බැඳුම්කරේ ගැන අගමැති කිව්ව පරස්පර විරෝධී කතා මෙන්න
Posted on November 22nd, 2017

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් විමර්ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂන කොමිෂන් සභාව හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් ප‍්‍රකාශ හේතුවෙන් තවත් ගැටළු ගණනාවක් පැන නැගී තිබේ.

සිරස රූපවාහිනිය මේ සම්බන්ධයෙන් විශේෂ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අගමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයන්ගේ පරස්පර විරෝධීතා ගණනාවක් පවතින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress