බැසිල්ව හිරේ දාන්න හේතු වුණ කොඩි කණු මෛත්‍රීපාලගේ ශ්‍රීලනිප සංවත්සරයට ගහගනී.
Posted on September 4th, 2016

www.mahinda.info

2016/07/19 දින මව්බිම පුවත්පත 2 පිටුව

[1]. රජයේ මුදල් යොදාගනිමින් ප්‍රාදේශීය සභා වලට යකඩ බට ලබා දුන්නා කියමින් මීට මසකට පමණ ඉහතදී සති දෙකකට වඩා වැඩියෙන් බැසිල් රාජපක්ෂ මහතාව එජාප ආණ්ඩුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

 

[2]. රජයේ මුදල් තවත් රජයේ ආයතනයකට දීමක් මිස, ඒවා පෞද්ගලික පරිහරණයට යොදාගත් බවක් FCID එකට සොයාගත නොහැකි විය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කරන ලදී.

 

[3]. බැසිල් රාජපක්ෂ මහතා එම කොඩි කණු ප්‍රාදේශීය සභා වලට ලබා දුන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් සිදුකරන උත්සව එනම් වෙසක් උත්සවයේ සිට බෞද්ධ පින්කම් වලට කොඩි දැමීමට, අනෙකුත් ආගමික උත්සව සඳහා ආදී කාරණා වෙනුවෙනි.

 

[4]. කෙසේ වෙතත්, බැසිල් රාජපක්‍ෂ මහතා විසින් එවකට ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබාදුන් එම කොඩි කණු අද දින ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ දේශපාලන ප්‍රචාරක කටයුතුවලට ‍යොදා ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප ගොණුවක් අප වෙත එවා තිබූ තිබෙන අතර ඔබගේ අවධානය සඳහා ඒවා පහත අමුණමි.


  

 

[5]. මෙහි පිළිකුල්සහගතබව නම් අදාළ කොඩි කණු ප්‍රවාහනය කිරීමට පඬුවස්නුවර, වාරියපොළ හා මාවතගම යන ප්‍රාදේශීය සභාවට අයත් ලොරි රථ ම යොදා ගැනීමයි. ව්‍යාජ වැරදිවලට රාජපක්‍ෂවරුන් සිරගත කරන FCID ය කෝ? පොදු දේපළ පනත කෝ? වංචා දූෂණ පෙරමුණ කෝ? ඇස් දෙන නළලේ තියාගෙන කෑ ගහන රතු අලි පැටියා කෝ? නීතිය නවන පොල්ස්පති කෝ?

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “බැසිල්ව හිරේ දාන්න හේතු වුණ කොඩි කණු මෛත්‍රීපාලගේ ශ්‍රීලනිප සංවත්සරයට ගහගනී.”

  1. plumblossom Says:

    The prima factory has been provided a ten per recent tax break by this treacherous UNP government. This amounts to 135,000 million rupees. We wonder how much of this ended up funding the UNP election campaigns? This vast amount of money, 135,000 million rupees could have been used to purchase rice at Rs.50 per kilogramme minimum from all rice farmers.

    Meanwhile, while Thailand, Burma etc. eats rice, even their presidents eat rice, our idiotic Sinhala people’s rice consumption in kilogrammes per annum has gone down. Instead Sinhala people’s wheat consumption per kilogramme per annum has gone up. We are today spending vast amounts of foreign exchange purchasing wheat making US farmers happy and the prima company rich while we keep consuming wheat. All the while our Sri Lankan rice farmers are suffering due to reduction of rice consumption.

    We should urge the treacherous UNP Government to reinstate the ten per cent tax on wheat and bring on a programme to increase rice consumption in the country. However this US imperialist worshipping subservient government will do no such thing.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress