2026.08.18 දින සවස 2-6 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන සිංහල මාධ්‍ය 36 වන නීති අධ්‍යාපන වැඩසටහනේ දී රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගත හැකි “විනිසුරු කාලය වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බවට” නීති අධ්‍යාපන අභ්‍යාසය. (ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්)
Posted on August 3rd, 2026
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
2026.08.18 දින සවස 2-6 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන සිංහල මාධ්‍ය 36 වන නීති අධ්‍යාපන වැඩසටහනේ දී රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගත හැකි “විනිසුරු කාලය වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බවට”
නීති අධ්‍යාපන අභ්‍යාසය. (ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගන්න)
විනිසුරු ධූර කාලය වැඩි කිරීමට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83, 3, 30.2, 62.2 ව්‍යවස්ථා සමඟ සළකා බලමින් ජනමතවිචාරණයකට යාම අවශ්‍ය බවට නීති තර්ක ගොඩනගන්න.
සාර්ථකව පිළිතුරු දෙන අයට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ලියා ඇති රු.1100/- වටිනා ” 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුල් කිරීමෙන් රටේ ඒකීය බව බිඳ වැටෙයිද?” කෘතියේ පිටපතක් දිනා ගත හැකිය.

http://neethiyalk.blogspot.com/2026/08/20260818-2-6-36-1100.html?m=1
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන – දුරකථන 0712063394