ලොකුම නත්තල් ගස ගැන අගරදගුරුගේ ස්ථාවරය එලෙසමයි.. අගරදගුරුට බලපෑම් කරලා..
Posted on December 19th, 2016

 lanka C news | ලංකා සී නිවුස්

ගාළු මුවදොර ඉදිවන ලෝකයේ ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ගේ ස්ථාවරය එලෙසම බවත් රජය නත්තල විකුණාගෙන කන බවත් කතෝලික විභාවනය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපතිරවයා මෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

chritianlettera

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress