කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..
Posted on July 12th, 2017

ලංකා සී නිවුස්

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගම ‘කැන්ඩි කන්ට‍්‍රක්ෂන්’ වන බවත් ඔවුන් ලබා ගන්නා කොන්ත‍්‍රාත් පසුව ඒවා උප කොන්ත‍්‍රාත් ලෙස තවත් සමාගම්වලටද ලබා දෙන බවද එහි දැක්වෙයි.

කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..

මේ අතර එකම පවුලේ සිවු දෙනෙකුට එම අමාත්‍යංශයේ උපදේශක තනතුරු තුනක් සහිතව තනතුරු හතරක් ලබා දී ඇති බවටද වාර්තා පලවෙයි.

එක් උපදෙශකයෙකුට රුපියල් 65000 බැගින් මාසිකව ලබා දෙන අතර ඔවුන් සිවු දෙනාම පදිංචි වී සිටින්නේ එක ලිපිනයක වීම විශේෂය.

One Response to “කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..”

  1. Ancient Sinhalaya Says:

    What do you expect from xxrixalla? He has shown through out his career to be a UNPatriotic, non-sense talking, lying and thieving 4 legged creature. Very very unfortunate for Mother Lanka to have these pieces of xxxx as her children.
    But being in Sinhala modayas’ paradise, this sort of low lives has no trouble getting into higher positions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress