කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි
Posted on January 1st, 2017

ලංකා සී නිවුස්

කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි

1988 වසරේදී ඩෙල්මේජ් ආයතනයේ සේවකයෙක්ව සිට අද වන විට විශාල දේපලකට උරුමකම් කියන වත්කම් මුදල් ඇමති රවි කරුණානායක මහතා එරෙහිව  අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

8 Comments to කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි”

  1. රත්මලානේ උකුස්සා says:

    තම දෙමල ජාතික සැමියා මියගියාට පසු සිංහල මහත්මයෙක් ගේ ආධාර මත ජීවත් උන දෙමල පවුලක රවීන්ද්‍රන් නැමැති දුප්පත් කොල්ලෙක් තම විශ්වාසවන්ත ගෝලයා කරගෙන හිටපු ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ කෝටි ගානක් ව තිබූ දේපල වලට උනේ මොන වගේ දෙයක් ද කියලත් ඔය එක්කම බැලුවොත් අනේ හොඳයි.

    එතුමා හිටි ගමන් කොටි ගහල මැරුන. ( ගැහුවද කවුරු හරි ගැස්සුවද අපි දන්නෙ නෑ)
    එතුමගේ බිරිඳ ත් තම පක්‍ෂෙත් නැති වෙලා පසුව ජීවිතෙත් නැති උනා. දුව මෑතක ලංකාවට ආවට තාත්තගෙ දේපල වලට පය ගහන්න වත් ඇයට නොලැබෙන ලෙසට වැඩ සිද්ද වෙලා. ඇය ජීවිතේ බේරගෙන හිස් අතින් ආපසු පිටරට ගියා.

  2. රත්මලානේ උකුස්සා says:

    තම දෙමල ජාතික සැමියා මියගියාට පසු සිංහල මහත්මයෙක් ගේ ආධාර මත ජීවත් උන දෙමල පවුලක රවීඳ්‍රන් නැමැති දුප්පත් කොල්ලෙක් තම විශ්වාසවන්ත ගෝලයා කරගෙන හිටපු ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ කෝටි ගානක් ව තිබූ දේපල වලට උනේ මොන වගේ දෙයක් ද කියලත් ඔය එක්කම බැලුවොත් අනේ හොඳයි.

    එතුමා හිටි ගමන් කොටි ගහල මැරුන. ( ගැහුවද කවුරු හරි ගැස්සුවද අපි දන්නෙ නෑ)
    එතුමගේ බිරිඳ ත් තම පක්‍ෂෙත් නැති වෙලා පසුව ජීවිතෙත් නැති උනා. දුව මෑතක ලංකාවට ආවට තාත්තගෙ දේපල වලට පය ගහන්න වත් ඇයට නොලැබෙන ලෙසට වැඩ සිද්ද වෙලා. ඇය ජීවිතේ බේරගෙන හිස් අතින් ආපසු පිටරට ගියා.

  3. saradieal says:

    කණගාටුවට කරුණ නම් රටේ ආර්ථිකය පිළිබඳ වගකිවයුතු පුද්ගලයාට මෙසේ හැසිරෙන්නට ඉඩ දී සිටින දේශපාලන නායකත්වයයි. යහපාලනයක් ගැන මොවුන් උදේ හවස දොඩවන්නේ කවර මුඛයකින්ද?

  4. gadol says:

    කිසිම රාජ්‍ය සම්පතක්‌ විකුණන්නේත් නෑ පෞද්ගලීකරණය කරන්නේත් නෑ ඇමැති රවි දිව දෙකේ කබරයා

One Response to “කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි”

  1. Christie Says:

    1956 යෙන් පසු ඉන්දියානු පරපෝසිතයෝ පොහොසත් කමින් මහපොහොසතුන් විය. සින්හලයන් දුප්පත් කමින් හිඟන්නන් විය.

    After 1956 Indian colonial parasites became richer and richer and the Sinhalese became poorer and poorer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress