ඉස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය      -3 –
Posted on December 12th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

උතුරේ හා දකුණේ අරාබි වරු එකිනෙකා කෙරෙහි  බද්ධ වය්රයෙන්  පසුවුහ . අදත් සමහරු මේ වය් රය ඇත හැර නැත . එකම ග්ත්රයේ විවිධ වංශිකයෝ පවා  අන්තර් විවාහ ප්‍රතිෂේප කලේ ‘’’උන්ට කවුද ගෑනු දෙන්නේ ‘’ වැනි උද්ධච්ච  හැගීම්  නිසාය ‘’’උන් මොක්කුද ‘’’අපිනේ මිනිස්සු ‘’’ යන භේද කාරී අදහස්  නැතිකර සමානාත්මතා අදහස්  තම ආගමිකයන් අතර  ඇතිකරන්නට  ඉස්ලාම් න්‍යාය ධර්ම ප්‍රයෝජනවත් වී  නැත .වාර්ගිකයන් තමා යටතේ එක්සත්  කර ගැනීම සඳහා  මහමත් තුමා විසින් පවසන ලද ‘’’ඉස්ලාමය වැළඳ  ගත්  පසු  සියලු වර්ග භේද නොසැලකේ . සියලු ඉස්ලාමිකයෝ එක සමානය ‘’’ යන්න  ඉන්පසු කිසිදා ක්රියාත් මක නොවීය . න්‍යාය එකකි  ක්‍රියාව වෙන එකකි .

                           ඉස්ලාම් ආගමික ඉතිහාසයේ  මුල් සියවස් දෙක තුල  ගෝත්‍රිකයන්  එකිනෙකා මරාගත්තේ  ඉස්ලාම් ආගමේ  සමානත්වයට තැනක් නොමැති නිසා බව   ගෝල්ඩ් සිහර්  පෙන්වාදෙය් .. මුස්ලිම් අධිරාජ්‍යයේ වර්ධනයත් සමග  නව තැන තුරු දීමේදී  කුලමල  සැලකීම විශාල ලේ වැගිරවීම් වලට  හේතුවිය . මහමත් තුමාගේ න්‍යාය කුමක් කීවද  අරාබි නොවන  ඉස්ලාම් භක්තිකයන්ට අරාබි ඉස්ලාම් භක්තිකයන් විසින් දැක්වුයේ  කුඩම්මාගේ සැලකිලිය . මුල්‍ය දේශ පාලන හා හමුදා කාර්යයන්හිදී අරාබි නොවන  ඉස්ලාමිකයෝ ‘’’දෙකේ කොලයට’’ දමන ලදී. පාරිශුද්ධ  අරාබි  යනුවෙන් කොටසක් විය .. ‘’උභය කුල පාරිශුද්ධ ‘’ හෙවත්  මාපිය පාර්ශව දෙකෙන් ම  පාරම්පරිකවූ , නිදහස් අරාබි ජාතිකයන්ගෙන් පවතෙන්නේය  යය්  සලකු  අ ය  පමණක්  නියම පිරිසිදු අරාබි වරු  වශයෙන් සලකන ලදී .යටත් කරගත් අය  ගේ ස්ත්‍රීන්  අනියම් බිරියන් වශයෙන්  තබා ගැනීමට  පාරිශුධ්ධත්වය හරස් නොවීය . එය හරස් වුයේ උන් හා විවාහ වීමට පමණය . මේ පාරිශුද්ධ අරාබීන්ට ජාතකවී  අනියම් බිරියන්  කුසෙන්  ඉපදෙන දරුවන් වත් පාරිශුද්ධ නොවීය .. දරුවෝද දෙවෙනි පන්තියට අයත් වුහ .

අරාබි නොවන  ඉස්ලාමික භාටයෝ සටනට යැව්වේ පා ගමනිනි .පැ හර ගත්  සතුරු ධනය ඔවුන්ට හිමි නොවීය .’’පාරිශුධ්ධයින් ‘’ සමග  පාරේ එකම පැත්තේ  යාමත්  භෝජන සංග්‍රහයකදී  එකට වාඩිවී මත්  තහනම් විය  ඔවුන්ට මඩු කුඩාරම්  හා පල්ලි වෙන ම තන වන ලදී .

                වහල් සේවය ———-‘’’ලෝකයේ මොනතරම්  දියුණු ශිෂ්ටාචාර තිබුනත්  මුස්ලිම් වරුන්ට අනුව  ශිෂ්ටාචාරවත් වුයේ ඔවුන් පමණය  . විමුක් තිය ලැබෙන්නේ  ඔවුන්ට පමණය . බාහිර ලෝකයේ සිටින්නේ මිසදිටු වන චාරීන්ය  .උන්ගෙන් සමහරෙකුට  ආගම වශයෙන්  හඳුන්වන ‘’’ මොකක්දෝ එකක් හා  නමට සභ්‍යත්වයක් ‘’’ ඇත . .ඉතිරිය  බහුදේව විශ්වාසයෙන් යුතු  රුප වන්දනාවේ  යෙදුන වහලුන් වැනි  ප්‍රාථමික මිනිසුන්  ය ‘’’’ යනුවෙන්   ලුවිස්   නම් ලේඛකයා   විස්තර කරය් .

            වහල් සේවය කුරානයෙන් අනුමතය  වහලා සහ ස්වාමියාගේ වෙනස  එහි දැක්වේ .(සුරා   16:77   ,30.28 ,).     අනියම් බිරියන් සේවනය  අනුමතය (සුරා 4.3 , 23.6  ,,33.50 -52 ,, 70.30 ).                 යටත් කර ගත සතුරෝ  නිදහස් වීම සඳහා  කප්පම් නොදුන්විට  මහමත් තුමාද  ඔවුන් වහලුන් ලෙස තබා ගත්තේ  ය .  ඉස්ලාමය යටතේ වහලාට කිසිදු  නිත්‍යානු කුල  අයිතියක් නොවීය . .ඔවුහු ස්වාමියාගේ  ‘’භාණ්ඩ ‘’’ පමණි  වහ ලාසතු යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල ස්වාමියා සතුය . උසාවියක සාක්ෂි දීමට වහලාට අයිතියක් නොවීය . ඉස්ලාම් ආගම වැළඳ ගැනීම වුවද වහලෙකුගේ  නිදහස ලැබීම සහතික නොකරය් . අරාබි ජාතිකයෝ වහල් වෙළඳාම ගජරාමෙට කල අ  ය වුහ .චීන, ඉන්දියානු  ,මධ්‍යම ආසියාවෙන් තුර්කි මෙන්ම බය්සන්ටයින් ඉපැරණි රෝම වහලුන්ද  නැගෙන්න හිර යුරෝපීය සුදු වහලුන්ද අප්‍රිකානු කළු වහලුන්ද  ඔවුන් සතුවුහ ..යටත් කරගත් දින සිට  විකුණන දින දක්වා මරව මරවා උන්ගෙන් වැඩ ගත්  හ. .මරණයෙන් බේරෙන  උන්ගෙන් ‘’ලක් කාරයෝ ‘’’ ගෘහ සේවකයන් ලෙස  තබා ගත්  අතර ඉතිරිය ලුණු ලේවායන් වල  ඩ  උක් හා කපු වගාවන් වලද  යෙදවුහ .     න්‍යායයෙන් තහනම් වුවද  වහල් ගැහැණු වයිශ්‍යා  වුර්තියේ  යෙදවුහ .. එසේ නැතත්  ඇය යෙදවුනේ ස්වාමියාගේ අභිමතය  ට අනුව  කායික සන්තර්පණය සඳහාමය . . ඇයගේ තත් වය අතිශය ඛේදජනක විය  .මුස්ලිම් වරුන්ට තබා ගත හැකි අනියම් බිරියන් ගණන සීමා කර නැත  . එපාවන එකී  විකුණා දමා අලුත් එකියක් ලං කර ගත හැක . මෙසේ අසරනවන  ඇය  අතිනත මාරු වෙන්නේ  ස්ත්‍රීත්වයේ නස්පැත්තිය සනිටුහන් කරමිනි ……..ජයග්‍රහණයෙන් පසු  තමන්ට හසුවන ඔනම මිසදිටු  ගැහැනියක් තමන් කැමති සේ පරිහරණය කිරී මේ අයිතිය  ඉස්ලාම් සෙබලාට  ලැබී තිබුනේය . මේ ලය්සම නිසා අම්මලා දුවලා වින්ද දුක් කප්පරකි  අහන විටත් අංග කිලිපොලායන මේ අපරාධයේ කළු පැල්  ලම් මුස්ලිම්  චරිතයෙන් ඉවත් කල නොහැක . විසිවන සියවස දක්වාත්  මොරෝක්කොවට රහසේ වහලුන්ගෙන එන ලදී . 1950 දක්වාත් සවුදියේ හා යේමනයේ  වහල් සේවය පවත්වාගෙන ගිය බවට  සාධක ඇත .  විදේශීය බල පාම්  නිසා වහල් සේවය ඇත හැරියද එය න්‍යායෙන් ඉවත් කර නැත .          මද පෙරදිග ගෘහ සේවිකාවන් බඳවා ගැනීම , වහල් මෙහෙය නැති වීමේ පාඩු වසා ගැනීම සඳහා නිර්මිත  විකල්පයකි .1994  ‘’’ල   වී  ‘’ නම් ප්‍රංශ සඟරාවට අනුව  වසර කට තරුණ අප්‍රිකානුවන්  45000 ක් පමණ පැ හැර  ගෙන ගොස්  ගල්ෆ් රාජ්‍යයේ  හා මද පෙරදිග  වහල් සේවයේ  යොදවනු ලැබේ ..

               ඉතින් සිංහල කෙල්ලනි බලාගනය්. උන්ගේ ආයතන වල  මේ මර උගුල්  අටවා ඇත ..උන් ළඟ වැඩ කරන්නේ බලාගේනය් .

4 කොටස පසුව  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress