රනිල් වැරදිවලට සමාව ඉල්ලයි
Posted on December 13th, 2016

උපුටා ගැන්ම ළක්බිම

යාපනේ පුස්තකාලය ගිනි තැබිම ගැන පසුගියදා රනිල් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවේය.
මේ බව සඳහන් ප්‍රවෘත්තිය පත්තරෙන් කියවමින් සිටියදී ‘ලක්බිම’ වාර්තාකරුවෙක් පැමිණ මා ළඟින් වාඩිවිය.
ඕකට විතරක් ‍නෙවෙයි සමාව ඉල්ලන්නෙ” ඔහු මට පහත් හඩින් කියා සිටියේය. තව වැරදි ලැයිස්තුවකටම සමාව ඉල්ලන්නයි ඉන්නෙ”
ඔහු ඒ බව දන්නේ කෙසේදැයි මම විමසුවෙමි.
මට හම්බුවුණා ලැයිස්තුවම” ඔහු ජයග්‍රාහී සිනාවකින් මුව පුරවාගෙන සිය බෑගය අවුස්සන්නට විය. මේ තියෙන්නෙ, මේ තියෙන්නෙ බඩු”
මම ටයිප් කර තිබූ ඒ ලැයිස්තුව කියවන්නට වීමි.
2.විධායක ජනාධිපති ක්‍රමය ඇති කරාට.
3.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළාට.
4.මහ මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියා පාර්ලිමේන්තුව කල්දාගත්තාට.
5.1983 ජාතිවාදී කෝලාහලයට උඩගෙඩි දුන්නාට.
6.කුට්ටුමනී ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් තොගයක් හිරගේ තුළදි ඝාතනය කෙරෙව්වාට.
7.විජේවීරව පණපිටින් පිච්චුවාට.
8.මේ යුද්දේ කවදාවත් දිනන්න බෑ කිව්වට.
9.වන්නිය මැදින් කවදාවත් සිංහල හමුදාවක් ගිහින් නෑ කිව්වාට.
10.හමුදාව තොප්පිගල අල්ලගත්තාම ඒක නිකම් කැලෑවක් කිව්වාට.
11.ශ්‍රී ලංකාකාරයො එක්ක ආණ්ඩුවක් හැදුවාට.
12.අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කරාට.
13.අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර මගඩියකට ගෑවී සිටියදී නැවත ඔහු ඒ තනතුරට පත්කරන්න හැදුවාට.
14.අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර මගඩියකට ගෑවී සිටියදී ඔහුව සුදනා කරන්න හදනවාට.
15.පාර්ලිමේන්තුවේ ප්‍රධාන විහිළු සපයන්නා හැටියට කටයුතු කරනවාට.
16.මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිකරාට.
17…………
එය තවත් දිගට තිබුණද ලැයිස්තුව 17ට එනවිටම මට එය කියවීම එපා විය.
දැන් මෙච්චර දිග ලැයිස්තුවකින් එකකට විතරක් සමාව ඉල්ලුවෙ ඇයි?”
මගේ ආරංචියෙ හැටියට උන්නැහේ මාසෙට එක ගානෙයි සමාව ඉල්ලන්න හිතාගෙන ඉන්නෙ” වාර්තාකරු මට කීය. ලැයිස්තුවටම එකපාරට සමාව ඉල්ලුවම ගතියක් නෑනෙ”
ඒ වුණාට අයිසෙ මාර කාලයක් යයිනෙ. ඔය ලැයිස්තුවෙ ඔක්කොටම සමාව ඉල්ලන්න”
ප්‍රශ්නයක් නෑනෙ” වාර්තාකරු කියා සිටියේය. තාම 2016 නෙ. මේ ගොල්ලො 2020 වෙනකම් ඉන්නවයි කියන නිසා මාසෙට එක ගානෙ අවුරුදු 4ට වැරදි 48කට සමාව ඉල්ලන්න පුළුවන්නෙ”

3 Responses to “රනිල් වැරදිවලට සමාව ඉල්ලයි”

  1. S.Gonsal Says:

    Not the යාපනේ පුස්තකාලය but for the පුස් කන රට under his madness.

  2. Ancient Sinhalaya Says:

    List doesn’t include traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhala
    killer’s mega crimes.
    Bataldnde torture camp where he tortured and killed Buddhist jvpers with his catholic buddy top police brass.
    Lawyer Wijedasa Liyanarachchi eyes were gorged out while alive. His crime. Being Buddhist first and jvp second.
    Contrast this with his catholic buddy hitler mala paharan’s catholic tigers of tamil drealam. Traitor chief’s catholic-run
    UNPatriotic party was hesitant to do any thing. Even after Sri Maha Bodhi, Sri Dalada Maligawa murders, Aranthalawa Bikku massacres. Sinhala modayas didn’t understand. Buddhist Sri Lanka! Catholic tigers were given half the country
    by the traitor chief with the 2005 CFA.

    When the CFA didn’t work, Batalande Wadakaya grassed the millennium city intelligent officers to the catholic tigers
    of tamil drealam bullet to expedite the creation of catholic country in Sri Lanka. Still Sinhala modayas vote for this
    biggest traitor ever in Sri Lanka. He is the cancer in Mother Lanka. Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller’s treachery to Mother Lanka is endless. Every opportunity he has, he uses it to destroy Sinhalese race, Sri Lanka and Buddhism. Why? He wants to please his ardent supporters tamils, mussies, catholics and the catholic west. Fortunately for him, Sinhala modayas don’t understand
    his treachery and revere him. Even we tell these Sinhalese donkeys, they still won’t believe since they believe fairy
    tales about the traitor chief in catholic controlled media in Sri Lanka.

    Even looking at this list you can see why people are scared to criticise the pathala man pm. List mentions a lot of
    things, carefully avoding his major crimes Batalande torture, Millennium City murders etc. It also carefully avoids
    his involvement in the Central Bank daylight robbery of 5585 billion. Is there any wonder then the Cancer in Mother
    Lanka slowly but surely destroying her? People are scared of the pathala man. They fear for their jobs, their lives etc. etc. He will soon dismember Mother Lanka into several countries with the
    impending new constitution. Unfortunately for Mother Lanka, Batalande Wadakaya is in perfect health and don’t
    seem to be stopping his treacherous acts. Hope he will suffer immensely in this life for the crimes he has committed against
    the Sinhalese race, Sri Lanka and Buddhism.

  3. Ancient Sinhalaya Says:

    For brain-dead Sinhala modayas who support this murderous, UNPatriotic, mega lying, mega thieves’ treachery towards
    Sinhalese, Sri Lanka and Buddhism to see their beloved UNPatriotic party’s crimes against the Sinhalese, Sri Lanka
    and Buddhism. You won’t see these in catholic-controlled media in Sri Lanka. Hope the brain
    dead Sinhala donkeys can understand these.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress