ඉස්ලාමීය අධිරාජ්‍යවාදය හා  යටත්විජිත වාදය    4 ( මගේ ‘’’විමුත්ති මග්ග ……පොත ඇසුරෙනි )
Posted on December 19th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

අන් මත නො ඉවසීම ———අන්මත නොඉවසීමේ ගතිය  මුල්කාලීන  ක්‍රිස්තියානීන් තුල නොඅඩුව තිබුනේය .ඔවුන් විසින් කල අපරාධ පරණ තෙස්තමේන්තුවේ ඇත ..එහෙත් බුද්ධිමතුන්ගේ විවේචන නිසාම  අදවන විට ඔවුන්ගේ ‘’කුරිරු ‘’ ප්‍රති පත් ති  වෙනුවට ‘’කුහක ‘’ ප්‍රතිපත්ති ආදේශ වී ඇත ‘ අදත්  ගොඩ වැඩි කර ගැනීම සඳහා  මුදල් බලය යෙදවේ .  ඉස්ලාමිකයන්ගේ මේ පිලිබඳ න්‍යාය  හා ප්‍රතිපත්ති එදත් අදත්  එකසේ කුරිරුය .ක්‍රිස්තියානි කෘරත්වය වෙනස් කරන්නට ජේසුතුමාගේ ‘’’ අසල්වැසියාට ප්‍රේම කරන්න ‘’’ ‘’’’යමෙක්  ඔබේ කම්මුලට ගැසුවොත  අනිත් කම්මුලත්  හරවන්න ‘’ වැනි අදහස් බලපාන්නට ඇත . එහෙත්  ඉස්ලාමය බිහිකළ  යුද සෙන්පති   මහමත්    විසින් දේව භාෂිතය  ලෙස ඉදිරිපත් කල දර්ශනයේ  වත් ඔහුගේ  ප්‍රතිපත්ති වලවත් එවැනි ඉවසීමක් ගෑවිලාවත් නැත ..අවස්තාව අනුව ප්‍රයෝජන ගැනීම සඳහා  ඉස්ලාමිකයන්  කවුරුත් එක සමානයය්  යම් තැනක  ඔහු කියා ඇතත්  එය ඒ අවස්ථාවට පමණක්  සීමාවිය . අවස්තාවෝචිතව  හෝ ඉස්ලාමිකයන් සමානයය් කීවද  අන්යාගමිකයන්   ගැන නම්  කිසිදු ඉවසීමක්  හෝ අනුකම්පාවක්  ඔහු තුල නොවීය .

නිදසුන් කීපයක් ——–01-   ක්‍රි .ව  742 ජාඩ් ඉබන්  ඩිරාම් ඝාතනය ——-කුරානයේ සඳහන් කරුණු  දේව භාෂිතය නොව මිනිසුන් විසින්  නිර්මාණය  කර ලියු දේවල් බවත්  , දෙවියන්  වහන්සේ මෝසස්ට  කතා කිරීම  හා ආබ්‍රහම්  යහළුවෙක් ලෙස පිලි ගනී ආදිය  බොරු බවත්  ඩිරාම්  කල ප්‍රකාශය   ඝාතනයට හේතුවිය

02 -ක්‍රිව  772   ඉබ්න් අව් ජා ඝාතනය —– මැවුම් කරු ප්‍රතික්ෂේපකලා  .පුනර්භවය පිළිගෙන  අලුතෙන් ‘’හඩි ත් ‘’  ‘නිර්මාණය කළා  නිර්මාපක දෙවියන් මේ තරම් හොඳ කෙනෙක් නම්  ලෝකයට  මේ තරම් ව්‍යසන  සිදුවෙන්නේ කොහමදය්  ප්‍රශ්න කළා  .——–ඉතින් ඝාතනය කළා

03 –ක්‍රිව 784-785 –අන්ධයෙක් වූ  ඉබ්න් බුර්ඩ්  ඝාතනය —උපතින් අන්ධයෙක් වූ මොහු ඇති දක්ෂ ලේඛකයෙකි  ඔහු කුරානයේ  ‘’දිව්‍යමය ‘’  ස්වභාවය ප්‍රශ්න කළා  පිළිගත් යාඥා විධි  ප්‍රතික්ෂේප කළා  මළවුන්ගේ නැගිටීම අවසාන විනිශ්චය  ආදිය ප්‍රතික්ෂේප කළා .     එයත් මැරුවා

04 -අබු අතය්යාට චෝදනා —-ඉස්ලාමයට නොගැලපෙන අදහස් ඇති අයෙකු බවට තිබු චෝදනා නිසා ඔහු සැඟවී සිටියා  දැනුම හෝ ඥානය  කෙනෙකුට ලැබෙන්නේ  ස්වභාවයෙන් මිස  මැවුම් කාර  දේව දායාදය ලෙස නොවන බවත්, කියූ ඔහු තම පදය රචනා කුරානයේ  පාඨ වලට වඩා හරවත් බව කිව්වා . ඔහුගේ පහත සඳහන් පද්‍යය     බුදුහිමියන් ගැන සිතා  ලියන ලද්දක් බව  ගෝල්ඩ් සිහර්  පවසය්

‘’’’ අසිරිමත්ම මිනිසා දකිනු රිසියෙද ඔබ : බලව  , යාචක හැඳිවතින්  යන මහරජ දෙස ‘’’’’

 රජකම හැරදා කහවත් පොරවා  පිඬු සිඟා  ගියේ  බුදුහිමියන්ය  .ඉස්ලාමික පුජකයන්ගේ  පුරාජේරු ජීවන ක්‍රමයේ හරසුන් බව  දුටු  ඔහු  මෙසේ ලීවා විය හැක

05 ==හරුන්  වරාක්  පිටුවල් කිරීම .පිළිගත් ආගම් විශ්වාස නොකර  ආගමික ඉතිහාසය පිලිබඳ පොත පත් ලියුනිසා පිටුවහල් කළා

06 —-හැමද අජ්රාඩ් ඝාතනය —බස්රාහි  නිදහස් චින්තකයන් අතරින්  එක අයෙක් වූ  මොහු  අනුමත යාඥා  විධි අනුගමනය නොකිරීම  හා  තමා ලියු කවි කුරානයට වඩා  අගය කිරීම මිසදිටු යය කියා මරා දැම්මා

07 ඉබ්න් අල හෙය්තම් ගේ පොත් ගිනිතැබීම. මොහු   පොලොව ගොලාකාරයය්  කීම දේව විරෝධීයය්  පසු පුජකයෝ ඔහුගේ මුළු පුස් ත  කාලයම .. ගිනි තිබ්බා

09 —ක්‍රිව 704-805  අතර  ආමෙනියාවෙදී  මුස්ලිම් වරුන් විසින්  කල දේපල විනාශය  හා මිනිස් ඝාතන ස්ත්‍රීන් හා  ළමයි වහල් සේවයට  ගැනීම හා බලෙන්  ආගමට හැරවීම  ආදිය  අතිශය ඛේදජනක සිදුවීම්ය

              හැම සියවසක් ම  මුස්ලිම්  වරුන් විසින් කල  භීෂනයන්ගෙන්  පිරී ඇත

8 වෙනි සියවසේ  සිං ඔ  දේශයේ  භීෂණ

9 සියවසේ ස්පාන්ය  කිතුනුවන් මරා දැමීම

10 සියවසේ කාලිෆ් අල හකීම්ගේ  සුප්‍රසිද්ධ ඝාතන

11සියවසෙ ග්රෙනඩා  යුදෙව් ඝාතන

12 සියවසේ  උතුරු අප්‍රිකාවේ  අල මෝහඩ් භීෂණ

13 සියවසේ  දමස්කස් කිතුනු ඝාතන  හා වහල් වෙළඳාම ,දේවස්ථාන විනාශකිරීම  යටත් වුවන් මරා නොදමන පොරොන්දුව පිට යටත් වූ  සියලු දෙනාම  මරා අමීම  අතිශයකුරිරු සිධ්ධීන්වේ

14-15 සියවස්   මුළු ලෝකයම කම්පා කළාවූ ටමර් ලේන් ගේ  ඝාතන  මොහු     ‘’’ටමර්  ද ලේම්’’ සහ  ලේ පිපාසිත  ‘’ටම්බුර් ලේම් ‘’ නමින් ද හැඳින්වුණි   සිංහල බෞධ්ධයන්ගේ ප්‍රවෙසමට  ය් ඉක්මනින් මේ ටික කිව්වේ ……………

මොහුගේ විස්තර පසුව  5 කොටසින්    

3 Responses to “ඉස්ලාමීය අධිරාජ්‍යවාදය හා  යටත්විජිත වාදය    4 ( මගේ ‘’’විමුත්ති මග්ග ……පොත ඇසුරෙනි )”

  1. Christie Says:

    දර්මසිරි; සින්හලයින්ගෙන් සින්හල මුස්ලිම් අය වෙන්කර සින්හලයන් තවදුරටත් දුර්වල කිරීමේ ඉන්දියානු ජඩයන්ගෙනයන වැඩවලට ඔබ ලොකුම රුකුලක් දෙනව.

  2. Senevirath Says:

    සිංහල මුස්ලිම් කියල කොටසක් ඉන්නවනම් හොඳය ඉන්නේ එජාප මුස්ලිම් ශ්‍රීලනිප මුස්ලිම් විතරය් එත් දේශපාලන වාසියට . හමාස් ලොක්කගේ පුතත් තාත්තලාගේ භීෂණ ගැන කියනවා මුස්ලිම් වැරුම දැන් කොරානය විවේචනය කරනවා එය භීෂණය වපුරන්න නිසා . සිංහල දෙමල අයත් ඉන්නවද කො උන් මේ රට බෞද්ධ කියල කියනවද

  3. S.Gonsal Says:

    ධර්මසිරිට මතකනම් , “කවුද කියන්නෙ මේ රට සිංහල බෞද්ධ රටක් කියලා ? එහෙම එකක් නෑ ” කියලා කිවුවේ බුද්ධ ශාසන ඇමතිමයි.
    දැන් ඔහු අපේ රජ්ජුරුවන් ගේ ආරක්‍ෂක ඇමති.
    ආපහු ආවාම ඔක්කොම හරියයි !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress