එක නීතියක් එක රටක්
Posted on June 7th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

ඇමරිකාවේ මෝමන් වරු ඉස්සර බහුභාර්යා සේවනය කල අය .බිරියන් දහය පහළොව තියා ගත්තා .ඇමරිකන් රජය එය තහනම් කළා එතකොට මෝමන් වරු කෑගහව්වා එකආගමික නිදහස කැඩීමක්කියල . රජ කිව්වා නිදහස ඕනේ නම් වෙන රටකට පලයල්ලා මේ රටේ තියෙන්නේ එක නීතියය් කි යල . ඔන්න එතකොට මෝමන් පුජකයෝ කිව්වා එහෙනම් ඉතින් රටේ නීතියට යටත් වෙන්නම් කියල

නීති හරියට ක්රියාත් මක වෙනවා නම්ලංකාවෙත් එවිදිහට එඩිතර පියවර ගන්නවනම් තෙසවලමෙය් ෂරියා නීති හා මුස්ලිම් බහුවිවාහ තහනම් කල හැකිය .ගොනිබිල්ලොවත් තහනම් නොකරන ආණ්ඩු තියන රටට පාණ්ඩුව හැදෙන වාමය් ඩී එස් ගේ ඉඳල සිරිසේන දක්වා එකම නායකයෙකුටවත් බැරිවුනේ මොකෝ .යන්තම් හරි කොටි විනාශ කරලා වැඩක් කලේ මහින්ද විතරය් ..එත් ඉතින් ආයෙත් ප්රශ්නේ මුලමනේ අපි …. වැරදුනේ කොහොමද …..මේ සියලු දෙනාම විජාතික චින්තනයේ ග්රහණයට හසුවුවන් නිසාද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress