මුස්ලිම් චන්ද කුට්ටියට යට උන ජනාදිපති.මෛත්‍රී -රනිල්- රිෂාඩ් එකතුව සම්මාන දිනයි. වනාන්තර විනාශයෙන් ලොව ඉහලම තැනට.
Posted on January 15th, 2018

ස්වීඩනයේ ගෝතන්බර්ග් (Gothanburg Campus -Sweeden) විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකට අනුව වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව තිඛෙන බව පරිසර ක්‍රියාකාරී වෛද්‍ය ප්‍රසන්න කුරේ සඳහන් කරයි.

අද වනවිට ලෝකයේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන දෙවැනි ප්‍රධානතම සාධකය වන්නේ ලෝකය පුරා සිදුවන දැවැන්ත වනාන්තර විනාශය බවත්, එම විනාශය සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට සිදුවන වනාන්තර විනාශය නිසා රටේ වන ගහනය මෙරට භූමි ප්‍රමාණයෙන් 16%කට අඩුවී තිඛෙන බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව සංඛ්‍යා දත්ත පෙන්වමින් රටේ වන ගහනය 26%ක් පමණ බව පුන පුනා පවසමින් රටේ ජනතාවට වැරැදි චිත්‍රයක් මවාපාන බවද හෙතෙම සඳහන් කරයි.

මෛත්‍රී -රනිල්- රිෂාඩ් එකතුව සම්මාන දිනයි. වනාන්තර විනාශයෙන් ලොව ඉහලම තැනට

3 Responses to “මුස්ලිම් චන්ද කුට්ටියට යට උන ජනාදිපති.මෛත්‍රී -රනිල්- රිෂාඩ් එකතුව සම්මාන දිනයි. වනාන්තර විනාශයෙන් ලොව ඉහලම තැනට.”

  1. ranjit Says:

    Three notorious thieves. They should be brought to justice and punished without any leniency for destroying our environment and killing our precious wild life. We have a dumb and blind president and a clown prime minister who damn care about the country or the economy but greedy for votes, power and green bucks. Damn these yamaballo traitors.

  2. Christie Says:

    We are an Indian colony. It is the Indian colonial parasites who cleared most of our forests for tea and rubber plantations.

    .

  3. Ancient Sinhalaya Says:

    Sri Lanka is run today by some of the worst culprits in the history of the country. Traitor puppet the rubber stamp
    vairapala sorry sena has no saying. It is the traitor chief die hard catholic token Buddhist Bay gal karaya Mega
    thief Mega Thakkadiya Batalande Wadakaya Lajja Baya nathi aga matta pol pot r@nil wickrama Sinhala killer
    running the show. Anything to destroy Sinhalese race, Buddhism and Sri Lanka gets the Wadakaya’s full blessing
    since its goal of life is to create a catholic country for his beloved religion. All the work done during the past 40+
    years by the wadakaya is for that goal. So when the fast breeding mussies (Fastest breeding religion and religion of
    violence) breed breed with their BABY MACHINE WIVES Wadakaya is ready to help them all the way. Leading
    the destruction of our ancient temples, tea estates, wildlife sanctuaries is the bada udin … (just look at the
    pic above, the … grinning ear to ear delighted with its achievements).

    These mussies withe their religion of
    convenience has no friends outside the mussies since nobody likes the absurdity. So what do the mussies do?
    Clone, clone and clone. Hey bingo! The whole place is awash with mussies. Of course all of them going to be votes
    within a short time. Only problem is these new mussies need space, jobs, hospitals, schools, cars, roads,
    food, houses, etc. etc. etc. Only things mussies gets is more mussie brides from relentless multiplying. Who is
    going to provide those houses, jobs etc. etc.? Crafty mussies says god! But we all know this goat
    doesn’t exist. So the burden falls on the poor Sri Lankan government. More mussies means more fighting for
    resources. Then the murders start. This is what happens wherever mussies go/are. The governments all over
    the world should limit 2 children to a family. Any more than that, parents should pay for hospitals, schools etc.
    etc. to save the planet. For Sri Lankan mussies, government should teach them how to use condoms to save Sri
    Lanka from the Multiplying Community. Or konakapala/100%kapala?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress