දකුණු පළාතේ ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් තමනට කුණුහරුපෙන් බැන්නැයි සවුත්ලන්ඩ් විදුහල්පතිනිය පොලීසි යයි..[Video]
Posted on March 3rd, 2019
lanka C news
දකුණු පළාතේ ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා තමන්ටත් තම සැමියාටත් දුරකථනයෙන් අමතා අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කළේ යයි ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ විදුහල්පතිනිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය විසින් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
සිසුවියන් සිව්දෙනෙකු විදුහලට ඇතුළත් කර ගන්නැයි බලකරමින් තමාටත් තම සැමියාටත් ආණ්ඩුකාරවරයා විසින් මෙසේ බැන වැදුණු බවත් විදුහල්පතිනිය විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වේ.
කෙසේ වෙතත් චෝදනාවට ප්‍රතිචාර දක්වමින් දකුණේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ දකුණු පළාත තුල පාසැල්වල මාෆියාවක් පවතින බවයි.
March 3rd, 2019 at 5:10 pm
ඩොලර් කාක්කෙක් දකුණු පළාතේ ආන්ඩුකාර විදියට පත්කරගත් සිරිසේන මේවට වගකියයුතුයි. හා නැද්ද?
March 4th, 2019 at 12:07 pm
Aney Bola HARAKO???. “දකුණු පළාතේ ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් ” LIYANA HUNG GORAKANENI,UMBATA IDIKATTAKA THARAMAKAWATH 1) UGATH KAMAK?
2) ADYAPANA SCHETHRAYE,NEETHI,SREATHRAYA GENA UGAT KAMAK NEDDA????????????????
HARAKANENI,
WEDIYA IDIMENTA EPA!!!
PALAMUWA UMBA KALAUTHUWA THIBINEY,EMA PAASALEY, DARUWANTA ,UMBATA UVAMANA PANTHIYE PURAPPADU THIBEDA YANNAYA(HUNG GORAKO)
PURAPPADU NETHINAM,VIDUHALPATHINIYAGENG,KAARUNIKA ILLEEMAK KALA NAM,WEDAY GODA!!!