පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ.. කලවැද්දෙක් නොවන හැටි කමල් ගුණරත්න කියා දෙයි..
Posted on September 20th, 2016

තමන් බොහෝ පරිණත තත්වයට පැමිණි යුධ හමුදා නිලධාරියෙක් බවත් දේශපාලනයට පැමිණියහොත් තමන් ලදරුවෙක් වනු ඇති බවත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

පරිණත තත්වයට ගිය තමනට කිසිදා ලදරැවෙක් වීමට උවමනා නැතැයිද කී ඔහු එනිසා කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැතැයිද ඔහු කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress