නීතීඥයෝ කියාගන්න ඇන් ජී ඕ  නඩයක් ගලගොඩ අත්තේ  ඥානසාර තෙරුන්වහන්සේට ජනාධිපති සමාව දිය නොයුතුයි කියනවා.
Posted on February 2nd, 2019

චාර්ල්ස් එස් පෙරේරා විසින්

නීතිඥයෝ කියාගන්න සල්ලිවලට රට විකුනන්න තරම් ලැජ්ජාවක් නැති  ඇන් ජී ඕ  නඩයක් ජනාධිපතිතුමාට ගලගොඩ අත්තේ  ඥානසාර තෙරුන්වහන්සේට ජනාධිපති සමාව දිය නොයුතුයි කරුණු ඉදිරිපත් කරන්න බලාපොරෝත්තු වෙනවා.  උන් අතර ලංකාවට ඔරුමිත්ත නාඩු යි නම් කරන්න යෝජනාකරන ලාල් විජේනායකත් ඉන්නවා.

මෙන්න මේ  සිංහල ජාතියේ  හතුරෝ. ලාල් විජේනායක, කේ එස් රත්නවේල්, ජේ සී වැලි අමුණ,සුදර්ශන ගුනවර්ධන , සුදත් නෙත්තසින්හ,ප්‍රභෝධා රත්නායක, හරිස්කේ සමරනයක මුන් ප්‍රජාචන්ද්‍රවාදය සඳහා පෙනීසිටින නීතිනඥයෝ කියාගන්න සල්ලිවලට රට විකුනන්න ඇන් ජී ඕ  නඩයක්. මුන්වගේම ජනතාවට මේ විනාශකාරී රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව එළවදමන්ට ලැබුණු ප්‍රජාචන්ද්‍ර අයිතිය උදුරාගත් ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩුකාර හත් කට්ටලයත් ජාතියේ හතුරන් මෙන් උන්ගේ නම් ගල්වල කොටන්න ඕනේ අනාගත පරම්පරාවට දැනගන්න.

මේ නීතීඥයෝ කියාගන්න ඇන් ජී ඕ  නඩය කියනවා  ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබීමේ අවස්තාවක් තියෙනවා  කියන ආරංචිය  පිළිබඳව කලබල යට පත්ව මේ හාමුදුරුවන්ගේ  කලබල කාරී කලහකාරී  හැසිරීම පිළිබඳව හා ජාතිවාදී බද්ද වයිරය පිළිබඳව ත් ජාතිවාදය  හා ආගම්වාදය අවුස්සන  දීර්ග ඉතිහාසයක් තියෙන නිසා  මේ හාමුදුරුවන් එක්නැලිගොඩ  නොනාමහත්මියට උසාවියේදී කල තර්ජන පිළිබඳව උසාවියට අගවුරවකිරිම සඳහා පමණක් දඬුවමක් දීම හැරුනුකොට වෙන බලවත් නීතිමය දඬුවමක් නොදීම පිළිබඳව කණගාටුවන අතර ඔහුට සමාව දීමට විරුද්ධව ජනාධිපති තුමාට කරුණු ඉදිරිපත් කරන්නට යයි.  

මේ ජාතියේ හතුරෝ කියනවා ඥාණසාර හාමුදුරුවන්ට සමාව දීමෙන්  නීතිමය හා ව්‍යවස්තාමය ගැටළු ඇතිවෙනවාය කියා.  ඊට පස්සේ  උන්වහන්සේ ට විරුද්ධව ගෙන ඇති චෝදනා ගණනාවක් හා උන්වහන්සේගේ අපරාධකාරී ජාතිවාදී හැසිරීම හා අලුත්ගම කැරලි කෝලාහලවලට  තුබූ සම්භන්දය  සඳහන් කරනවා.   ඊළඟට කියනවා ජනාධිපති සමාවක් දීමේදී  මේ චෝදනා පරීක්ෂාකර නීතිපතිවරයාගෙන් හා නීතිය පිලිබඳ ඇමතිතුමියගෙන් රපොර්තුවක් ලබාගතයුතුබව, එසේ නැතුව මේ චුදිතයාට සමාව දීමෙන් එය ජනතාව උසාවිය කෙරෙහි ඇති  ගෞරවය නැතිවීමට හෙතුවියහැකි නරක ආදර්ශයක් වියහැකියයි සඳහන්කරනවා. එසේ සමාවක් දීම දඬුවමක් නොලැබීමේ  සංස්කෘතියක් බවට පත්වීමට හෙතු විය හැකියයි  පවසනවා.

මුන්  කියනවා බුද්ධසාසන අමාත්‍යවරයා නොයෙකුත් ප්‍රභූවරුන්ගේ ලියකියවිලි  සමග ඥාණසාර හිමියන්ට සමාව දෙනමෙන් ඉල්ලා ඇති ජනාධිපති තුමාට යැවු ලිපිය දැක පුදුමයට පත් උනබව . ඔවුන් කියනවා බුද්ධසාසන අමාත්‍යවරයාට එහෙම ලිපියක් යැවීමට කිසිම නීතිමය අයිතියක් නැතිලු.  උන් කියනවා මේක  තමන්ගේම  තර්ජනාත්මක හැසිරීම නිසා  දඬුවම් ලැබූ  සිරකරුවෙකු මුදාහැරීමට කරන ප්‍රයත්නයක් නිසා නීතිපති වරයාගේ දෙපාරත මෙන්තුවටත් අධිකරණයටත් බලවත් හානියක් නින්දාවක් වියහැකිලු.

මේ නිසා උන් ජනාධිපතිවරයාට කියාසිටිනවා මේ සිරකාරයා නිදහස්කිරීමෙන් එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීමේ නඩුවට හා වෙනත්  දේශපාලන නඩුවලට විශේෂයෙන්ම යුද හමූදාව සම්බන්ධ නඩුවලට  බලපාන බැවින් හා මෙවැනි සිරකරුවෙකුට නිදහස දීමෙන්  එය විත්ති කරුවන්ටත් දඬුවම් වලට වැරදිකරුවන්වී සිටින වුන්ටත් නීතිය පිළිබඳව කලකිරීමක් ඇතිවීමට හෙතිවිය හැකි නිසා   ඥාණසාර නමැති සිරකරුවාට විශේෂත්වයක් දක්වා ජනාධිපති සමාව දිය නොයුතුයි දන්වනවා.

ඥාණසාර  හිමියන්ට එහෙම  සමාවක් දුන්නොත් ඊට විරුද්ධව ජනාධිපති තුමාගේ බලය අනිසිලෙස යෙදවීමට විරුද්ධව හැම විධියෙන්ම කටයුතු කරන්න පෙලගැහෙනවායයි මේ නීතිනඥයෝ කියාගන්න සල්ලිවලට රට විකුනන්න තරම් ලැජ්ජාවක් නැති  ඇන් ජී ඕ  නඩය සඳහන් කරනවා.

මෙන්න අද රටේ නීතිය පවතින හැටි. ජාතියක් ආගමක් නැති සල්ලිවලට ඕනෑ විලි ලජ්ජා  දෙයක් කරන්න සුදානම් එක එකාට කත් අදින බොරුවට ප්‍රජාතන්ත්‍ර වාදයගැන කතා කරන මෙවුන් තමා  අද ලංකාවේ නීතිය සදාචාරය සාමය ආරක්ශා කරනවා කියන බොරුවෙන් ජීවත්වෙන සිංහලයෝ, සුමන්දිරම්  සම්බන්ධන්, විග්නේස්වරන් මනෝ ගනේසන්  වැනි ද්‍රවිඩ හැත්ත උන්ගේ ද්‍රවිඩ ජාතිය ආරක්ෂාකරගෙන  රටත් දෙකඩකරන්න සුදානම් වෙනකොට මේ සිංහල කියාගන්න මෝඩ හැත්ත  ජාතිය ආගම  කිසිම චකිතයක් නැතිව දෙමළුන්ට පාවාදෙන්න සුදානම්.   මෙවුන්ටද රටට ව්‍යවස්ථාවක් හදන වගකීම බාරදීලා තියෙන්නේ ?

රනිල් වික්‍රමසිංහගේ විනාශාකාරි  ආණ්ඩුව හා ආණ්ඩුවේ ගැත්තන් එළවා දමන්න සිංහල බෞද්ධ යෝ   දැන් දැන්ම පෙළගැසී සිටිය යුතුය.  මුන්ගේ දෙඩවිලිවලට කන්නොදී  ජනාධිපති තුමා ගලගොඩ අත්තේ  ඥානසාර තෙරුන්වහන්සේට ජනාධිපති සමාව දිය යුතුය. එය අපේ ආගම ජාතියට කරන යුතුකමක්.

2 Responses to “නීතීඥයෝ කියාගන්න ඇන් ජී ඕ  නඩයක් ගලගොඩ අත්තේ  ඥානසාර තෙරුන්වහන්සේට ජනාධිපති සමාව දිය නොයුතුයි කියනවා.”

  1. jay-ran Says:

    MEMA JADA!,AWAJAATHAKA!! ILLETERATE!!! WAL HITH ETHI MAHAJAYAGE MADIYATA VIDHINA THIRISANG! HITH PITH NETHI!! ASHEELAACHAARA HINGANNANG KIYANAA N G O HORU TIKA SIRI LANKAAWENGMA ATHUGAA DAMANTA ONEY!!!
    “DHITTA! DHAMMA!! VEDANEEYA KARMAYA LANGADEEMA MEMA BALURELATA LEBENAWAA NIYATHAI!!!
    SIRISENA MAHATHTHAYO! WAHAAMA MEMA UTHUMA NIDAHAS KARANNA!!! NETHNAM OBATADA
    ,
    “”DHITTA! DHAMMA!! VEDANEEYA KARMAYA’ LEBEEMATA IDA ETHA!!!

  2. Christie Says:

    This guy Weliamuna is a terrorist financed by India and Indian Colonial Parasites. He is part of the Pakiasothy Sarawanamuththu and the mob.

    Most of the Western NGOs are in fact Indian Parasites financed Socialists from the West.

    Christie Says:
    February 2nd, 2019 at 5:00 am
    I am no fan of Nanasara who was instrumental in installing this government along with Sobitha. India got rid of Sobitha with the help of Athul Keshap the Indian Parasite from USA.
    Nanasara has been sent to prison by the same lot.
    Even in USA the general prison term is about 10 years; that is for the worst case.
    He has served enough and he should be released.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress