සැමරීම
Posted on December 10th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

ruwan10121601

කන්නංගරයන් ගේ පිහිටෙන් ඇස් පාදාගත්   
ඇතුලත්මුදලිගේ සරණින් මහපොළ ලබාගත්  
සරසවි සිසුන් යති රතු කොඩි ගෙන පේලි සෑදී    
සැදැහැ සිතින් සමරන්න චේ සහ කැස්ත්‍රෝ විරුවන් 

One Response to “සැමරීම”

  1. Christie Says:

    මුන්ට බුරන්නට සල්ලි පනම්
    දෙන්නෙ ඉන්දියානු මරුවන්
    උන් දනපතියෝ නොවෙත්
    අප මොලය හූරන් කෑවත්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress