හොර අත්සන් ගහයි.. අගමැති, කතානායක, විපක්‍ෂනායක එක් වී ජනාධිපති ධුරයෙන් පන්නන සැලැස්මක්..
Posted on July 19th, 2018

 lanka C news

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්සන් තබා ඇත්තේ එය සකස් කල කමිටුවේ දස දෙනාගෙන් හය දෙනෙකු පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යෝජිත ව්‍යවස්ථාව අනුව පලමු වතාවට අගමැති, කථානායක හා විපක්ෂනායකට ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

හොර අත්සන් ගහයි.. අගමැති, කතානායක, විපක්‍ෂනායක එක් වී ජනාධිපති ධුරයෙන් පන්නන සැලැස්මක්..

අදාල කෙටුම්පතට අත්සන් කර ඇති එක් පුද්ගලයෙකු මාස 06 ක කාලයක සිට මෙරට නොසිටි බවත් ඔහුගේ අත්සනද ඊට යොදා ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress