අලුගෝසුවෝ  බලා හිඳිති
Posted on May 3rd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

ගෝල්ෆේස් රැලියට ගියාට ඒ මිනිස්සු ආණ්ඩුවේ වෛද්‍ය වරුන්ගේ වැඩවර්ජනයට සහය දෙන්නේ නැහැ.

එකාබධ්ධය වෛද්‍ය වැඩවර්ජනයට සහාය දුන්නොත් මිනිස්සුන්ට එකාබධ්ධෙත් එපාවෙය් .

රනිල්ගේ මර්දනයට හසුවෙන මහින්දලා බේරගන්න වෛද්‍ය වරු එන්නේ නැහැ .

.තව ලක්ෂ ගණනක් මරල හරි රනිල් බලයේ ඉන්නවා . ගෝල්ෆේස් සෙනග දැකල ඉන්දියාවත් රත් වෙලා .රනිල් නැතිවුනොත් ඉන්දියාවට කෙලවෙන බව උන් දන්නවා එනිසා මහා විනාශයකට උන් ලැස්ති වෙනවා .

කලවැදි බෙටි කනවද .නැත්නම් ඌ ටම උගේ බෙටි කවන්න ස්රිසෙන ලවා රනිල් එලවන්න අවශ්‍ය කළමනා සම්පාදනය කරනවද . පස්සේ සිරිසේන ගැන බලාගත්තත හැකි .

දැන් සිරිසේනගේ ජීවිතෙත් අනතුරේ ,,,,අතුරේ යන ගානය් …..එක ගැන සීරියස් ටෝක් එකක් සිරිසේන එක්ක කලොත් නරකද .වැඩවරද්දගෙන රට විනාශ වුනොත් මරාගෙන මැරෙන්න නම් රැලියට ආපු අ ය එන්නෙත් නැහැ

රැලියට ආපු අ යට වඩා තවත් ආපු නැති අ ය ඉන්නවා .උන් කොහොම වෙය් ද .ඉතා පරෙස්සමෙන් කට යුතු කල යුතු අවස්තාවක් .
අලුගෝසුවන් දෙන්නෙක් —බටලන්දයා හා කලවැද්දා -නැකත එනකං බලා ඉන්නේ වැඩ අල්ලන්න

2 Responses to “අලුගෝසුවෝ  බලා හිඳිති”

  1. Vaisrawana Says:

    You are right Mr Senevirathne. But I don’t think Sirisena understands this, or cares a jot about it even if he does. Ranil and Sirisena are acting as a single entity dedicated to one goal – that of keeping MR and others loyal to him out of power and out of the world of the living. They are likely to go to any length in trying to achieve that goal. This duo has no qualms about betraying the whole nation for the purpose. The city bred man is the more cunning. The implications of that anyone can guess in the current situation; but the country bumpkin is so dense that he will not know what hit him. The prospects for the country are very dim indeed. But people are sovereign and if they understand it, they will rebound. No need to despair!

  2. Vaisrawana Says:

    I was going to write ………… out of the world of the living, IF POSSIBLE. By ‘country bumpkin’ I mean MS.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress