“තුන්බියෙන් පෙළෙන රට හමුවේ ඔබේ ඡුන්ද” සම්මන්ත‍්‍රණය බ‍්‍රහස්පතින්දා.
Posted on January 16th, 2018

ලසන්ත වික‍්‍රමසිංහ (0716369828) ලේකම් යුතුකම සංවාද කවය

ශ‍්‍රී ලංකාව අද වන විට රට කැඞීම, රට විකිණිම සහ හොරාකෑම යන තුන්බියකින් වෙළී ගොස් ඇත. රට දැය සමය රැුක ගැනීම උදෙසා ඔබගේ ඡුන්ද බලය අතිශයින්ම තීරණාත්මක වනු ඇත. මේ පිළිබදව පැවැත්වෙන විද්වත් සමුළුවක් ජනවාරි 18 බ‍්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. ඒ සදහා සහභාගී වන මෙන් යුතුකම සංවාද කවය විවෘත ආරාධනයක් සිදු කරයි. මෙම අවස්ථාව සදහා මුලසුන පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ විසින් හොඹවන අතර ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, මොහාන් සමරනායක සහ ගෙවිදු කුමාරතුංග යන විද්වතුන් සිය අදහස් පළ කරනු ඇත.
ලසන්ත වික‍්‍රමසිංහ (0716369828)
ලේකම්
යුතුකම සංවාද කවය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress