කැතයි, හිරිකිතයි,ගදයි, ලැජ්ජයි මත්තයෝ ඔබලාගේ අයවැය.
Posted on November 12th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

උබලගේ ආණ්ඩුව, ආපු දවසේ ඉදන් කතා කරන්නේ ජාතික සංහිදියාව ගැන. හරියට මේ රටේ ඉන්න 70%ක්වූ සිංහල මිනිස්සු අනිත් එවුන්ට එලව එළවා පහර දෙනවා වගේ, බලපල්ලා උබලගේ ආණ්ඩුව මේ රටේ සිංහල,හා දෙමල මිනිස්සුන්ට එළව එළවා පහර දෙන නිර්ලජ්ජිත ආකාරය. උබලාගේ මහා ලොකු අයවැය, මේ රටේ ජාතිවාදය හා ජනතාව හිතා මතාම බෙදා බින්න කරන ආකාරය බලපල්ලා!

188. මුස්ලිම් අවතැන්වුවන්, නැවත පදිංචි කිරීම, නිවාස හා යටිතල පහසුකම් සැපයීම, වෙනුවෙන් රුපියල් මිලියන 2500ක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශයට ලබාදීම තුලින් උබ්ලාඅ බලාපොරොත්තුවන්නේ කුමන ආකාරයේ සන්හිදියාවකද?

ලැජ්ජයි මහත්තයෝ ලැජ්ජයි. හිරිකිතයි මිනිහෝ හිරිකිතයි. උබලාමේ එක ජාතියකට වෙනම සලකන බව අයවැයෙන් පෙන්නන්නේ වැරදිලා නොවෙයි. දැන දැනමයි. උබලගේ ඉලක්කය ජාතික සංහිදියාව නොවෙයි. මේ රටතුල තව මහා ලේ ගංගාවක් නිර්මාණය කිරීමයි.මුස්ලිම් ජනතාවට එරෙහිව, මහා ජාතියේ හා දෙමල ජනතාවගේ වෛරය ගොඩනංවා මහා ජාතික ව්යසනයකට අර අදින මේ අයවැය පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිමු.

70%ක්වූ සිංහල ජනතාවගේද 15% වූ දෙමල ජනතාවගේද මුදල් වලින් බදු අයකොට මුස්ලිම් ජනතාවට නම්කොට වෙනකොට විශේෂිතව පළාත් වෙනකොට යටිතල පහසුකම් සපයාදීමට උබලාට අවසරදුන්නේ කවුද?

දැන් උබල කියන මුස්ලිම් මිනිස්සු පදිංචිකළ ප්රදේශවල පදිංච්යට සිංහල හා දෙමල මිනිසුන්ට පදිංචි විය නොහැකිද?

ඇයි මේ විදියේ තුට්ටු දෙකේ ජාතිවාදී මර උගුල් අටවන්නේ?

මේ උබල කරන්නේ, විල්පත්තුව තව තව විනාශ කිරීමට දෙන අවසරයක් නොවෙයිද?

පුළුවන්නම උමලා ජාතියට හඩනගා කියපල්ලා, ඔය කොයි මුස්ලිම් වරුන්ටද අවතැන්වුවායයි කියමින් වෙනම පළාත් නිර්මාණය කරන්නේ කියලා?

අපි චෝදනා කරනවා මේ උබලා නිර්මාණය කරන්නේ, මෙරට අවත්න්වූ මුස්ලිම්වරුන්ට ලබාදෙන පසුකමක් නොව විදේශීය රටවල අවතැන්ව්ය් මුස්ලිම්වරුන්ට නිර්මාණය කරන ගම්මාන බවට. මෙරට අවතැන්වූ මුස්ලිම්වරුන්ට මේ රටේ ඕනෑම තැනක ජීවත්වෙන්න අවසර තියෙනවා. ඔවුන් සිංහල මිනිසුන් තුලින් ගොඩනැංවී ඇති නිසා. ඔවුන්ට වෙනම මුස්ලිම් පළාත් අවශ් නැහැ.

සිංහල හො දෙමල භාෂාවන් කතාකිරීමට බැරි විදේශීය රටවල ත්රස්තවාදී කටයුතුවල නිරතව සිටි අන්තවාදීන්ට අද යනෙන මන් නැතිව සිටින තත්වයක් තුල උබල විදේශීය ඒජන්තයින් සමග එකතුව මේ රට උන්ගේ කෙළිබිමක් බවට පත් කරන්න අපේ සල්ලිවලින්ම විදේශීය ත්රස්තමුස්ලිමුන් සදහා වෙනම පළාත් නිර්මාණය කරන බව අපේ චෝදනාවයි.

මෙරට මුස්ලිම් වරුන්ට නිවස හා යටිතල පහුකම් සපයන්න කර්මාන්ත හා වාණිජ අමාත්යාංශයට මුදල් වෙන්කළේ ඇයි?

මුස්ලිම්වරුන් පදිංචිකරවීම කර්මන්තයක්ද? එක වාණිජ කටයුතක්ද?
තක්කඩි පලකයිනේ ඔය ජඩ වැඩේ නවතාපල්ලා නවතපල්ලා!

මේ රටේ සියලුම ජනතාව අවතැන්ව ඇත. ඔවුන් සිංහලද දෙමළද මුස්ලිම්ද යනුවෙන් වර්ග නොකරප්ල්ලා! සැමට එකසේ සලකපල්ල! එකිනෙකා තුල වෛරයේ බිජ නොකරපල්ලා! එසේ කිරම වාණිජ හා කර්මාන්ත කටයුත්තක් සේ සලකා කටයුතු නොකරපල්ලා! මිනිසුන්ට නිදහසේ සහාජිවනයෙන් ජීවත්වීමට ඉඩදියල්ලා!

රටේ අනිකුත් ජනතාවනි, ඉවසපල්ලා! ඉවසපල්ලා! මෙවැනි පාහර කටයුතු නිර්ලජ්ජිතව පාර්ලිමේන්තුව ට්ඨුලින්ම සිදුවෙන ආකාරය දැක දැක ඉවසපල්ලා! සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුනේ මේ යටි උගුල්වකට නුබලා අසුනොවෙල්ලා! සමගිවෙල්ලා මුන්ව පලවා හැරීමට සැරසෙයල්ලා! වහ වහාම සැරසෙයල්ලා! ජාතික සමගියට ජයම ඉල්ලා සටන්කරල්ලා!

One Response to “කැතයි, හිරිකිතයි,ගදයි, ලැජ්ජයි මත්තයෝ ඔබලාගේ අයවැය.”

  1. Senerath Says:

    මූ සෑහෙන වේලාවක් ගත කලා දෙමලා වෙනුවෙන්ම කතා කරමින්. මේක නොසැකවම අමු ජාතිවාදී අයවැයක්. හෙණ හතම ගහපන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress