පෙරදිගට ගමනක් – 22 -චන්ද්‍රභානු ගේ ගනුදෙනුව
Monday, July 11th, 2016වරුණ චන්ද්‍රකීර්ති ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙණියේ රජ වූ සිරි පැරකුම්බා (දෙවැනි පැරකුම්බා) රජ්ජුරුවන් ගේ එකොළොස්වැනි අවුරුද්දේ දී අපි ද බෞද්ධයෝ වම්හ” කියා මායා කොට” චන්ද්‍රභානු කියන ජාවක රජෙක් අපේ රට ආක්‍රමණය කළා කියලා මහාවංශය කියනවා. මේ ගැන කරුණු තව තවත් බොහෝ පොත්වල සඳහන්. මේ චන්ද්‍රභානු කියන්නේ කවුද? දකුණු තායිලන්තයේ සුරත් ථානි පළාතේ චයියා දිස්ත්‍රික්කයෙන් […]
More >