නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]
Posted on December 10th, 2016

lanka C news | ලංකා සී නිවුස්

නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]

හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප‍්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී. 

Video Player

One Response to “නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]”

  1. Samanthi Says:

    මේ ම්ලේච්ච ප්‍රහාරය මහින්දගේ කාලයේ එහෙම වුනානම් NGO කාක්කො, කාක්කියො ලිප්ටන් වට රවුමේ බඩ පිනුම් ගසති!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress