මහින්දගේ කොටි ගිවිසුම් කියන්න ආ මන්ත‍්‍රී ඩබලක් සංග‍්‍රාමයේ සම්බෝල වෙයි.. මතක හිටින්න ඉගෙනගෙන යයි..
Posted on September 16th, 2016
lanka C news
නමුත් එය ඔප්පු කරන්නට කිසිදු කොල කැබිල්ලක් හෝ පිලිගත හැකි මූලාශ‍්‍රයක් වැඩසටහන පුරාම ඔවුන් ඉදිරිපත් නොකලේය.
විපක්‍ෂය වෙනුවෙන් සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දින වකවානු ස්ථාන පුද්ගලයින්ගේ නම් ගම්ද සහිතව පෙන්වා දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ අවස්ථා දෙකකදී කොටින් සමග ගිවිසුම් ගත වූ බවයි.
එම තර්කය මුළු වැඩසටහන පුරාම බිද දමන්නට එජාප මන්ත‍්‍රීවරැන්ට හැති වූයේ නැත. ඔවුන් ඊට උත්සාහ කලාට වඩා වෙනත් මාතෘකා ඔස්සේ අදහස් පල කරන්නට විය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්
අගහරැවාදා ස්වරණවාහිනියේ පැවති සංග‍්‍රාමය දේශපාලන සංවාදයට එක්සත් ජාතික පක්‍ෂ වෙනුවෙන් සහභාගී වූ මන්ත‍්‍රීවරැන් වන එස්.එම්. මරික්කාර් හා කාවිංග ජයවර්ධන දෙදෙනාම කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කොටි සමග ගිවිසුම් ගැසුවේ නැති බවත් කොටින් සමග 2005 ජනාධිපතිරවරණයේදී ගිවිසුම් ගැසුවේ මහින්ද රාජපක්‍ෂ මහතා බවත්ය.
https://youtu.be/qtSrbEgHEgY