‘We will rescue the country from debt trap’ says Ranil-අනාගත පරම්පරාවට ණය ගෙවීමට සිදුවන්නේ නෑ 2020දී රට ණය බරින් නිදහස්‌
Posted on September 12th, 2016

අනාගත පරම්පරාවට ණය ගෙවීමට සිදුවන්නේ නෑ 2020දී රට ණය බරින් නිදහස්‌ – අගමැති රනිල් වික්‍රමසිංහ එක්‌සත් ජාතික පක්‍ෂ 70 වැනි සංවත්සරයේදී කියයි

අකිත පෙරේරා

2020 වන විට රට ණය බරින් නිදහස්‌ කරගැනීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

අගමැතිවරයා මේ අදහස්‌ ප්‍රකාශ කළේ පෙරේදා (10 දා) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 70 වැනි සංවත්සරය අමතමිනි.

රාජපක්‍ෂවරුන් ඇති කළ ණයබරින් රට නිදහස්‌ කරගත් විට අනාගත පරම්පරාවට රාජපක්‍ෂවරුන්ගේ ණය ගෙවීමට සිදුවන්නේ නැති බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

රැකියා දසලක්‍ෂයේ ඉලක්‌කය සපුරා ගනිමින් රටේ මධ්‍යම පන්තිය ශක්‌තිමත් කිරීමට ද ආණ්‌ඩුව කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂය හැම විටම දේශප්‍රේමී පක්‍ෂයක්‌ බවත් තමා කිසිදු අවස්‌ථාවක මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ ගිවිසුම් ගසා නැති බවත් පැවසූ අගමැතිවරයා එල්. ටී. ටී. ඊ. ය සමඟ ගිවිසුම් ගසා ඡන්ද දිනනවාට වඩා පරාජය වීම සතුටට කාරණයක්‌ බවත් කියා සිsටියේය.

අද රටේ ජනතාව දේශප්‍රේමියා කවුද දේශෙද්‍රaහියා කවුදැයි හොඳින් දන්නා බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.


Stressing the importance of rescuing the country from the debt trap, Prime Minister Ranil Wickremesinghe yesterday expressed confidence that the government would overcome the obstacle “without leaving the challenge of resolving it to the future generations”.
article_image

 

Addressing the UNP Convention to celebrate its 70th anniversary in Colombo, he assured that “we will resolve it without leaving the burden to generations to come”.

 

“As a UNPer, I am proud of the immense good the party had done to the nation. But as a party, we may have taken wrong decisions as well. I apologize for all the wrong the UNP has done,” he said.

 

“This is not the time to talk about the past as the county should steadfastly move forward. It should forge ahead to fulfill the aspirations of the people and rescue the country from the debt trap,” the UNP leader stressed.

2 Responses to “‘We will rescue the country from debt trap’ says Ranil-අනාගත පරම්පරාවට ණය ගෙවීමට සිදුවන්නේ නෑ 2020දී රට ණය බරින් නිදහස්‌”

  1. Christie Says:

    රනිල් කියල තියනවනෙ මේවර චන්දෙ එයත් සිරිසේනත් දිනන්න මග පාදල දුන්නෙ බටහිර රටක ඉන්න අමෙරිකාවේදී එකතුවූ එකට ස්කෝලෙ ගිය කෙනෙක් කියල.

    හැබැයි මිනිහ කිව්වෙ නැහැ ඔහු නමින් කව්ද කියල

    මම දන්න විදියට රනිල්ව 2005 දී පරාද කරන්නත් හේතුව මිනිහ කියල එයත් දන්නෙ නැහැ.

  2. Ancient Sinhalaya Says:

    Tom pachaya can’t remember what he said the day after. Remember his volkswagen. Sinhala modayas got
    all brand new cars now. They don’t need any petrol. Problem is they are too slow. Only walking pace. 2 wheels (legs).
    Remember him making all Sri Lankan houses palaces. This is when half the country is in the dark due to
    power failures. Still he keeps saying tom pachas knowing Sinhala modayas will believe anything thanks
    to catholic-run media which portaits him as the best thing on two legs in Sri Lanka.

    Traitor chief Batalande Wadakaya die hard catholic token Buddhist only good at Sinhalese murdering, Buddhism
    destroying, Sri Lanka destroying, grand robberies and tom pachas. Fortunately for Batalande Wadaakaya
    pol pot ponil wickramaSinhalakiller, Sinhala modayas still believe him and vote for him.

    He should apologise for
    killing 60,000+ Sinhalese during BHEESHANA SAMAYA by him, alugosu lk porisada, alugosu jr(at)

    killing 100,000+ by catholic tigers of tamil drealam with the full blessing of catholic run UNPatriotic party

    killing 600 policemen in the east by lk porisada

    killing millennium city intelligent officers by pol pot ponil wickramaSinhalakiller

    signing CFA with catholic buddy hitler pira(mala)paharan to give half the country by pol pot ponil wickramaSinhalakiller

    alugosu jr(at) sacking 40,000 state employees and 160 of them committing suicide

    opposing FREE EDUCATION BILL by minister Kanangara knowing it will benefit the Sinhalese mainly

    dividing Sinhalese and making minorities king makers.

    signing 13 to divide the country. Alugosu jr(at) put foundations to break up Sri Lanka by signing this.

    List goes on and on. But still a lot of traitor Sinhala modayas support this Sinhalese murdering, Buddhism
    destroying, Sri Lanka destroying murderous robbers. Hope we will never see these murderous YAMA PALLAN
    celebrate any more of this treacherous party who has been destroying Sinhalese race, Sri Lanka and Buddhism
    since its inception to please the christian west and the minorities.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress