, දෙමළ හා අනිකුත් ජාතීන්ට සිය ඇස්පනාපිටම තම මවු බිම කෙලෙසීමට ඉඩ දී බල සිටින්නෝය.

    මෑත යුගයේ හෙළිදරවුවන කරුණු අනුව බැලුකල ශ්‍රී ගවුතම බුධුන්වහන්සේගේද මාතෘ භුමිය ලෙස පිළිගත හැකි එදා ජම්බුද්ධීපය යයි හඳුන්වා ඇති මේ භූමියෙන් බවුද්ධයන් අතුගා දැමීම ලෝකයෙන් බුධුදහම මකා දැමීමට ගත හැකි අවසාන ක්‍රියා මාර්ගය ලෙස තෝරාගෙන ඒ අනුව අනන්‍ය ආගමික න්‍යාය වාදීන් ක්‍රියා කරන බවක් පෙනියන්නේය.

    ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මත පදනම්වී ඇති අනිකුත් වාසි දෙසබලා එහි කොටසක් හෝ උරුම කර ගැනීමට මානබලන විදේශිකයන්ගේ මෙහෙයුමක් මෙය පසුපස ඇතිබවද පැහැදිලිය.

    අද ශ්‍රී ලංකාව තුල දියත්වී ඇති මෙහෙයුම මේ සියල්ලන්ගේම පුළුල් හා ක්‍රමවත් සැලසුම් මත ක්‍රියාත්මක වන්නේය. එදා රටට ආදරය කල දේශපාලකයින් අද අන්දයන් වී ඇත. ජනතාව දැනුවත් කරමින් සැබෑ සිංහලයන් අවදි කල නලින් සිල්වා වැනි දේශප්‍රේමින් ප්‍රුබුවරු අන්ද – මන්ද කොට නිහඩ චරිත බවට පත් කර ඇත. හමුදාව හා රහස් ඔත්තුසේවා නිසොල්මන් කරන තැනට තල්ලු කර ඇත . හදිසියේ හෝ විදේශ ආක්‍රමණයකට ගොදුරුවුවහොත් සටන් කිරීමට හිතේ තිබුනත් එය කල නොහැකි තැනට යුද ගබඩා හිස්කර ඇත.

    මේ තත්වය යලි වෙනස්කොට තම මවුබිම රැක ගැනීමට සිංහයන් වහා අවදිවිය යුතුව ඇත.

    එසේ නොවී තවදුරටත් මේ තත්වය ඉදිරියටත් පැවතීමට ඉඩ හැරියොත් සින්හළයයි කියන ජනතාව සිය බඩ කපාගෙන සිය මවුබිම තු;ල මිය යන දිනය වැඩි ඈතක නැත.

  2. Dilrook Says:

    [Quote] මහින්ද ගේ පුරෝහිතයෝ බලන්නේ මහින්ද කෙසේ හෝ දිනවා තමන්ද දිනන්නට මිසක් සිංහල ජාතිය රකින්නටවත් සසුන රකින්නට වත් නොවේ මහින්ද මේ මර උගුලෙන් ගල විය යුතුය. සිංහල බෞධ්ධරටක මිස වෙනත් කිසිම රටක අනෙක් වාර්ගිකයන්ට සංහිඳියාවක් නොමැතිබව එකහෙලා කිව හැකි නායකයෙක් අපට අවශ්ශ්‍යය. [Unquote]

    Thank you for telling the truth.

    What these advisors don’t realise is if Mahind cannot take a strong Sinhala stand, there is only little difference between Mahinda and Sirisena for the Sinhalese. Votes will be divided between the two and minorities will decide who wins.

  3. Christie Says:

    එදා බිරිතනු-ඉන්දියානු අදිරදය, 56 සිට අපේ රටේ ඉන්දියානු අදිරදය.

  4. S.Gonsal Says:

    It is an open secret BBS is supported by Gotabhaya.
    Gotabahaya must join with nationlisists such as Wimal and Dinesh and form a new party now.
    It is better if he could be “that leader”, there are a lot of people who support him. He is not scared to antagonise some section of the minorities if necessary. He is not tainted with faults, whether true or not. He is feared by most and with someone else showing a more “diplomatic” face ( such as Dinesh) to the government as PM, Sinhalese would be able to win their rights back.

  5. stanley perera Says:

    If Buddhism is right, Sinhala Buddhists will disappear in the next century.

  6. Ratanapala Says:

    All the pieces are in place now to descend on the Sinhala Buddhists.

    ISIS ready and armed. Sinhala Christians to support division of the country. Eelamists ready to resort to terrorism and open war if need be with the help of their brethren across the Palk Straights. Armed forces once called Ranaviruwoes or War Heroes nullified not knowing where their loyalties should be. Armed Forces establishments neutered – as at Salawa. UNP Sinhala Buddhists who have already betrayed the country and waiting to cause more betrayal. An opposition already broken and rudderless, not knowing exactly what is the need of the hour.

    Western Christian powers salivating to acquire a piece of real estate as a replacement for Diego Garcia.

    India ready to gobble up Sri Lanka, economically and physically by building a bridge across the Palk Straights.

    A Buddhist hierarchy silent and betraying the Buddha Sasana. Two Mahanayakes in Kandy silent on all the abominations against the Sinhala Buddhist rights. Thibotta Bathgotta!

    Sinhala Traitors – Sirisena, Chandrika, Ranil, Mangala, Fonseka and the rest of turncoat SLFPers all out

    On the Sinhala Buddhist side there are only a few Facebook Warriors!

    Time is nigh for sharpening of knives and katties to save our Motherland!

  7. Ratanapala Says:

    Only Gotabhaya come close to a solution! There must be an effort to educate all Sinhalese including Sinhala Christians on their obligation to save their motherland.

    If the country goes to pieces – nothing will be left for the Sinhala. Eelamists want to breakaway. Jihadists are eating away from within!

  8. Dilrook Says:

    We have to stop publicly promoting Gotabhaya for next president. I fully agree he is the best but he should not be shown as a presidential candidate. LTTE, ISIS, UNP, TNA, SLMC, India, USA and other anti-nationals will harm him. He has to keep a very low profile and reject politics. We have to keep him safe.

    Sinhala Christian votes are a must to win a presidential election. Moderate Muslim votes and low caste Tamil votes also count. These people are also potential victims of a racist regime. They have reason to join right thinking people. Nothing should be done to distance them.

  9. Ancient Sinhalaya Says:

    End is nigh for the Sinhalese race. Die hard catholic, token Buddhist pol pot ponil wickramaSinhalakiller steaming
    ahead driving nail after nail into the Sinhalese, Buddhism and Sri Lanka coffin merrily with the full blessings
    of tamils, mussies, catholics, uk, divided states (formerly known as united states), norway, etc. etc. List of vultures
    waiting to dismember Mother Lanka is too long.

    You have the perfect combination running Sri Lanka today spearheaded by biggest traitor ever in Sri Lanka, pol
    pot ponil wickramaSinhalakiller. He is crafty, treacherous, murderous. So for the vultures, you can’t find a
    better traitor than him. He is even outdoing his traitor uncle, alogusu thambi mudiyanselage jr. Almost all Sinhalese
    deshapaluwan is there to make money only. They don’t give a damn about the Sinhalese, Buddhism or Sri Lanka.
    The xxxx know they get the minorities vote and with a bit of support from some traitor Sinhala modayas, they will always win.
    So who cares? That’s the attitude of these low lives. It is tragic Sinhalese have been the only race on this
    planet to throw away their country, heritage and everything for a bit of money.

    Look at some of the Sinhalese deshapaluwan. Vairapala sorrysena, pol pot ponil wickramaSinhalakiller, karume j, sb aka sakkixx bxxxx, lakshman kxribxxla, one eyed bandit queen, etc. etc. All Sinhalese haters, Buddhism
    haters, Sri Lanka haters. Lovers of Rs. Sinhalese, Sri Lanka and Buddhism dying a quick death under the
    traitor UNPatritoic party for sure!

  10. Christie Says:

    We have been brainwashed by Indian colonial parasites over the last two centauries. The people who contribute to this site and talk about Sinhalese are blind to see what Indians have done and are doing to us.

    Who controls the economy?

    Who controls our thinking, communication and beliefs?

    Who controls our leader?

    Who controls our voting results?

    Indian Empire and Indian colonial parasites.

    We are not alone friends, Guyana and Mauritius are examples to understand our future.

  11. plumblossom Says:

    Dilrook, I agree. There should be a patriotic candidate from the joint opposition to win the next election and patriotic candidates from the joint opposition to win the local government, provincial council elections. Of course Sinhala Buddhists will then vote for the joint opposition. However we need the Sinhala Catholic vote, the moderate Muslim vote, the Indian, low cast and moderate Tamil votes to win elections. We should not alienate patriotic Sinhala Catholics, patriotic moderate Muslims, patriotic Indian, low cast and moderate Tamils needlessly by calling people names, demeaning their culture, religions, what they wear etc. I would much rather work with any moderate patriotic Sri Lankans, Sinhala Buddhists, Sinhala Catholics, moderate muslims, Indian, low cast. moderate tamils in order to safeguard the unitary status of the country with no more powers to be given to provincial councils, no merger of provinces, ideally abolition of the 13th amendment to the constitution, a strong unitary state and safeguarding the sovereignty of the country. There are many treacherous Sinhala Buddhists who are UNPers and even JVPs, Vickramabahu, those who work for INGOs for thousands of dollars etc. What use are these so called treacherous Sinhala Buddhists ? Even if the number of patriotic Sinhala Catholics, patriotic moderate muslims, patriotic Indian, low caste and patriotic tamils are only a few in number, we need their votes to win the next elections and bring on a patriotic government to safeguard the unitary status, no more powers to provincial councils, no merger between provinces and the sovereignty of Sri Lanka. So we should stop lowly behaviour where we are ridiculing other religions or how others dress or their culture. As long as any Sri Lankan is for a unitary state, no more powers to provincial councils, no merger between provinces, a strong central government, I am willing to work with them to safeguard Sri Lanka and the Sinhala Buddhist civilization in the island which is unique and should be safeguarded.

  12. Senevirath Says:

    DR K නලින් නිහඩම නැත ඔහුගේ මුහුනුපොත හා කාලය.org බලන්න .එහෙත් වසර විසි ගණනක් තිස්සේ ඉරිදා දිවයිනට හා විදුසරට ලියු ලිපිත් රිවිරට ලියු ලිපිත් දැන් නැති බව ඇත්තය . ඉරිදා දිවයිනෙන් ගාමිණි සුමනසේකර ගියදා සිටඔහුට දැම්මේ කැ පිල්ලයකෙතරම් ජාතිකවාදීයය් කියාගත්තත් සමහරු තමන්ටකාමලෝක සැපසම්පත් ලබාදෙන බටහිර විද්‍යාව විවේචනය කරනවාට නලින්ට විරුද්ධය . ඔහුගේ එවැනි ලිපි සමහරු පළකරන්නේ නැත . දැන් නලින් ලංකා වෙබ් එකට ලියන්නෙත් නැත . මහින්දත් නලින්ගේ ජාතිකවාදයට කමතිනත එනිසා නලින් මහින්දට උපදෙස් දීමෙන් වැලකී ඇත එහෙත් කෙලින්ම නැතත් තම ලිපිමගින් කලයුතුදේ මහින්දට කියය් .ආත්ම ගරුත්වය ඇති ය ලොක්කන්ගේ පස්සෙන් යන්නේ නැත .මහින්ද නලින් වෙතට වඩා හම්බ ගුබ්බායම් වලට සමීපය එය ජාතියේ කරුමයකි

  13. Christie Says:

    Plumbossom: Indian low casts, where are they? The low caste in the North are the Sinhalese who lived there before the arrival of Vellars from the Malabar Coast.

  14. Christie Says:

    දුවගෙ සෙල්ලම් මහ එකාගෙ මඩිස්සලේ එලියට දානවලු. ඒකි ගෙදර හා ස්කෝලෙ හැදුනෙ ඉන්දියානු පරපෝසිතයන් එක්ක. මහ එකා සින්හලය විකුනගෙන කාල තමයි පවුල ගෙනිච්චෙ.

  15. S.Gonsal Says:

    I read the interviews of Ganasara Thero and Assad Salley in Sinhala Divaina.
    Regardless of the bad reputation, Ganasara Thero spoke truth when he said Muslims are “Mitya Drushtikayaos” according to Buddhism. How many of Chief Buddhist monks are prepared to tell this fact.
    Whilst Buddhism does not promote violence, it does not promote muti-faith peace and secularism as well. Buddhism asks people to dispel “wrong views” by understanding the views properly.

    Ganasara Thero replies questions as follows.

    ප්‍රශ්නය – මිථ්‍යාදෘෂ්ටියට කෙරෙහි නැඹුරු වීම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර ඇත්තේ කෙසේද?

    පිළිතුර – උන්වහන්සේ පාසාදික සූත්‍රයේ වදාළ ඇත්තේ තම ශ්‍රාවකයෙක්‌ මිථ්‍යාදෘෂ්ටියට ගොදුරුවීමට ඉඩ හරින එක තරම් තවත් පාපයක්‌ නැහැ කියලයි. ඉතින් අපි කරන්න ඕනා අසාද්a සාලි හා මුස්‌ලිම් කවුන්සිලය කියන එකද? එසේ නැතිනම් අපේ ශාස්‌තෘවරයා වදාළපු දෙය ද? මේ ගැන ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක්‌ නැහැ. දීඝ නිකායේ වාසෙට්‌ට සූත්‍රය, අම්බට්‌ඨ සූත්‍රය, අස්‌සලාල්‍ය සූත්‍රය, මඡ්ඡ්ධිම නිකායේ පාසාදික සූත්‍රය යන සූත්‍රයන්හි මිථ්‍යාදෘෂ්ටිකයන් පරාජය කරන්නේ කෙසේද කියා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්‌වා තිබෙනවා.

    ප්‍රශ්නය – එවැනි තත්ත්වයන් පරාජය කිරීමේදී වර්තමාන ක්‍රියා කලාපය පිළිබඳ යම් ප්‍රශ්නයක්‌ තිබෙනවා නේද?

    පිළිතුර – නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. අපගේ එකම ආයුධය මතවාදයයි. එහෙම නැතිව ගහකොටා ගැනීම. ඇනකොටා ගැනීම. ලේ ගැලීම් ලේ දැකීම් හෝ ආයුධ සන්නද්ධ වීම අපට අවශ්‍ය නැහැ. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් පානදුර වාදයේදී සිදු කළා වගේම ඉස්‌ලාම් ආගමේ ඇති ඉගැන්වීම් ගැන එහි ඇති මිථ්‍යාදෘෂ්ටිය ගැන පහදන්න අපගේ හාමුදුරුවරු අද සූදානම්. ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන එක අපගේ වගකීමක්‌.

    Today we have so called Sinhala Buddhist Presidents saying “God willing” in their official web site. What nonsense is that ?

  16. Dilrook Says:

    Gotabhaya has started “widwath hamuwa” with regional academics and the clergy without any politician. A very good initiative. It is also low key, just the way it should be. We wish him every success in his worthy endeavour without politics to serve the nation yet again.

  17. plumblossom Says:

    Not only this, the treacherous Ranil, Sirisena, CBK, Mangala, idiotic UNPers, those INGOs working for thousands of dollars and even the JVP are trying to dismember the country via constitutional changes. We patriotic Sri Lankans should demand a strong central government, no more powers to provincial councils, no merger between provinces, ideally abolition of the 13th amendment to the constitution and absolute safeguarding of the sovereignty of the country.

    The army did not commit any war crimes. it is the LTTE who committed war crimes. However, it is high time that Sri Lanka rejected the US imperialists UNHRC resolution and state at the UNHRC to leave Sri Lanka alone to get on with reconciliation as Sri Lanka sees fit.

    Actually Sri Lanka today being accused of committing war crimes by the US, UK, EU, Norway, Sweden, Canada, India etc. is very similar to the way Saddam Hussein and Iraq was accused of possessing non existent WMDs. Although Iraq did everything possible to show the US, UK, EU, Norway, Sweden, Canada etc. that it did not possess WMD it was bombed anyway, regime change brought about since Iraq has massive amounts of oil which the US, UK, EU, Norway, Sweden, Canada companies wanted to extract at cheap rates by bringing on a puppet regime. A similar scenario is unfolding in Sri Lanka since Sri Lanka is located at a strategic location, the US wanting to establish a naval/air base at Trincomalee, the US wanting to establish further US army, navy, air force bases in the island, mineral resources, marine resources, control of the Indian ocean sea routes etc. For this, the separatist, terroristic Tamils who are subservient to the US are who the US is favouring to help them with this task. This is why the US favours eelam. All patriotic Sri Lankans should therefore tell the government to withdraw from carrying out the US resolution and to tell the US to leave Sri Lanka alone.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress