කතානායකගේ පටි රෝල්.. තෙල් සංස්ථාව IOCට විකුණා ඇත්තේ කරු ජයසුරියයි..
Posted on November 8th, 2017

 lanka C news

2001 දි පත්වු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතායි.

එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 20% කොටසක් 2002 දි ඉංදිය ඔයිල් සමාගමට වසර 35 සඳහා බදු දුන්නේ ය,

අද එම ගිවිසුමේ ඇති අවාසි සහගත තත්ත්වය හමුවේ මෙරටේ ජනතාව විශාල ඉන්දන අර්බුදයකට මුහුණ දි ඇති බැව් පාර්ලිමේන්තුවේ දි කථානායක කරු ජයසුරිය මහතා ඉදිරියේදී සාකච්ඡා විය.

මෙහිදී හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතාගේ කාලය තුල සිදු වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාසුදේව නානයක්කාර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් චෝදනා කරන ලදී.

කතානායකගේ පටි රෝල්.. තෙල් සංස්ථාව IOCට විකුණා ඇත්තේ කරු ජයසුරියයි..

අගමැතිවරයා හිටපු අමාත්‍යවරයා බේරාගැනීමට උත්සහ ගත් අතර කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ එදා එම තීරණය හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරියගේ තනි තීරණයක් නොව එය අමාත්‍ය මණ්ඩල තීරණයක් බවයි.

වීඩියෝව මෙතනින්

https://youtu.be/iTcsIgn5d8E

2 Responses to “කතානායකගේ පටි රෝල්.. තෙල් සංස්ථාව IOCට විකුණා ඇත්තේ කරු ජයසුරියයි..”

  1. NAK Says:

    Karu jayasuriya was Ranil’s puppet then as now.

  2. Kumari Says:

    and this is the same man who promises (talking on the new constitution) that he will not sign up anything that is bad for the country. Don’t get fooled by his promises. Now the whole nation can see that Karu Jayasooriya cannot read and comprehend. He needs to go to school again.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress