මුස්ලිම් අ ධිරාජ්‍යවාදය හා යටත් විජිතවාදය -5
Posted on December 23rd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ටමර් ලේන්—  මුස්ලිම්  නොවන්නන් සමා පමණක් නොව  මුස්ලිම් වරු සමගද  මොහු සටන් කළේය 1400 දී ටිෆ් ලිස් කොල්ලකෑ ඔහු  නැවත  1403 දී  ආක්‍රමණය කර  ගම්මාන 700 ක් ඩ නගරද  විනාශකර  කිතුනු පල්ලි බිමට සමතලා කළේය  සවභාවයෙන් ම  කුරිරු  මොන්ගෝලියන් වරුන්ට  සුපුරුදු යුද්ධයට  ටමර් ලේන් විසින් ආගමික  රසයක් ද කවන ලදී . කොරානයට ඇති බැතිමත් බවවිසින් ඔහුගේ ඝාතන මෙහෙයවන ලදී .මොන්ගොල් දුෂ්ට බවත් ඉස්ලාමීදර්ශනයත්  මගින් කිතිකැ වී , ඉපැරණි ඝාතන ක්‍රම  නවී කරණය කර  ආගමික දුත මෙහෙවරක යෙදීමේ  යුතුකම  ‘’’න්‍යාය ‘’ සේ පෙන් වමින්  මොහු මේ දුෂ්ට ක්‍රියාවල යෙදුනේ යය්  ගෘසේ  පවසය්

       15 සියවසේ  මුලදී සිටි ලේඛක ‘’සෆාර් නමේ ‘’ විසින්  කරන විස්තර  ටමර්ලෙන් පිළිබඳව දැනගැනීම සඳහා  ඇති හොඳම විස්තරවේ . ඉස්ලාම් නොවන අයගෙන් පාලි ගැනීම  ටමර්ලෙන් ගේ  අභිලාශය විය  .ඉන්දියාවේ මුස්ලිම් පාලකයෝ හින්දුන් කෙරෙහි  දරදඬු ප්‍රතිපත්ති  අනුගමනය කරනවා මදියය්  ඔහු සිතුවේය .කුරාණය  ගැන  සහ ටමර් ගැන   ‘නමේ ‘’ මෙසේ කියය් .’’’’ආගමේ සතුරන්ට විරුද්ධව සටන් වැදීම  මිනිසෙකුට  ලැබියහැකි  උසස්ම ගවුරවයය් ..ටමර් ලේන්  අන්යාගමිකයන්  විනාශ කිරීඒමට  මේ තරම් පෙළඹුනේ  හැකි තරම් මේ කීර්තියේත් ගවුරවයේත් මිහිර වින්දීමටය් .’’’’’

      දිල්ලියේ සිටි දහස් ගණන්  හින්දු සිරකරුවන් තම හමුදාවට තර්ජනයක් සේ  පෙන්වමින් ඔවුන්  මරා දමන ලදී  .හිස්කබල් වලින් ජයස්තම්භ තනවන ලදී .’’ ඉන්දියාවෙන් ‘’’  ආපසු යන අවස්තාවේදී  වැසියන්ට පහර දෙමින්  ස්මාරක විනාශ කරමින්  ඔහු මෙසේ  පැවසුවේය ‘’’’ ශුද්ධවූ යුද්ධය  නිමාකිරීම සඳහා  වූ  මගේ බාරය  මම ඔප්පු කළා ‘’’’’ ..    ‘’’’’’සමහර සංස්කෘතික  වටිනාකම් පිළිබද  අන්ධ  විශ්වාසය මුසු මෝඩකම් වලින්  පිරුන මේ  පුදුම ඉස්ලාමීය ශුරයා  සකල සියලු දේ විනාශ කළේය ‘’’’ යනුවෙන්  ‘’’ගෘසේ  ‘’ පවසය් . ටමර් එන  ක්‍රමානුකුලව සියලු දේ  විනාශ කළේය . එහි ප්‍රතිඵල  හේතුවෙන්  නෙස්ටෝරියන් වරු හා  මෙසපොටේමියාවේ  ජකොබයිට් වරු නැත්තටම  නැතිවිය . ‘’සිවාස් ‘’වල  කිතුනුවන්  4000ක්  පන පිටින් වල දැම්මේය   ‘’ටුස් ‘’’ වල  විනාශ කල ගණන 10000  පමණය . ඉතිහාසඥයන්ට  අනුව  SARAY හි මිය ගිය ගණන 100,000  කි .බැග්ඩෑඩ් වල  90000 . කි.  ඉස්ඵහා න්  හි  70,000   කි

1894-1896  තුර්කියේ ආමෙනියන් ඝාතන —

     මුස්ලිම්වරු  ආමෙනියා කිතුනුවන්  සමුල ඝාතනය කරන ලදී  ප්‍රදේශ කීපයකදී පමණක් 250,000 ක් ඝාතනය කරන ලදී  1904 සහ 1909 දී  අදනා  හිදී 30000 ක් ඝාතනය කළා .  තුර්කියෙන් ආමෙනියන් වරු  එලොව යැවීමේ අවසන් අදියර  1915 දී ආරම්භවිය . 20 වන සියවසේ  ප්‍රථම මහා සමුල ඝාතනය  මෙයය්  ආමෙනියන් වරු  දසලක්ෂයකට  මෙහිදී ඝාතනය වූබව  ඉතිහාසඥයන්ගේ මතයය් . වෙදිතබීමෙන් හා පර්වත වලින්  පහතට දැමීමෙන් ද  මරා දමන ලදී

       යුදෙව් ඝාතනය සඳහා  හිට්ලර් ට  මෙය ආදර්ශයක් විය

දේව නියෝගයෙන් මෙහෙයවන්නාවූ අන්‍යාගමිකයන්ට දඬුවම් පැමිණවීමේ  ව්‍යාපෘතියේ කුට ප්‍රාප්තිය ආමේනියානු සමුල ඝාතනයය්

—————————————————————————-

සිංහල බෞධයින් මේ ටික තේරුම් ගතයුතුය් සමහරු කියනවා කිතුනුවන් තරම් මුස්ලිම් වරු බෞද්ධයන්ට  අකටයුතුකම් කර නැතිබවක්. තත්වය මේ කරුණු වලින් තේරුම් ගන්න  තව කල් යනකොට  ලංකාවෙත් මේ විදිහටම වෙය් . මේ ඉතිහාසය    ඔබේ ප්‍රවේසම සඳහාය .

6 කොටස පසුව

2 Responses to “මුස්ලිම් අ ධිරාජ්‍යවාදය හා යටත් විජිතවාදය -5”

  1. Christie Says:

    අපේ රටේ ඉන්දියානු පරපෝසිතයන් හා උන්ගෙන් යැපෙන උන් සින්හලලයන් ලක්සයකට වඩා පසුගිය තිස් වසර තුල මරාදමා ඇත. මෙම ලිපිමාලාව එම මරාදැමීමන් සුලුකරන වෑයමකි.

  2. Senevirath Says:

    මේ ලිපි මාලාව එහි මාතෘකාවට අදාලවය් . එජාපයේ හා අනෙකුත් අ ය ගේ විස්තර මෙයට ඇතුලත් කරන්න බහ . ඉන්දියානු අධිරාජ්‍ය වාදයටත් මම නම් විරුධ්ධය් ඒවා ගැනත් ලියල තියන ඕනේ තරම් .ඔබත් ලියන්න . බැ න බැ න නොසිට.මගේ ”ජාතිය පාවාදීම ”’ පොතේ ඔය සියල්ල අඩන්ගුය් . අනිත් උන් මරන්නේ තෝරාගත් උන් පමනය් මුස්ලිම් වරු මරන්නේ ආගම වෙනුවෙන් මුස්ලිම් නොවන උනුය් උන්ගේම අනිත් කුලවල එවුනුය් . ඒවා සමුල ඝාතන . අද සිංහලයන්ට කොටි හැර ඇති අනිත් භයානකම තර්ජනය ඉස්ලාම් තර්ජනයය් .මෙයින් අදහස් වෙනවද අනිත්වා සුලුය් කියා . ඔබ කියන්නේ මේවා ගැන ජනතාව දැනුවත් නොකළ යුතුය් කියලද ..මොකක්ද ඔබේ රහස

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress