විමල් යහපාලන දෙවසර පණ පිටින් හම ගහයි..
Posted on December 27th, 2016

දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේ මෙවර ප‍්‍රශ්න කෙරුණේ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශයන්ගෙනි.

දිගු කලකට පසු රූපවාහිනී සාකච්චාවකදි පැමිනි ඔහු දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්චාවේදී යහපාලන දෙවසරක කාලය තුල රට ගමන් කල ඇති අන්තය ගැන මනා විග‍්‍රහයක් සරල සුගම බසින් සිදු කලේය.

තම නිවසේ තරුණයෙකු මිය යාම, තමනට එල්ල වී ඇති චෝදනා ගැන දීර්ඝ ලෙස ඔහු එහිදී පැහැදිලි කලේය.

ආණ්ඩුව සමග හෝ ආණ්ඩුවේ කිසිදු පාර්ශවයක් සමග සම්බන්ධයක් නැතැයි තම දරු දෙදෙනා ගැන දිවරුමින් ඔහු කියා සිටියේ දෙමවුපියන් ගැන දිවුරුමෙන් පලක් නැත්තේ ඔවුන් දැන් මිය ගොස් ඇති නිසා බවයි.

One Response to “විමල් යහපාලන දෙවසර පණ පිටින් හම ගහයි..”

  1. Indrajith Says:

    Another superb presentation by WW.
    A must watch and listen from beginning to the end.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress