දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ‍්‍රිලනිප ඇමතින්ට දන්වයි.. බටහිර තානාපති අංශ කැළඹේ..
Posted on December 16th, 2016

ලංකා සී නිවුස්

එළැඹෙන ජනවාරි 08 වැනිදායින් පසු දේශපාලන පෙරළියක් සිදුවන බවත් ඊට සූදානමින් සිටින ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් සමග පවසා ඇත.

එහෙත් සිදුවන්නේ කුමන දේශපාලන වෙනසක්දැයි ජනාධිපතිවරයා කිසිදු සදහනක් පල කර නැති අතර තමන් මේ දිනවල ඒ පිලිබදව තව දරටත් කල්පනා කරමින් සිටින බව පමණක් සදහන් කර ඇත.

දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ‍්‍රිලනිප ඇමතින්ට දන්වයි.. බටහිර තානාපති අංශ කැළඹේ..

මෙම පෙරලිය සිදු වන තෙක් ශ‍්‍රීලනිපයේ බල මණ්ඩල කැදවීමක් හෝ කිසිදු නිල දේශපාලන කටයුත්තක් සිදු නොකරන ලෙසද ඔහු දන්වා ඇත.

ජනාධිපතවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාල දැඩි කලබලයකට පත්ව සිය ඔත්තු සේවා තවත් තීව‍්‍ර කර ඇතැයිද වාර්තා වෙයි.

4 Responses to “දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ‍්‍රිලනිප ඇමතින්ට දන්වයි.. බටහිර තානාපති අංශ කැළඹේ..”

  1. Ancient Sinhalaya Says:

    What revolution a puppet can muster? Answer is no, no, no. He fooled the masses once. Now the masses have
    realised aappaya have stabbed everyone in the back. He and his master Batalande Wadakaya are the most
    hated figures in Sri Lanka today. The only people don’t about this are maru sira and Batalande Wadakaya. Only thing this uneducated, ungrateful, vengeful man can do
    is take revenge from MR & co. Nothing been done while the traitor deshapaluwan destroy everything. The traitor
    deshapaluwan having a jolly good time and planning the ultimate betrayal by dismembering Mother Lanka.

    Leading the charge of course is traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil
    wickramaSinhalakiller. He can’t wait to break up Sri Lanka to please his ardent supporters traitor tamils, mussies,
    catholics and the catholic west. He is well supported by the traitor Sinhalese deshapaluwan, Traitors Northern
    Alliance (TNA aka Tamil Nadu Alliance), Jaathiya Vinashakarana Party (JVP) clowns, Sri Lanka Multiplying
    Community (SLMC, proud owners of so many BMWs – Baby Machine Wives – in the country). So traitor chief
    Batalande Wadakaya can sleep better now as he is going to realise his life time ambition of breaking up
    Sri Lanka. A lot of Sinhala modaya donkeys support the pathala man believing his fairy tales propagated by the
    catholic-run UNPatriotic party-controlled media in Sri Lanka.

    Traitor maru (hora) sira you are just a clown without a backbone. Don’t make us laugh. You can’t do any thing. Only things you can do are taking revenge from MR & co, destroying Sri Lanka, Buddhism and the Sinhalese race. You have done enormous
    damage to Sri Lanka, the Sinhalese race and Buddhism. Survive till the next election without dying in January
    to stop Batalande Wadakaya becoming destroyer in chief officially!

  2. S.Gonsal Says:

    To Sira and Lanka Con News it is “දේශපාලන පෙරළිය”. For us, no change (VENASA)”.

    For Maru Sira it was “Maruwa Samaga Waase”. For Mai3Pala Sirisena it will be “Horu Samamga Waase”. He will gather few more Pal Horu to SLFP and kick out JO hardliners from SLFP and dissolve the parliament.

    Ranil will win the next election and form a governement with SLFP. “JO” will be “O”.

  3. S.Gonsal Says:

    හදිසියේ ගෙනෙන ව්‍යවස්‌ථාවට පාඨලි එරෙහි වේ PACHA Joining MR ?

    සිරිමන්ත රත්නසේකර

    නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය කඩිමුඩියේ කළ යුත්තක්‌ නොව සමස්‌ත පාර්ලිමේන්තුවම එකඟ වන මහා සම්මුතියෙන් විය යුත්තක්‌ බවත් එය එසේ සිදු නොවනවා නම් සිය පක්‍ෂය දැඩි තීන්දුවකට එළැඹෙන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවැසීය.

    රටේ ඒකීයභාවයට සහ ඊට සංවේදී වන කාරණා දුර්වල වන ආකාරයට හෝ බුදුදහමට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානය සහ සෙසු ආගම් ඇදහීමට ඇති අයිතිය වැළැක්‌වෙන කිසිදු කරුණකට ජාතික හෙළ උරුමය එකඟ නැති බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ ඒ පක්‍ෂවල ඕනෑ එපාකම් මත, විදේශ රටවල සහ වෙනත් අයගේ බලපෑමට අන්තවාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ බලපෑමට නව ව්‍යවස්‌ථා සම්පාදනය නොවිය යුතු බවත් රණවක මහතා පැවසීය.

    වර්ෂ 1947, 1972, සහ 1978 ගෙන ආ ව්‍යවස්‌ථාවන් ජනතා අදහස්‌ නොවිමසා ගෙන එන ව්‍යවස්‌ථාවන් බවත් හෙතෙම සඳහන් කළේය.

  4. S.Gonsal Says:

    රංජන් රුපියල් ලක්ෂයේ දීමනාව එපා කියයි Good man !

    2016 දෙසැම්බර් මස 17 21:48:18 | .
    අදහස්(0) බැලූවෝ (1278)

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට යෝජනා කැරුණු රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමැති රංජන් රාමණායක මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress