Archive for February 11th, 2019

THE TAMIL LANGUAGE IN SRI LANKA Part 4B

Monday, February 11th, 2019

KAMALIKA PIERIS Revised 13.3.19 The LSSP (Lanka Sama Samaja Party) took a firm stand against Sinhala Only the year before the MEP victory of 1956. LSSP officially declared that the LSSP stood for the administration of the country in Sinhala and Tamil. People must be governed in a language they understand.” They made this declaration […]

More >

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව

Monday, February 11th, 2019

අද දින (11) මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වු නියෝජිතයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පක්ෂයේ පරිපාලන ලේකම් ‌ෙරේනුක් ‌ෙපෙරේරා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ වාර්ෂික සමුලුවක විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුනා. ඉන්දියාවේ […]

More >

පොහොට්ටුවේ නොවන පුද්ගලයෙක් දිනවීමට පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නැහැ-බැසිල් රාජපක්ෂ

Monday, February 11th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සදහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී […]

More >

ලංකා ධීවර සංස්ථා ප‍්‍රාදේශිය විධායකයන්හි නොගෙවු හිඟ වැටුප්

Monday, February 11th, 2019

මාධ්‍ය නිවේදනයයි. ගරු අමාත්‍යතුමා, කෘෂිකර්ම ග‍්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, නව මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත, ලංකා ධීවර සංස්ථා ප‍්‍රාදේශිය විධායකයන්හි නොගෙවු හිඟ වැටුප්, අතිකාල, කොමිස් මුදල් සහ තේ වියදම් හා වෛද්‍ය දීමනා සම්බන්ධවයි උක්ත කරුණ සම්බන්ධව කලින් කලට පැවති පාලනාධීකාරීන් වෙත යොමු කල ලිපිවලට වැඩිමනත්වය, ලංකා ධීවර […]

More >

Fuel prices hiked

Monday, February 11th, 2019

Courtesy Adaderana The Government has revised the fuel prices and accordingly the fuel price has been increased from midnight today (11), stated the Ministry of Finance issuing a release. As a result, the prices of one liter of Petrol Octane 92 and the Auto Diesel have been increased by Rs 6 and Rs 4 respectively. […]

More >

යළි වරද්දා ගන්න එපා!

Monday, February 11th, 2019

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම යහපාලන ආණ්ඩුව ලෙස ජනතාව විසින් වත්මන් ආණ්ඩුව හඳුන්වන්නේ කිසිසේත්ම එහි නියම අර්ථයෙන් නොව එහි විරුද්ධ අර්ථයෙන් යැයි කිවහොත් බොහෝ දෙනකු ඒ සමඟ එකඟ වනු ඇත. නමුත් සංකල්පයක් වශයෙන් ‘යහපාලනය’ හෙවත් ඉංග්‍රීසියෙන් කිවහොත් ‘ට්ර්ණීර්ණීච් ට්ර්ණීඍඡ්අව්ඒව්ඛ්ඡ්’ නරක දෙයක් නොවේ. නමුත් වරද නම් ලංකාවේ දේශපාලනයට මේ වචනය හඳුන්වා දුන් අය එය නිවැරැදිව විග්‍රහ […]

More >

ව්‍යවස්ථා හොරු

Monday, February 11th, 2019

මේඝනාද උපුටාගැණීම  මව්බිම 2018 ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රි විසින් අගමැති රනිල් ධුරයෙන් පහකළේ ය. එයින් කැලඹුණු යූඑන්පීය, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, එන්ජීඕ, සිවිල් සංවිධාන සියල්ල කැලඹුණේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පාරට බැස්සේ ය. 2018 නොවැම්බර් 9 වැනිදා ජනාධිපති මෛත්‍රි විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. එයින් කැලඹුණු යූඑන්පීය, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, එන්ජීඕ, සිවිල් […]

More >

Rajapaksa’s recipe for better Indo-Lanka relations

Monday, February 11th, 2019

By P.K.Balachandran/Daily Express Courtesy NewsIn.Asia Colombo, February 10: Mahinda Rajapaksa, Leader of the Opposition in the Sri Lankan parliament and a former Sri Lankan President, has spelt out a list of do’s and dont’s for improving relations between Sri Lanka and India. While being basically well grounded, Indo-Lankan ties do tend to veer off the […]

More >

Rajapaksa urges revival of war-time Troika to manage India-Lanka relations

Monday, February 11th, 2019

Courtesy NewsIn.Asia Colombo, February 9 (newsin.asia): Mahinda Rajapaksa, Leader of the Opposition in the Sri Lankan parliament and a former Sri Lankan President, has strongly urged the governments of India and Sri Lanka to revive the Troika” system which managed relations between the two countries during the crucial final phase of the war against the […]

More >

How can there be freedom without discipline ? – Gotabaya

Monday, February 11th, 2019

By Kelum Bandara Courtesy The Daily Mirror I did not bring about the concept of white van abductions Lasantha, Keith, Prageeth were done by two individuals for purely personal reasons I have not done anything against the minorities I have had discussions with various sections of the Muslim community Lasantha and wife were once attacked […]

More >

අත්අඩංගුවට ගත් මධුෂ් සමග රාජතාන්ත‍්‍රිකයෙක් සිටින බව ඩුබායි ජනප‍්‍රියම පුවත්පත කියයි.. ලංකා ආණ්ඩුව බොරු කියයි..

Monday, February 11th, 2019

 අරවින්ද අතුකෝරල lanka C news පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. මගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමතිතුමා විසින් පාරලිමේන්තුව නොමග යවන ප්‍රකාශයක් කළා.  ඩුබායි වල දී අත්අඩංගුවට පත් වුණු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු සිටිත් දැයි තමන් ආගමන විගමන පාලකගෙන් […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress