ජාතියේ සතුරන් හඳුනා ගනිමු
Posted on November 25th, 2017

එස්. අකුරුගොඩ

ඉතිහාසය පුරාම ආක්‍රමකයින් බලය ලබාගැනීම සහ පවත්වා ගැනීම සදහා අවිආයුධ වලට අමතරව ජනමතය විවිධාකාරයෙන් යොදවාගත් ආකාරය අපි අසා දැන ඇත්තෙමු.  ජාතිද්‍රෝහීන්ගේ ක්‍රියාකලාපයන් හේතුකොටගෙන අපි ශතවර්ෂ ගණනාවක් විදේශීන්ට යටත්ව සිටියෙමු.

 1815 -1818 කාලය තුල බ්‍රිතාන්‍ය  ආක්‍රමකයින් රට තුලින්ම සොයාගත් බලලෝභී පුද්ගලයින් මගින් ජනමතය හසුරවමින් බලය ලබාගත් ආකාරයත් බලය තහවරු කරගැනීමට යොදන විවිද උපක්‍රම මේ දිනවල ‘දෙරණ’ නාලිකාව තුලින් රඟදැක්වෙන ‘මුතුකුඩ’ ටෙලිනාට්‍යයෙන් දැකබලා ගතහැක.

දෙවන ලෝක යුද්ධය නොවන්නට අදත් අප රට යටත් විජිතයක්ය. නිදහස ලැබීමෙන් පසුවද විවිද පාලනයන්තුල හුදු ආත්මාර්ථකාමය තකා කටයුතුකල පුද්ගලයින්ගේ පාවාදීම් නිසා එම පාලනයන් කඩාහැලුනු අපගේ ජීවිත කාලය තුලදීම දැකගත හැකිවිය.

1964දී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ සභානායක  සහ ඇමතිවරයෙකුවූද, ශ්‍රී ලoකා නිදහස් පක්ෂයේ උපසභාපතිවූද සී.පී.ද සිල්වා ඇතුලු මoත්‍රි පිරිසක් මගින් එම රජය පෙරලා දැමීමත්, 2015 දී මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකුවූද, ශ්‍රී ලoකා නිදහස් පක්ෂයේ ලේකම්වූද මෛත්‍රිපාල සිරිසේන ඇතුලු පිරිසක් මගින් එම රජය පෙරලා දැමීමත් කදිම නිදසුන්වේ. 1964දී සිදුකල පෙරලිය පිටු පසින් සිට පිහියෙන් ඇනීමක් බැව් බණ්ඩාරනායක මැතිණිය පැවසීමෙන් පසු එම ක්‍රියාව ‘සී-පිහි’ නමින් කලක් සමාජගතව පැවති  ආකාරය මතකයට නැඟේ. 2015 දී ද සැබැවින්ම සිදුකලේ පිටුපසින් සිට පිහියෙන් ඇනීමකි.

මහින්ද රාජපක්ෂ රජය යටතේ තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය නිමකිරීම, බටහිර හා ආරම්භයේ සිට පුහුණුකරලීම් මගින් ත්‍රස්තවාදය පෝෂනය කළ රටවලට ඉමහත් ප්‍රශ්නයක් වූවාට සැකනැත. ත්‍රස්තවාදය නිමකරලීම, එල්ටීටීයේ දේශපාලන හස්තයවූ දෙමළ සන්ධානයට, ගෝලීය ද්‍රවිඩ සoසඳයට, ඊනියා දේශපාලන විසඳුම් ගැන කටමැත දොඩමින් ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සoවිධාන, ත්‍රස්තවාදීන් සමග සාම ගිවිසුම් ගැසූ දේශපාලකයින්ටද තම ඉදිරි පැවැත්ම ප්‍රශ්නයක් විය. කෙසේ හෝ රාජපක්ෂ පාලනය පෙරලා තම අරමුණු ඉටුකරගත හැකි රූකඩ පාලනයක් පත්කර ගැනීම එහි ප්‍රතිඵලය විය.

අද අප රට කම්භ හොරුන්ගේ පරාදීසියක් බවට පත්ව ඇති බැව් නොරහසකි. භාණ්ඩාගාර බිල්පත් වoචාව හමුවේ රාජ්‍ය බැoකු වලට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුකර ඇති මහපරිමාණ අලාභයන්ට වගකිවයුතු වoචනිකයින් මූල්‍ය  නීති උල්ලoඝනයකිරීම හා දූෂණ චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පමුණුවා අත්අඩoගුවට පත්කිරීමට  අපමණ  සාක්ෂි තිබියදීත්, එසේ නොකොට කල්මරමින්,  විමසීම් කමිටු සහ කොමිෂන් සභා පත්කරමින් වoචනිකයින් ට නිදැල්ලේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබේ.

නොයෙකුත් කූට උපක්‍රම මගින් ජනතාව මුලාකරමින් මැතිවරණ සිතියම හකුලා දමා ඇත. රාජපක්ෂ පාලනය අවසන් කිරීමට අතහිත දුන් බෙදුම්වාදීන්ගේ මනදොල පිරවීමට අවශ්‍ය,  ව්‍යවස්ථා , යුද අපරාධ අධිකරණ  ආදී සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.

දශක 6කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂ විරෝධී නායකත්වයක් සැපයූ ශ්‍රී ලoකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ තම නායකයා ඇතුලු 60,000  ක ක්‍රියාකාරීන් පිරිසක් මැරුම් කෑ ජනතා විමුක්ති පෙරමුණත්,  බෙදුම්වාදී ත්‍රස්ථවාදයට, දෙමළ සන්ධානයට, ප්‍රභා-රනිල් ගිවිසුම  ආදියට සිය ආරම්භයේ සිටම විශාල හඬක් නැගූ  හෙල උරුමයත් අද සිරිකොතේ මාර්ගෝපදේශකත්වයට පත්ව ඇති ආකාරය වත්මන් පාලනය මෙහෙයවන බලවේගයන්ගේ සැලසුම්වල තරම මැනවින් පෙන්වා දෙයි.

එවන් සැලසුම් සහගත ක්‍රියාකලාපයන් හමුවේ ඉදිරි මාස කිහිපය අප රටට ඉතාමත් තීරනාත්මක කාලයක් වනු ඇත.

එස්. අකුරුගොඩ

2 Responses to “ජාතියේ සතුරන් හඳුනා ගනිමු”

  1. Ancient Sinhalaya Says:

    Traitor catholic run UNPatriotic party who wants to please its ardent supporters tamils, mussies, catholics and the
    catholic west

    Tamil Nadu Alliance aka TNA

    SLMC aka Sri Lanka Multiplying Community who multiply like xxxx to wrestle control from the Sinhalese. This is the
    dirty, disgusting trick the mussies used to convert old Buddhist iran, afganisthan, pakesthan, maldives, bangladesh,
    malaysia, indonesia to mussies within a few hundred years of their arrival in thosese countries. What brain-washed
    don’t understand is, it worked in olden days since people didn’t know until mussie menace come to your doorstep.
    Today TV, internet, mobile age you can’t do it since people know what is happening. Pea-brained mussies don’t
    want to know. So the multiplication going on and on and going to end up in a blood bath soon. YAMA PAALANA
    gang of thieves expediting it with deshapaluwan like bada udin, A Sad ali (maybe not enough children?) destroying
    Buddhist temples, wild life sancturaries to make room multiplying mussies xxxx. Mussies’ motto: NO LIMIT
    CHILDREN!

    Jaathidhrohee vermins’ party aka JVP who now sleeps with the very people who burnt their brethren in town
    centres in tyres, headless corpses in rivers, eyes gorged out while alive etc. All the police top brass had
    english first names like ronnie, douglas, ernest etc. etc is a clue Sinhalese modayas! Traitor chief die hard
    catholic token Buddhist Mega Thief Mega Thakkadiaya Bay Gal Karaya pol pot r@nil wickrama Sinhala
    killer was in charge! Shame on you! Very similar to what happened in South Vietnam in the 60s under din diem’s
    regime.

    Then the catholic west who is hell bent on making Sri Lanka a christian country.

    But I rate catholic run UNPatriotic party to be the number one enemy of Sinhalese, Sri Lanka and Buddhism!
    Opposed FREE education bill knowing it is going to benefit Sinhalese more.

    Killed 60,000+ Buddhist jvpers pretending to put a down an inusrgency when it could’ve been done in two weeks
    like Sirima B did. No rehabilitation, kill, kill and kill. A Sinhalese cull!

    Didn’t kill the real terrorists catholic tigers of tamil drealam who wants to break up the country along the religious
    line. Sacrificed 100,000+ mainly Sinhalese tri forces personnel, police, Buddhist monks, men, women and children.
    Another Sinhalese cull!

    Sent 600 policemen by traitor alugosuwa (to Sinhalese only) lk porisada

    sent millennium city intelligent offices to catholic tigers of tamil drealam by traior chief die hard catholic token
    Buddhist Bay Gal Karaya Mega Thief Mega Thakkadiay pol pot r@nil wickrama Sinhala killer to expedite the cause.

    gave citizenship to 650,000+ estate tamils who were prepared to go back to tn under Sirima Shasthri pact to start
    their upcountry tamil drealam

    created a powerful diasporats to destroy Mother Lanka by allowing them to leave who were actually fleeing hitler mala paharan’s forced conscription

    Mega thief breaking into CB with his catholic buddy maha horandran and get away with 5585 billion. Lajja baya
    nathi aga matta!

    THE BIGGEST TREACHERY BY THE TRAITOR CATHOLIC RUN UNPATRIOTIC IS TO PUT FOUNDATIONS TO BREAK
    UP SRI LANKA BY INTRODUCING 13,13A BY TRAITOR ALUGOSUWA (TO SINHALESE ONLY) THAMBI
    MUDIYANSELAGE JR@. Today 350-mile longe island (not 3,500) has PS ministers, state ministers, etc. etc. more
    deshapaluwan than ordinary people. Who is going to pay for these deshapalu xxxx whose only intentions is to
    plunder and plunder whatever we have. Biggest threat is now these traitor foreigners trying to dismember
    Mother Lanka using 13, 13A. Some traitor Sinhalese fools still vote for this anti Buddhist, anti Sinhalese, anti
    Sri Lanka catholic run UNPatriotic party. Sinhalaya modayas! Only a Sinhala modaya will dispute it!

    List of treacheries by UNPatriotics goes on and on. But the traitors know they are in Sinhala modayas’ paradise and
    one big lie coming from their back side, Sinhala modayas will accept 100%.

    What all these traitors don’t understand is they follow religions of conveniences which don’t regard killing, stealing,
    lying etc. etc. as sins when all honest people including courts all over the world do. Then those are religions of
    conveniences or what? Read Charles Darwin’s Theory of Evolution or go to any museum in the world see the
    evidence how the two legged creatures came to being. You won’t find god in any of those, only a chimpanzees!

    Some interesting links you won’t see in Buddhist (on paper only) Sri Lanka to see the traitor UNPatriotic party’s
    anti Sinhalese, anti Buddhist, anti Sri Lankan activities.

    You have to hand it over to catholic run UNPatriotic party as the number one traitor to the Sinhalese, Sri Lanka
    and Buddhism who has been dividing Sinhalese and making minorities king makers while doing everything to
    destroy Buddhism, Sri Lanka and the Sinhalese race! Sinhala modayas never learn and still vote for these mega
    thieves, mega traitors, mega liars who are only good at murder (Sinhalese only please), destruction of Buddhism,
    Sri Lanka and the Sinhalese race.

  2. Ancient Sinhalaya Says:

    For brainless Sinhala modayas who still support anti Buddhist, anti Sinhalese, anti Sri Lanka catholic run
    UNPatriotic party.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress