එක ඩොලරයක් හොයාගත්තොත් බෙල්ල කපාගෙන මැරෙනවා
Posted on July 2nd, 2018

කුරුණෑගල – සුනිල් එස්. පැල්ලන්දෙණිය, පැල්ලන්දෙණිය _ බිමල් රුහුණගේ උපුටාගැණීම  මව්බිම

‘නිව්යෝක් ටයිම්ස්’ පත්‍රයේ ගිය දෙයක් ගැන මට මඩක් ගහන්න පටන් අරන් තියෙනවා. එක ඩොලරයක්වත් හොයාගෙන ආවොත් මා බෙල්ල කපාගෙන මැරෙන්න වුණත් ලෑස්තියි.
මෙසේ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.

සියදිවි නසා ගන්න එක පාපයක් වුවත්, අප ඒ දේ කරන්න ලෑස්තියි. මේ වගේ පට්ටපල් බොරුවලට සහ මඩවලට උත්තර දෙන්න ඕනෑ ඒ විදිහට යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේ පෙරේදා (30දා) කුරුණෑගල වැව රවුම පිහිටි හෝටලයකදී පැවැති උත්සවයකට එක් වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress