යහළුවාගේ පෙම්වතියට අයුතු බලපෑම් කලේ යයි ඇමති චම්පිකට එරෙහිව ප‍්‍රබල චෝදනාවක්..
Posted on December 19th, 2016

ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්‍ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි පාඨ්ළී චම්පික රණවක අනුන්ගේ කාන්තාවක් සමග බලහත්කාරයෙන් යහන්ගත විම සදහා එම කාන්තාවගේ පෙම්වතාව පාඨලී චම්පික විසින්  6 වතාවක් හිසට විදුලිය අල්ලලා බේරිමේ පුවතක් මේ වනවිට අනාවරණය වි තිබේ.

https://youtu.be/RLC7YGJb1Oo

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress