දළුම් දිදුලයි.. ආණ්ඩුවේ තුරැම්පු ආසියා දෙකේ කොලෙන් කපා දමයි.. අප්පච්චි මලෝටත් ටැපලේ.. [Video]
Posted on September 21st, 2016

Sangramaya ( සංග්‍රාමය ) 2016.09.20

ස්වර්ණවාහිනියේ පැවති සංග‍්‍රාමය වැඩසටහන ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් මෙවර නියෝජනය කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන දිළුම් අමුණුගම හා ෂෙහාන් සේමසිංහ තරැණ මන්ත‍්‍රීවරැන් ඉතා දියුණු ලෙස අදහස් පල කලේය.

මේ ආණ්ඩුව ණය ගන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න යයි ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද තර්නයක් ඉතා පහසුවෙන් ඔවුන් බිද දැමුවේ ඉතා සරල තර්කයකිනි.

 

රාජපක්‍ෂ පාලනයේ ණය රැපියල් 500ක් නම් මේ ආණ්ඩුව ණය අරන් කලේ ඒ ණය ගෙවීම නම් දැන් ණය රැපියල් 700ක් වී ඇත්තේ මන්දැයි මන්ත‍්‍රී දිළුම් ප‍්‍රශ්න කලේ මහ බැංකු වාර්තාවේ සංඛ්‍යාලේඛණ උපුටමිනි.

ශ‍්‍රිලනිපයේ ඇති අර්බුදය ගැන මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කල කරැණු හමුවේ ශ‍්‍රීලිනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වූ විජිතමුණි සොයිසා පිලිතුරැ දුන්නේ අසීරැවෙන් සීරැමාරැවට බව පැහැදිලිව පෙනින.

ඇමති විජිතමුණිගේ අප්පච්චි මලෝ කතාවද මතක් කරමින් අදහස් ඉදිරිපත් කරන්නට ෂෙහන් සේමසිංහ මහතා අමතක නොකලේය.

සම්පුර්ණ වීජියෝම මෙතනින්..

 

890 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress