ගෝටා වෙනුවෙන් නීතිඥයෝ සිය ගණනක් එකවිට නැගිටිති.. නඩුව ගෙනයන්න තීරණයක් නෑ..
Posted on September 30th, 2016

ලංකා සී නිවුස්

ගෝටා වෙනුවෙන් නීතිඥයෝ සිය ගණනක් එකවිට නැගිටිති.. නඩුව ගෙනයන්න තීරණයක් නෑ..

අද දිනයේ අධිකරණය හමුවේ විභාගයට ගැනුනු ඇවන්ගාඩු නඩුව වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරැවන් අට දෙනා වෙනුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතීඥයින් සියයක වැඩි පිරිසක් පෙනී සිටියහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් නීතීඥයින් 60ක් පමණදි ඉතිරි පිරිස සෙසු සැකකරුවන් වෙනුවෙන්ද පෙනී සිටියහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයේ නීතීඥයන් මූලික විරෝධතාවයක් ගොනු කරමින් පෙන්වා දුන්නේ මෙම නඩුව පවරා ඇත්තේ නිසි නීතිමය ක‍්‍රියාමාර්ග අනුමනය කිරීමෙන් තොරව බවයි. මේ නිසා තව දුරටත් නඩුව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන දෙසැම්බර් මස 03 වැනි දිනට කල් දමනු ලැබීය.

88,077 Viewers

5 Responses to “ගෝටා වෙනුවෙන් නීතිඥයෝ සිය ගණනක් එකවිට නැගිටිති.. නඩුව ගෙනයන්න තීරණයක් නෑ..”

  1. Sarath W Says:

    The days are not far away when the traitors like My3, Ranil, Mangala ant the lot will be tried for treason. Then there will nob be even a dog to defend them. Gota is a national treasure and will be defended by all the patriots.

  2. Christie Says:

    Indian Empire is getting on with their work. In a recent discussion I overheard a Director of Human Right Watch saying Got was the worst. This director is an Indian vermin working for the HRW on behalf of the Indian Empire. HRW get lots of funds from Indian colonial parasites and vermin.

    Indian Union wants tom destroy the Sinhala leadership and the Sinhalese.

  3. Christie Says:

    සින්හල ජාතියත් සින්හල නායකයනුත් නැතිකර දැමීම ඉන්දීයානුඅරමුනය. පසුගියදිනක ගෝටා තමයි නරකමයා යයි හියුමන් රයිට්ස් වොච් නැමැති එකතුවේ අදිකාරියකු කියනවා මම අසාඇත්තෙමි

  4. Christie Says:

    Sarath W; we are all victims of the Indian imperialists. Indian imperialists, colonial parasites and vermin are manipulating us to fight among ourselves. The main reason is the Sinhala lot are poor.

  5. aloy Says:

    From news items appearing in local media it now appears that Gota and them had all the information pertaining to war crimes committed by LTTE (like downing of Lionair) but they strategically withheld them by not providing them to UNHCR etc., but now releasing them in the same way.
    Is this patriotism?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress