විජේරාමෙ මෙි මුස්ලිම් වෙළඳ ව්‍යාපාරයට ගිනි තියන්නේ කවුද ?
Posted on June 9th, 2017

Sri Lankan News

එන්නෙ පා පැදියකින්. නවත්වලා, බැහැල, හෙමිහිට කඩෙි ලඟට පයින් ඇවිදලා යමි දෙයක් කඩෙිට විසිකරල ඔහු යනව.

කඩෙි ගිනි ගන්නව.
බැලූ බැල්මට කඩෙිට ඉන්ධන වත් කරල සූදානමි කරල තිබුන බවක් තමයි පේන්නෙ .
CCTV කැමරාවෙි හඬට අනුව දෙමළ භාෂාවෙන් කවුරැ හරි කතා කරනව ඇහෙනව.
ඒ තරැණයාව ( සිංහල ) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරල රක්ෂිත බන්ධනාගාර ගත කරල තිබෙනව.
 
මෙික කුමන්ත්‍රණයක් කියල හිතෙන්නෙ මට විතරද?
 
පසුගිය සති 5 තුළ මුස්ලිම් දේවස්ථාන 5 ක් ඇතුලුව වෙළඳ ව්‍යාපාරද ඇතුලුව ස්ථාන 30ට ප්‍රහාර එල්ල වෙලා.
මෙි සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමෙි කුමන්ත්‍රණයක් විය නොහැකිද?
 
මෙහි ප්‍රතිථලයක් ලෙසට හදිසි නීතිය ගෙනැවිත් ඡන්ද කල්දාල, විපක්ෂයේ නායකයන් අත්අඩංගුවට අරගෙන මර්ධනය තුලින් ෆෙඩරල් ව්‍යවස්ථාව සමිමත කරගෙන , මවිබිමෙි සමිපත් නොරටුන්ට විකුණල, එටිකා ගිවිසුම ඉන්දියාවත් එක්ක ගහල ආණ්ඩුව ගෙනියන්න නේද මෙි හදන්නෙ ?
 
අපි මෙි කුමන්ත්‍රණයට හසු වෙමුද?
නැත්නමි මෙයින් ගොඩ එමුද?
මෙිජර් අජිත් ප්‍රසන්න 0773373418

 

One Response to “විජේරාමෙ මෙි මුස්ලිම් වෙළඳ ව්‍යාපාරයට ගිනි තියන්නේ කවුද ?”

  1. Leela Says:

    As far as we Buddhists are concerned, Islam man, Christian man, a Hindu man or any other religious man is another human being with equal rights. That is our culture. Many Sinhalas however did not know that Muslim Holy Book – Koran – demand Islamists to treat Muslims with brotherhood and non-Muslims with contempt. For our fortune or misfortune such vile Koran verses are becoming a common knowledge today particularly among Sinhalas. Moreover, Sinhalas are beginning to understand political aims of Islam and the motives of Muslim politicians. Be as it may, few goons or idiots must not be allowed to create another black July. Surely there is better way to tackle the problem.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress