ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ භායානක කුමන්ත්‍රණයක්
Posted on June 5th, 2017

ජාතික ඒකාබද්ධ කමිටුව

ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ භායානක කුමන්ත්‍රණයක්

ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් බවට වර්තමාන ව්‍යවස්ථාවේ ඇති වගන්තිය සංශෝධනය කරමින් ‘‘ඒකීය යන්න ව්‍යාජ සහ ජනතාව මුලා කරන අර්ථකථනයක් දීමේ ප්‍රයත්නයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම් කමිටුව ප්‍රයත්නයක් දරමින් සිටී. මේ පිළිබඳ කරැණු අනාවරණය කොට ජනතාව දැනුවත් කිරීමට පැවත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් 2017 ජුනි මස 05 වැනි සඳුදා පස්වරු 1.30ට විශේෂඥ වෛද්‍ය අනුලා විජයසුන්දර, නිතිඥ කණිෂ්ක විතාරණ (යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ භයානක බව පිළිබඳ විග්‍රහයක්) සහ ගෙවිඳු කුමාරතුංග ඇතුළු ජාතික ඒකාබද්ධ කමිටුවේ සමාජික මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7, නිදහස් මාවතේ, පුස්තකාල හා    ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

ලේකම් – ජාතික ඒකාබද්ධ කමිටුව

One Response to “ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ භායානක කුමන්ත්‍රණයක්”

  1. ranjit Says:

    Traitors to Motherland should be severely dealt with hangman’s noose or with jail for life. Majority should not allow any changes. We need to oppose with our lives even. It’s our pride and the identity as sinhala buddhists. Tamils and Muslims should strictly respect the majority wishes and learn to live in peace and harmony as citizens of our land.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress