කුමන වෙස් පැලැන්දුවත් නටන්නෙ බීපු ඇදුරා බව ඇමති මාරුවෙන් පේනවා
Posted on May 24th, 2017

ජනමාධ් නිවේදනයයි ජාතික භික්‍ෂු පෙරමුණ

දෙමුහුන් ආණ්ඩුව තතන තතනා සිට කළ ඇමති මාරුවෙන් පෙන්නුම් කරන්නේ කුමන වෙස් පැලැන්දුවත් නටන්නේ බීපු ඇදුරා බවයි. රටට අවශ්‍යව ඇත්තේ තත්වයේ වෙනසක් නැතිව ස්ථාන මාරුවලින් කරන ඇස් බැන්දුම් ඇමති මාරුවක් හෝ මුහුණු මාරුවක් නොව 69 වසරක් තිස්සේ ජනතා ගැටලූ වලට උත්තර නැති මේ පිරිහුණු ධනපති ක‍්‍රමය වෙනුවට සමස්ථ ක‍්‍රමයේ මාරුවකි.

    මෙවර ඇමති මාරුව ගැන ජනතාවට සිතෙන්නේ ”වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ ” කියා මිස දැන් අපේ සියලූ ගැටලූ මේ ඇමති මාරුවත් සමග සිදුවේය කියා නොවේ. තවද මෙවර ඇමති සංශෝධනය මෛතී‍්‍ර පිළ හා රනිල් පිළ යන පිල් දෙක අතර උග‍්‍රවන ගැටුමේ ප‍්‍රකාශනයකි. නොපෑහෙන දීගයක් කන දෙමුහුන් ආණ්ඩුවේ නොගැලපීම දැන් දැන් වැඩිපුර සමාජගතවෙමින් ඇත. කැබිනට් ප‍්‍රකාශක තනතුරු, මුදල් අමාත්‍යංශ ඇමති මාරු ආදී මේ සියලූ කි‍්‍රයා අතර ඇත්තේ නොගැලපීමේ ගැටුමයි.
 
    ”කිරි දියෙනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත් ”කියා කීවා සේ පක්‍ෂ මාරු කර කර, පාට මාරු කර කර රට ගැන, ජනතාව ගැන කිසිදු හැඟීමක් නැතිව නාස්තිකාරයින් පිරිසක් වී සිටින මේ ඇමතිවරුන්ට අමුතුවෙන් කළ හැකි කිසිවක් තවත් ඇතැයි අපි නොසිතමු. අද මුළු රටටම හෙණ ගෙඩි වන් විපතක් වී ඇත්තේ රටට බරක් වී ඇති මේ ඇමති කට්ටුවේ කි‍්‍රයාකාරකම්ය.

    ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් රට ගැන සිතා කරනවා නම් කළ යුතුව තිබුණේ වහාම රටට බරක් වී ඇති, නාස්තිකාර මේ ඇමති මණ්ඩලය වහා අඩුකර, නාස්තිකාර වියදම් කපා හැර ඵලදායී අර්ථවත් කි‍්‍රයාවලියකට ආණ්ඩුව මෙහෙයවීමයි. වැටත් නියරත් ගොයම් කන මේ ආණ්ඩුවට හා ඊට නායකත්වය දෙන මේ දෙපලට එවැන්නක් සිතෙන්නෙවත් නැතිබව ජනතාව දැනගත යුතුය.
 
    අඩු තරමින් මැති ඇමතිවරුන්ට වැළඳී ඇති රථ ගායවත් පාලනය කිරීමට නොහැකි ජනාධිපති, අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව ඇමති සංශෝධන කියා තව මොන වෙස් පැළැන්දුවත් නටන්නේ බීපු ඇදුරා බව ජනතාව අවබෝධ කරගත යුතුබව අප ජනතාවට නැවත අවධාරණය කරන්නේ ඒ නිසයි.
 
    මැති ඇමතිවරු පුද්ගලික මුදලින් කවර ප‍්‍රමාණයේ වාහන මිලදී ගත්තද කම් නැත. අඩුතරමින් රථ ගාය ඇති මැති ඇමති වරු මහජන මුදලින් මිලදී ගෙන ඇති කෝටි 4, 5 සිට කෝටි 30, 60 දක්වා වූ වාහන සියල්ල වෙන්දේසිකොට සියලූ මැති ඇමතිවරුන්ට මහජන මුදලින් එක් වාහන වර්ගයක් හෝ අඩුතරමින් කෝටි 2 උපරිමයට යටත්කොට වාහනයක් ලබාදීමට මේ ආණ්ඩුවට තීරණයක් ගත හැකිව ඇත.

    අපි ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට අභියෝගාත්මකව කියා සිටින්නේ හැකිනම් ජනතාවට ආදර්ශයක් පෙන්වමින් මේ තීන්දුව භාවිතාවට නගන ලෙසයි. එසේ කරන්න සිතන විටම ආණ්ඩුවේ ආයුෂ නිමාවන බව මේ දෙදෙනාම දන්නා කරුණකි.
 
    මේ ඇමතිවරු සිටින්නේ රට ගැන සිතා නොව බඩ ගැන සිතාය. ඔවුන්ට කුමන අමාත්‍යංශය භාරදුන්නත් ඔවුන්ගේ නාස්තිකාරකම් සඳහා අනුබලයක් මිස රටට වැඩක් නැත. ඇමති මැරුවට දින තුනක් තිබියදී රේගුවේ තිබූ රෝස් වුඞ් දැව තොගයක් ඇමති අනුබලයෙන් අපේක්‍ෂිත මුදලට වඩා අඩුවෙන් හිතවත් ව්‍යාපාරිකයෙකුට ලබාදී ඇතැයි අප පුවත්පත් වලින් කියවූයේ ඊයේය. ඉන් රටට අතිවිශාල මුදලක් අලාභ කර ඇත. එම නිසා මෙවර ඇමති මාරුවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් බව ජනතාවට අවධාරනය කරන්නෙමු.

ස්තූතියි.

ලේකම්
ජාතික භික්‍ෂු පෙරමුණ

සම්බන්‍ධීකරණය සඳහා :- 071 8082647

10 Responses to “කුමන වෙස් පැලැන්දුවත් නටන්නෙ බීපු ඇදුරා බව ඇමති මාරුවෙන් පේනවා”

  1. ranjit Says:

    I wish Maha Sanga or the Military take over the country instead of uneducated, power hungry, money hungry stupid politicians. If the SINHALA buddhists get united it won’t be a difficult thing to achieve. Majority are fed up of these politicians we have today. 99% are thieves and under qualified individuals. They think of only their survival not the ordinary citizens in this country. Before they come to power they say “we are the servants of the people but when they come to power we become the servants of theirs. This system should be changed by the people itself and then only we can live happily ever after. Sinhala buddhist population must think hard. We shouldn’t be afraid of anyone. We are the owners of this beautiful land. It’s our home therefore we need to protect it with even sacrificing our lives. We are with you Ven. Maha Sanga always and for ever.

  2. Ananda-USA Says:

    I ABSOLUTELY AGREE: The PRIMARY BURDEN and BARRIER to PROGRESS of the Nation is this Yamapalana Government.

    In the NAME of the THRIVIDARATNAYA, I say to this PARA-GATHI DESHADROHI Yamapalanaya GET OUT! GO RIGHT NOW!

  3. Kumari Says:

    I read on a newsline that Ranil is off to the US for medical treatment. Singapore’s Mt Elizabeth may be too cheap as the payment is from the Sri Lankan General Public through Bond money. If he departs to the next world, I am the first to say “Jayawewa”.

    JRs clan is a cancer to the average Sri Lankan, irrespective of ethnicity. JR gave citizenship to over 650,000 estate tamils who were ready to be sent off to India under Sirima Shasthri Pact. First hand betrayal for the Sinhalese. Then he allowed the 1983 riots betraying the Tamils. The nephew is no better with his record of Batalanda and Central Bank Robbery.

    Our current SL President or the MPs have no say in the re-shuffle. Rookadaya only follows the instructions given to him. There was a photo of him sitting next to an unknown passenger bound to Australia. No wonder our current set travel so light as they only need a note pad and a pencil (Oops.. that too may be given to them). Harsha de Silva has written a whole article based on this photo, but Harsha hasn’t still given answers to why the Central Bank’s published report distorted the base employment figures for 2014. When you compare 2014 actual figures with 2016 figures there is a net loss over over 400,000 jobs in the country. Ha Ha for the 10,000,000 (Rekiya Dasa Lakshaya) programme of the brain dead (man/woman with a twisted brain) Ranil.

    The current government is holding the entire country to a ransom by not holding elections. As I write this Sirisena and Ranil both are out of the country. It must be giving a pretty good feeling to be busy with international issues.

  4. ranjit Says:

    If any yamapalakayo dies I will celebrate and fire crackers that much I dislike them same as people did when Premadasa died. Maybe millions will do the same as they hate this evil bunch of corrupt political Stooges.

  5. AnuD Says:

    In 18th amendment, too much was given. So, Ranil is using it for his advantage. See Ravi karunanayake’s change. He will be making amockery with the system by taking Lotteryboard, some Tea estates etc., to foreign ministry.

    New ministry posts are to protect some MPs from the impending demise of politicians because of the elecoral system changes. Ranil did not change anything because it is 50: 50 divided power between President and Prime minister. that is why yahapalanaya is a joke. Because of the same reason. We neec to go back to bit powerful presidency but not to 18th again. If the same system stays, the president should be able to fire PM any time he wants (anyway, PM is appointed by the parliament which is another pillar of democracy). At least we need co-operative prime minsiter and not a cunning autistic – male.

  6. Ananda-USA Says:

    Kumari,

    I agree with your comments above, but the number of lost jobs in the 2 years between Jan, 2015 and Dec, 2016 was GREATER than 400,000; it was 606,000.

  7. Christie Says:

    බුදුදමේ මූලික දෙයක් තමයි හේතු පල දර්මය. හැමදෙයක්ම වාගේ මෙම දර්මයෙන් විමසිය හැකිය.සින්හල නායකයෝත් සින්හලයෝත් ඉතාම අසරන අහින්සක දුප්පතුන්ය. ඉන්දියානු පරපෝසිතයෝ බලවත් දාමරික පොහොසත් අයය. ඔබ දෙසන බනට හේතුව මෙයයි.

  8. Ananda-USA Says:

    Christie says Sinhalation people are innocent and poor.

    Absolutely!

    Look at the poor ramshackle nature of the thousands of people being displaced and made homeless in the FLOODS in the Western, Sabaragamuwa and Uva Provinces of Sri Lanka right now. Even thd government schools that are being flooded are like rams hackle ambalamas.

    Our people are living under DEOLORABLE conditions.

    Meanwhile, I just read that the UTTERLY SHAMELESS Yamapalanaya has submited YET ANOTHER bill requesting a MASSIVE amount of funds to buy luxury vehicles for the CONSTITUTION Committee.

    Why right NOW even as they plead no money to provide ESSENTIALS to the people? What is the URGENCY?

    The URGENCY my friends, is to RICHLY BRIBE those who will prepare the NEW CONSTITUTION and to give them the MOTIVATION to BETRAY their Motherland and the teeming millions if their own People!

    SHAME! TERRIBLE SHAME! DEADLY SHAME!

  9. Ananda-USA Says:

    Oops! I meant to say “the poor and ramshackle nature of the homes of thousands of our people …….”

  10. Ananda-USA Says:

    Heavy rains in Sri Lanka cause havoc with floods, landslides, claim 23 lives
    Fri, May 26, 2017, 11:40 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    May 26, Colombo: Heavy rains lashing for a third day on Friday with over 100 mm rainfalls and gusting winds have flooded major roads interrupting the transport services on main roads in the south while landslides and earth slips in Kalutara district have buried houses and shops.

    According to the Disaster Management Center (DMC) 23 people have died and over a million people have been affected due to the island wide inclement weather.

    Pimbura Hospital in Bulathsinhala has confirmed that 9 dead bodies have been brought to the hospital from a landslide in Bogahawatta in Bulathsinhala of Kalutara district.

    Kalutara District Secretary said 10 people have died due to a landslide. Several roads in Bulathsinhala, Padukka, Seethawka, Agalawatta, and Badureliya are inundated and relief efforts are hampered by the flooded roads.

    Meanwhile an earth slip in Neboda, Kalutara has damaged two buses and a shop and some 30 families have been evacuated due to the threat of further landslides.

    The National Building Research Organization (NBRO) alerted the public to be vigilant on possible landslides in mountainous areas in Galle, Kegalle, Ratnapura, Kalutara, Matara and Hambanthota districts. Earth slips and falling of mounds are expected in the next 24 hours. If rain continued people who are living in those mentioned areas need to be vigilant of possibility of landslides, the NBRO said.

    Due to heavy rainfall experienced in many parts of the island, the people living in low lying areas around Kelani River and Kalu Ganga are cautioned about possible floods.

    The Irrigation Department has identified rising water levels in Kalu Ganga, Kelani Ganga, Gin Ganga and Nilwala Ganga. Possible inundation of the low lying areas will be expected. People were alerted at low lying areas in Kalu, Kelani, Gin and Nilwala Rivers and requested to be vigilant about the rising water levels of the rivers.

    The Disaster Management Center (DMC) issuing a major alert warned the people of Kelani Ganga related Divisional Secretariat areas of Kolonnawa, Biyagama, Kelaniya, Kaduwela, Dompe, Hanwella, Padukka and Avissawella and Kalu Ganga related Divisional Secretariat areas Agalawatta, Bandaragama, Beruwela, Bulathsinhala, Dodangoda, Horana, Ingiriya, Kalutara, Madurawala, Mathugama, Millaniya, Palindanuwara, Panadura, Walallavita to take adequate measures from major floods.

    According to Home Affairs Minister Vajira Abeywardena 13 deaths have already been reported and four are missing due to countrywide floods.

    Meanwhile, Kokmaduwa and Welipenna interchanges on the Southern Expressway (E01) had been flooded and motorists are advised to use alternate routes, Southern Expressway Deputy Director R. A. D Kahatapitiya said.

    The DMC requested the people to take adequate precautions to prevent lightening damages and also as heavy rain and strong winds are expected, people are requested to be alert on falling of trees and take necessary actions to minimize the damages. Speed of the water streams will be in dangerous levels and communities are alerted not to use any flood water sources.

    According to DMC, as of 6 pm on Thursday (25 May) 1,098,085 people from 301,990 families have been affected by the floods and landslides.

    The Disaster Management Centers, three armed forces and police are ready to face any emergency situation, and the public can provide information on disaster situations on 24 hour hotline at ; 011 2136226, 011 2136136, 077 3957900, the DMC said.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress