Mahinda begins campaign in Anuradhapura-මහින්ද අනුරාධපුරයෙන් වැඩ අරඹයි
Posted on November 12th, 2017

නැවත රැවටෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය සමග කිසිදු සන්ධානයක් නෑ..- කටකතා සුණු විසුනු කරමින් ප‍්‍රීතිඝෝෂා මැද මහින්ද කියයි..

එක් වරක් රැවටුනු පසු තවත් වරක් රැවටෙන්නට සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂය විසින් අනුරාධපුර සල්ගාදු පිටියේදි සංවිධානය කර තිබූ රටරට මහා ජන රැුළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අනිල් වික‍්‍රමසිංහ සමග මෙන්ම අනෙක් කෙනා සමගද තමනට ඩීල් නැති බවත් එකම ඩීල් එක දමන්නේ ජනතාව සමග පමණක් බවද් ඔහු එහිදී පැවසීය.

වීඩියෝව මෙතනින්

3 Responses to “Mahinda begins campaign in Anuradhapura-මහින්ද අනුරාධපුරයෙන් වැඩ අරඹයි”

  1. Fran Diaz Says:

    Hurrah !
    So good to see our Trusted Leaders at A’pura, with the People of Lanka !

    We wish our Patriotic & Nationalist Leaders all the very best & great good Luck in their endeavors to bring in Law & Order according to the Constitution of Sri Lanka, and sane governance in Sri Lanka.
    We are with you all !

  2. Senerath Says:

    I am not too exited. This will keep UNP governement and money plus humans safe. Election promises were made in Jaffna FIRST, not in Anuradhapura.

  3. Christie Says:

    Hope and wish the majority will unite and defeat the Indian imperialists and their colonial parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress