සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !
Posted on December 8th, 2016

තෙෂාර ජයසිංහ Sr Lankan Solidarity Movement

Sri Lanka Podujana Peramuna’s Message (Mr. Basil Rajapakshe’s new political party). Important, timely and very true.

https://www.facebook.com/srilankapjp/

නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත .

නව ව්යවස්ථාව සම්මත කරගැනීම සදහා දෙමල ජාතිවාදී බෙදුම්වාදයට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු දෙකකක් පමණි. එනම් :

1- පාර්ලිමන්තුවේ 2/3 ක බහුතරය එනම් පක්ෂව චන්ද 150 ලබා ගැනීම

2- ජනමත විචාරණයකින් නව ව්යවස්ථාවට පක්ෂව සරල බහුතරයක් ලබා ජයගැනීමයි .

මෙම අවසාන කඩුළු දෙකින් පළමු කඩුල්ල ඔවුන් ඉතාමත් පහසුවෙන් ජයගනු ඇත .

ඔබට යම් සැකයක් ඇත්නම් මෙවර අය-වැය චන්ද ප්රතිඑලය නිරීක්ෂණය කරන්න – පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට සියලු සකලවිද ජනතාව , ජනතා විරෝදී මුග්ද අයවැයක් ලෙස අවිවාදයෙන් පිළිගන්නා මෙවර අයවැයට පක්ෂව චන්ද 162ක් ලැබුණි !

තමන්ට නැවත ගමට යාමට නොහැකි බව ඉතා හොදින් පසක් කරගෙන සිටින ආණ්ඩුවට හේත්තුවී සිටින ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු , හැකි උපරිම මුදලක් උපයා තම දේශපාලන ගමන කෙළවර කරගැනීමට මේවනවිත් තීරණය කර හමාරය. ඔවුන්ට් අවශ්ය ලන්සුව ලබාදීමට, සුව පහසු විශ්රාම දිවියක් ලබාදීමට ඩොලර් විසිකිරීමට දෙමල බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව සැදී පැහැදී සිටී !

මේ සන්දර්භය තුල ,බෙදුම්වාදී නව ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගැනීමට ඔවුනට ඇත්තේ අවසාන කඩුල්ල ලබාගැනීමේ අභියෝගය පමණි , ඔබගේ දායකත්වය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාවට ලබාදීම හෝ නොදීම ඇත්තේ ඔබගේ අතේය. ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමය තෙරුන්ගතහොත් මේ අවස්ථාවේ අප මවුබිම කැබලිවලට කැඩී වෙන්වී යාම වලක්වා ගැනීමට හැකිවනු ඇත!

දෙමල බෙදුම්වාදීන්ට ඇති ප්රදාන අභියෝගය මුස්ලිම් ජනතාවගේ චන්දය ව්යවස්ථාවට පක්ෂව ලබාගැනීමයි . සහෝදර මුස්ලිම් ජනතාව සැමදාම බෙදුම්වාදී ජාතිවාදී ත්රස්තවාදයට විරුද්ද මතයක සිට සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කලේය . විශේෂයෙන් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාව LTTE -TNA ජාතිවාදී පාලනයක් යටතේ ජීවත්වීමට කිසිසේත් කැමති නැත !

මේ අභියෝගය ජය ගැනීමටනම් කෙසේ හෝ බෙදුම්වදින්ට අවශ්ය වන්නේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව කෙටවීම . එසේ කොටවා ,ප්රබාකරන් ගේ ජාතිවාදයත්, කාත්තන්කුඩි සංහාරය පිලිබඳ මතකයත් අතීතයට තල්ලුකරීමට සමත් , භුමියේ ක්රියාත්මක TNA ජාතිවාදය කෙටිකාලීනව හෝ අමතක කරවීමට සමත් බැලු බැල්මට මුස්ලිම් විරෝදී ක්ෂණික ජාතිවාදී ගැටුමක් සඳහා සිංහල ජනතාව පොළබවා ගැනීමය!

මේසදහා ඩයස්පෝරාව සහ විදේශීය ඔත්තුසේවා යොදනා උපක්රමය වන්නේ අවස්ථාවාදී මුග්ද සිංහල ජාතිවාදී රංගනය යෙදෙන කොටස් වලටත්, මුස්ලිම් සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති , සෞදියේ අනුග්රහයෙන් කෘතිමව පිහිටවූ ගෝත්රික නුගත් කණ්ඩායම් වලටත් එකවර මුදල් සහ මාද්ය සහය ලබාදී ඔවුන්ගේ ප්රකාශ සහ ක්රියාකාරකම් හරහා මහා සමාජය තුල ජාතිවාදී ගැටුමක් ඇතිකරවිමය !

මෙහිදී මුලින් උපක්රමිකව මුස්ලිම් ජාතිවාදී සුළු පිරිසක් ලවා සිංහල ජනතාව කුපිත කරවීමත්, එයට ප්රතිවිරුද්දව පැනනගින කස්වභාවික ප්රතික්රියාවක ස්වරුපයෙන්, කලින් අටවන ලද චරිත,චීවර ධාරීන්, සිංහල ජනතාවගේ අසහාය විමුක්තිකාමීන් ලෙස ප්රාතිර්බුතවීමත්, දෙමල බෙදුම්වාදීන් කලින් සකස් කරණලද නියාය පත්රයට අනුව ජුගුප්සාජනක අශ්ලීල රංගනයක යෙදීමය. මෙහි Trailers, මේ වනවිටත් Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා – කුරගල හරහා කරලියට පැමිණ තිබේ !

බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව, රනිල් -මංගල -චන්දිකා ගේ අනුග්රහයෙන් , සිරිසේනගේ නොසන්ඩාල කුහකත්වය භාවිතකොට පාර්ලිමන්තුව ජයගනු ඇත . ඔවුනට අවශ්ය අවසාන කඩුල්ල ඇත්තේ ඔබගේ අතේය !

ඔබගේ චන්දය නව ව්යවස්ථාවට විරුද්දව ලබදිමන් පමණක් ඔබට මේ අවසාන කඩුල්ල ආරක්ෂා කර ගත නොහැක. ඔබගේ හැසිරීමද (විශේෂයෙන් Facebook), දැනුවත් සමාජ භාවිතාවද යන කරනා මේ තීරණාත්මක අවසන් කඩුල්ල කරගැනීමේදී ඉතා විශාල බලපෑමක් කරනු ලබයි!

මේ උහතොකොටික ගැටලුව අපට මෙසේ සරලව පසක්කරගත හැක, අප බොහොමයකගේ නිවෙස් වල ගෘහමූලිකයා තාත්තා වන අතර ගෙදර බුදුන් අම්මා වේ . එහෙත් මෙය අපගේ නිවෙස් වල කොහෙවත් ලියා නොමැත . මෙය අතිමහත් බහුතරයක් නිවෙස් තුල ක්රියාත්මක සත්යවේ . එහෙත් පවුල බිදවැටුණු තැන , මවටත් , පියාටත් හිමිතැන ඉබේම අවලංගුවේ , එය නැවත කොලේක ලියා හෝ ගලේ කොටා බලෙන් ස්ථාපිත කල නොහැක. එනම් පවුල යන පොදු සාධකයේ ස්ථාවර භාවය , නිවසේ බල තුලනය හා අනෝන්ය පැවැත්ම ට තීරණාත්මක බලපෑමක් සිදුකරන මහා පොදු සාධකය වේ!

මේ අයුරින්ම, මඩකලපුව තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තියෙන්නේ මංගලාරාමයේ හෝ මඩකලපුවේ නොවන බවත්, කුරගලත්, මුහුදු මහා විහාරයත් තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තිබෙන්නේ කුරගල හෝ මුහුදු මහා විහාරයේ නොවන බව තෙරුන් ගැනීම් අතවශ්යවේ. එමනිසා , මුලින් බේරාගත්යුත්තේ ලංකාව බව තෙරුන්ගැනීමට ඔබ විචාරශීලි විය යුතුය!!!

මේ වනවිට අප ලංකේය ශිෂ්ටාචාරය මුහුණපාමින් ඇති මේ තීරණාත්මක අභියෝගය ජය ගැනීමට නම්, ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමයට හසුනොවිමට වග බලාගත යුතු අතර ඔබගේ අහිංසක මිතුරන් අවස්ථාවාදී පිල්ලි වල වසගකාරී උගුල්වලට හසුවිමන් වලක්වා ගැනීමටත් වගබලා ගත යුතුය .

මෙනිසා , බහුතර මුස්ලිම් සහෝදරත්වය බෙදුම්වාදී ජාතිවාදීන් ගේ ඔඩොක්කුවට තල්ලුකිරීමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත !

බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාවට අවශ්ය පරිදි 2015 ජනවාරියේ දී මෙන් මුස්ලිම් ජනතාව බුරුතු පිටින් නව ව්යවස්ථාවට පක්ෂව චන්දය ලබාදීමට අවශ්ය වටපිටාවක් නිර්මාණය කිරීමමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත.

ඔබ Facebook හරහා share කරන post, video, Comments ගැන වෙනදාට වඩා විමසිලිමත් වන්න , විද්දේ පදුරට වැදුනේ හාවට යයි පසුව කීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න !

බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න!

මාතෘභූමියට ජය !

~තෙෂාර ජයසිංහ ~

6 Responses to “සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !”

  1. Christie Says:

    දෙමල “ඩයස්පෝරාව”ඉන්දියානු අදිරදයේ තවත් නිපයුමක්. මැලේසියාවේ තානාපතිට ගැහව්වේ දෙමල ඩයස්පෝරාවද? මුන් ඔක්කොම ඉම්දියානු පරපෝසිතයන්ය. අපිට කෙලින්නේ ඉන්දියානු අදිරදයත් අපේ රටේත් ලෝකයපුරාත් සිටින ඉන්දියානු පරපෝසිතයන්ය. මෙය වටහාගන්නාතුරු සින්හල බොදු, මුස්ලිම් හා කිතු අපිට ගැලවීමක් නැත.

    Tamil Diaspora is another creation of the Indian Empire. Who attacked our Ambassador in Malaysia? All these are Indian colonial parasites. We are the victims of the Indian Empire and Indian colonial parasites. We the Sinhala Buddhists, Muslims and Christians have no hope until we understand our predicament.

  2. S.Gonsal Says:

    Basil’s good friend will solve at leaset one problem for him ! There will not be a සිංහල-මුස්ලිම් ගැටුමක්.

    Law will not be Implemented Against Ampitiye Sumanarathana Thera Says Justice Minister Wijedasa Rajapakshe who will go to Batticaloa to “Shape” Matters.

    Posted by Administrator on 8 December 2016, 4:02 pm

    By

    Sandasen Marasinghe, Disna Mudalige and Ishara Mudugamuwa

    Buddha Sasana and Justice Minister Dr. Wijayadasa Rajapaksa said he would visit Batticaloa to discuss and settle the religious dispute that has been cropped up in the area.

    He made this comment in response to a question raised by TNA MP S. Viyalendran during the committee stage of the debate of ‘Budget 2017’ in Parliament today.

    The TNA MP asked the Justice Minister why the government was not taking action against Ampitiye Sumanarathana Thera of Sri Mangalarama Viharaya in Batticaloa, for his recent abusive remarks against the Tamils and Muslims.

    The Minister had replied that he was aware of the incident and that he regretted its occurrence: “It is not that we cannot implement the law strictly against such acts.

    But knowing the sensitivity of these issues, we are trying our best to iron out any mistrust between the communities through negotiation,” the Justice Minister said.

    “We will come there and I invite you all to be there as well. Do not misunderstand. We are worried as much as you all about these incidents that damage the national unity.

    However, we act with restraint to make sure that these problems do not propagate,” he told the TNA MP.

    The Minister in his speech also said the four ministers holding portfolios relevant to religion were sitting as a committee to discuss about the recent religious tensions in the country: “We have been meeting all the religious leaders with the President in the chair and we will come up shortly with a suitable mechanism deal with these issues, ” he said.

  3. Lorenzo Says:

    After the NEW CON-STITUTION there will be a HINDUSTAN in the north, PAKISTAN in the east and a MULTIFAITHSTAN (aka MODAYASTAN) in the rest.

    Guardian gods of SL must save SL BEFORE the marriage is registered.

    SL should also get ready for the AVA-ISIS war like the Endia-Pakistan war. Pitting these 2 terrorist groups against each other is the BEST defence for SL. NO war crimes for SLs. NO cost for SL (Endia and Saudi will look after).

  4. Dilrook Says:

    A timely warning. We all know Muslims are not the main threat faced by the nation. Tamils have aroused Muslims and Sinhalese into conflict so that they can get ahead. 1915 Muslim-Sinhala disturbances were exploited by Tamils. Pretending to stand for Sinhalese (and Muslims separately), Tamils gained the upper hand and claimed top posts that proved disastrous for the nation later. Fortunately, Muslims and Sinhalese soon realized the folly and patched up.

    Good relationship prevailed for decades thereafter which proved extremely beneficial to fight off Tamil terrorists. In late 1980s Tamils tried hard to stir-up tensions between the two groups but failed. Sadly, they succeeded in 2001 to drive a wedge using the Mawanella and Pallethalawinna incidents. The result was LTTE gaining upper hand and CFA. Thankfully, sanity returned by 2004.

    Good relations lasted until 2014 when once again Tamils succeeded in creating friction. Beruwala incident damaged goodwill and once again helped Tamils push their Singapore Principles on Sri Lanka. Seeing that Muslims are the most vocal against Tamil Eelam through constitutional gimmicks, Tamils are at their old game again. Sadly, some foolish Sinhalese have fallen for their ploy. I’m at a loss to understand why BBS goes soft on Tamil terrorists and where BBS was hiding during the war!

    No party managed to win an election without considerable (emphasised) Muslim support since 1947. UNP always won with large Muslim support. When SLFP toppled UNP regimes in 1956, 1970, 1994 and 2004, they managed to muster considerable Muslim support. This is not the case with Tamils. Parties won elections comfortably without Tamil support (1956, 1970, 1977, 1982, 1988, 1989, 1999, 2000, 2004, 2005 and 2010 twice). Even if politicians and their apologists don’t appreciate national security implications of the need to have good relations with Muslims (as explained in above paragraphs), they must get into their thick heads the need to win considerable Muslim support if they want their favourite politicians to win.

    Muslim support is the deciding factor in defeating the openly federal constitution. If Tamils manage to win Muslim support, the new constitution passes. Perennial enemy of Sinhalese and Buddhism in the island (and in Sikhim, India, Nepal, etc.) has been south Indians following Hinduism, truth to be told. Aware of this fact, ancient Lankan rulers teamed up with Muslims, including the Caliphate to defend the island nation against dozens of south Indian invasions and the Portuguese invasion.

  5. Christie Says:

    Thanks Dilrook

    In India under Modi there is reclaim Hinduism. Muslims and Buddhists are coerced and forced to become Hindus. Hindus see Muslims as their enemies. So they will try whatever means to destroy them as they do to Sinhalese.

    Lorenzo Thanks: I feel you know the Truth. There will be Hindustan in the North, East and in the Middle (Malaynadu). The rest will be a Socialist State most probably under Front Line Socialists. All third States of the Indian Empire like Mauritius and Guyana.

  6. plumblossom Says:

    I thank the editor for posting this. We must think with our brains and create a broad front if Sri Lanka is to overcome the federal constitution challenge which if implemented will be the end of Sri Lanka for sure and Sri Lanka will be in pieces. To preserve this unitary status of Sri Lanka, whoever is moderate and patriotic should join together with the majority Sinhala people and we should let this treacherous government know that Sri Lanka has always been a unitary state and should remain so. We are by the way, already quasi federal what with the 13th amendment and that is more than sufficient to address any decentralization of power issues. Even the 13th amendment is too far in in some ways.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress