Please join the Adhishtana Poojawa at the Sacred Dalada Temple
Posted on December 8th, 2016

සටන් බිමට ගොස් විරුවන් දිවි පුදා

අප රට එක්සේසත් කෙරුවා

මාලිගාවට ගොස් අදිටන් කරලා

ව්යවස්ථාවෙන් බෙදන්න නොදෙමු අප මව් බිම කිසිදා

mawbimasurakimu
————————————————————————————————–
දෑ දම් රක්නෝ දර්ශනය – Philosophy of De Dham Rakno

x  ශ්‍රී ලංකාව ස්වෙෙරී, ඒකීය හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතිය යුතු ය

       Sri Lanka should be a sovereign, unitary and democratic state

x  ශ්‍රී ලංකාවේ ඉපැරණි හා අසහාය ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියට පාදක වූ බෞද්ධ
      සමාජ, අාර්ථික, පාරිසරික හා දේශපාලන සංකල්පවලට අනුකූලව එය දැහැමිව
      පාලනය කරමින් සංවර්ධනය කළ යුතු ය.

      Sri Lanka should be governed in conformity with the Buddhist social,
      economic, environmental and political concepts that were the
      foundation for the glory of its ancient and unique civilization. 

දැහැමිව ජීවත් වෙමින් දැහැමි සමාජයක් උදෙසා වෙහෙසෙමු

Lets strive for a just society while living righteously

One Response to “Please join the Adhishtana Poojawa at the Sacred Dalada Temple”

  1. Samanthi Says:

    විමල් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පාර්ළිමේන්තුව හොල්ලයි.

    ජාතික ආරක්ෂාව බිල්ලට දෙන රනිල් සිරිසේන ආණ්ඩුවේ සැළසුම් දැඩිලෙස විවේචනය කරමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පාර්ළිමේන්තුවේ හදවත අවදිකරයි.

    වැඩි විස්තර පහත සඳහන් ලින්ක් එකෙන්:

    http://helabima.lk/read.php?as=21524&locationid=1481248723

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress