පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලොවම හඬද්දී පිස්සු නැටු අපේ දේශපාලුවෝ -ලන්ඩනයේ සිට දකින අයුරු
Posted on May 5th, 2019

ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි

පාස්කු ඉරිදා මිනිස් සංහාරයෙන් ලොවම හ~ද්දී මාධ්‍ය ඉදිරියේ ෙනදෙවන අපේ දේශපාලකයෝ ගාල්ලේ දෙව්සිරි පී¡ හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි¡ පසුගිය මාර්තු 15 දා නවසීලන්තයේ ක‍යරසිඑජයමරජය නුවර පල්ලි දෙකකට කඩා වැදුණ ඕස්ටේ්‍රලියානු අන්තවාදියකු දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි අහිංසක මුස්ලිම් වන්දනාකරුවන් 49 දෙනෙකු බිහිසුණු ලෙස ඝාතනය කළේය¡ එයට සති පහකට පසු › ලංකාවේ පල්ලි හා හෝටල් අටකට කඩා වැදුණ මිනිස් බෝම්බකරුවන් අහිංසක බැතිමතුන් හා විදේශිකයන් 250කට අධික සංඛ්‍යාවක් අමු අමුවේ මරා දමමින් කළ අපරාධය ගැන මුළු ලොවම තවම කම්පා වෙමින් සිටී¡ නමුත් අද මහා තායෙ බොහෝ දෙනා කථා කරන්නේ නවසීලන්තයේ මිනිස් ඝාතනයෙන් පසු එරට අගමැතිනිය හා දෙAශපාලකයින් හැසිරුණ උදාර ආකාරයේත් පාස්කු ඉරිදා ලංකාවේ සිදු වූ මහා සංහාරයෙන් පසු අපේ රටේ රාජ්‍ය නායකයින් සමහර මැති ඇමතිවරු හා නිලධාරීන් හැසිරුණ නින්දිත අන්දමේත් ඇති විශාල වෙනස ගැනය¡ මෙවැනි බිහිසුණ ආපදා අවස්ථාවක මුළු ලොවම බලන් සිටිද්දී ජාතිය අමතන රාජ්‍ය නායකයා විපතේ බැරෑරුම් තත්වය හා තමන්ගේ ශෝකය තම ඇඳුමෙන්, එය ඇඳ සිටින විදියෙන්, තම ඉරියව් වලින්, වචන උච්චාරණ කරන විදියෙන්, හැඟීම් වලින් හා ඇස් වලින් පිට කළ යුතුයි¡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු නවසීලන්ත අගමැතිනී න‍්ජසබ් Aරාැබ ජාතිය අමතමින් කළ කථාව ලොව පුරා කෝටි 21ක ජනතාවක් සව අසාා සිටියේ ඉතා සංවේගයෙනි¡ එම ඉතා කනගාදායක අවස්ථාවට සුදුසු අන්දමට චාම් හා ීප්රඑ කළු ඇඳුමින් ඇද ද නැව සැරසුණ අගමැතිනිය ජාතිය අමතද්දී
2

ඇයගේ ඇසින් විහිදුණ ශෝකය මුළු ලොව පුරා පැතිර ගියේ නිමේෂයකිනි¡ (ඔබටත් ඇයගේ කථාව යූ ටියුබ් වලින් බැලිය හැකිය) රැස්වීම් ශාලාවේ සිටින සිය ගණනක් දේශිය හා විදේශ වාර්තාකරුවන්ට අමතරව ලොව වටා මිලියන හැට හැත්තෑවක ජනතාවක් තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින බව දන්නා න‍්ජසබ් Aරාැබ අගමැතිනී මුළු ලොවම නවසීලන්තය සමඟ හ~වන අන්දමේ ඉතා සංවේගජනක කථාවන් කළේය¡ ඉන්පසුව පාර්ලිමේන්තුවේදීත් එතුමිය කථා කළේ ඉතාමත්ම ශෝකභරිතවය¡ ඇය හෙළු කඳුළු මුලූ නවලත රටේ ජනතාවම මිය ගිය අහිංසකයන් වෙනුවෙන් හෙලු කඳුළුය¡ එA කිසිම අවස්ථාවක මේ විශිෂ්ඨ ජන නායිකාව තැනට සුදුසු නැති අන්දමට හිනා වෙනවාවත් විහිළු කරනවාවත් අප දුටුවේ නැත¡ මිය ගිය අහිංසකයන් බොහෝ දෙනෙකුගේ අවමඟ=ල් උළෙලට අගමැතිනිය සහභාගී වූයේ මුස්ලිම් ආගමට අනුකූලව හිස් ආවරණය කර ගැනීම, එෙස්මමිය ගිය අයගේ නෑ හිත මිතුරන්ගේ අත් අල්ලා ගෙන ඇය අව්‍යාජ ලෙස හැ~ුවේය¡ වැළපුණේය¡ පල්ලියේ දී ඔවුන් ආරඬා කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලූවේය¡ බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එදා නවසීලන්ත අගමැය හැසිරුණ ආකාරයත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු › ලංකා වේ අගමැතිවරයා හැසිරුණු අන්දම කළ කී දේත් රූපවාහිනියෙන් දකින විට තායෙ අපට ඔ ගැන ඇති වූ කෝපයත් රට ගැන ඇතිවූ වේදනාවත් අති මහත්ය¡ ලංකා අගමැතිවරයා ජනමාධ්‍යවේදීන් අමතද්දී අප දුටුවේ ඔෙ වම් කොළරය දිග හැරී ඇති බවයි¡ ටයි පටියේ යට කළ යුතු කොටසත් මුළුමනින්ම ඉදිරියට පැමිණ ඇති බවයි¡ මුළු ලෝකයම ඇමතීම සඳහා රැස්වීම් ශාලාවට පැමිණීමට පෙර කණ්ණාඩිය ඉදිරියට ගොස් තම ීමසඑ එකේ අඩුපාඩු හදා ගැනීමටවත් එතුමාට උවමනාවක් නොවූ හැටි¡
3

මෑත ඉතිහාසයේ › ලංකාවේ සිදු වූ දරුණුතම මිනිස් සංහාරය ගැන › ලංකා අගමැතිවරයා කථා කළේ ඉතා සැහැල්ලූවෙනි¡ නවසීලන්ත අගමැතිනිය ජාතිය අමතද්දී පිළිබිඹු වූ සංවේගය, දුක අපේ අගමැතිවරයාගේ ඇස් දෙකෙන් අප දුටුවේ නැත¡ ඔහු විදෙස් වාර්තාකරුවන් ඇමතුවේ රැස්වීමක තම පාඬිකයන් අමතන ගාණටය¡ විදෙස් මාධ්‍ය හමුව තුළ දෙවරක්ම වික්‍රමසිංහ මහතා දත් පෙන්නා හිනාවෙන අන්දම අපට අදහාගත නොහැකි විය¡ විනාඩි 25කට පසු මාධ්‍ය හමුව අවසන් කරමින් අගමැතිවරයා පිටත්ව ගියේ පොඩි විහිළුවක් කොට විදේශ වාර්තාකරුවන් හිනා ගස්සමිනි¡ › ලංකාවේ අතිමහත් ශෝකජනක සිද්ධියක් සිදුව තිඛෙද්දීත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු දුකක් කනගාටුවක් නැතිව ජනමාධ්‍ය ඉදිරියේ විහිළු කරන්නට යෑම ලංඩන් වල සිට අප නැරඹුයේ ඉතා කො ්පයෙනි¡ එදා නවසීලන ් ත අගමැතිනියගේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ශෝකභරිත දර්ශනයත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ජෝකර් පාට් එකත් දුටු ලඬ සංඛ්‍යාත ලෝක ජනතාව › ලංකාවේ දේශපාලකයින් ගැන මොනවා හිතන්නට ඇද්ද? › ලංකා අගමැතිතුමාගේ මේ තැනට නුසුදුසු හැසිරීම එතකින් නැවතුණේ නැත¡ 23 දා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විශේෂ රැස්වීමක් කැඳවා නායක ශ්ශතාවය පවවා පාස්කු ඉරිදා මිනිස් සංහාරය ගැන › ලංකාව වෙත හද පිරෙන ශෝකය ප්‍රකාශ කළෙAය එහිදී බි්‍රතාන්‍ය විදේශ ඇමති න‍ැරුපහ ්‍යමබඑ මහතා හා විපඬයේ ඡායා විදේශ ඇමතිනී › ලංකාවේ මියගිය අහිංසකයන් 250 දෙනා ගැන හදවත් සසල කරමින් කළ කථා මුළු පාර්ලිමේන්තුවම ශෝකයට පත් කළෙAය¡ › ලාංකීක සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු බි්‍රතාන්‍ය මැති ඇමතිවරු 42ක් සභා ගර්භයේ දී කතා පවව › ලංකාවට තම හෘදයාංගම ශෝකය පළ කළෙAය¡ මන්තී්‍රවරු කථා කරද්දී මුළු බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවම මළගෙයක නිහ~තාවය ඉසිලූවේය¡ එකම මන්තී්‍රවරයෙකුවත් තම කථා වලදී මොහොතකටවත් සිනහ වූයේ නැත¡ විපඬයට විහිළු කළෙA නැත¡
4

ජාක ෙශක අවස්තාවක ෙලාව ඉෙ හැසිරෙන අන්දම ගැන බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ලෝකය පුරා මන්තී්‍රවරුන්ට හා පාර්ලිමේන්තුවලට එදා දුන්නේ උත්තරීතර ආදර්ශයකි¡ න ත්‍රස්ත ප්‍රහාරයට පසුව ප්‍රථම වරට රැස් වූ › ලංකා පාර්ලිමේන්තුවේ එකම කාලගෝට්ටියක් විය¡ හැමෝටම ආදර්ශයක් දෙමින් ශෝකභරිත කථාවක් කළ යුතුව තිබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි ජෝකර් පාට් එක රඟ දක්වමින් ඩිස්නිලන්තයක් ගැන කථා කළේ අප පුදුමයට පත් කරවමිනි¡ මිය ගිය අහිංසකයින් ගැන ශෝකය ප්‍රකාශ කරනවා වෙනුවට ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම එකිනෙකා වෙත පටවමින් අපේ මන්තී්‍රවරු එදා පාර්ලිමේන්තුවේ හැසිරුණ අන්දම පඬ භේද වලින් තොරව හෙළා දැකිය යුතුය¡ එෙහ එම සතියේ පාර්ලිමේන්තුවේ ඉතාම අපඬපාතී සාධාරණ හා නැනව කථාවක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පමන බව ප්‍රශංසා මුඛයෙන් සඳහන් කළ යුතුය¡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැවති පළමුවන පුවත්පත් සාකච්ඡාවේ දී රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග වැනි ඇමතිවරුන් ගණනාවක් කොක් හ~ ලමින් සිනා සෙන වීඩියෝ පටයක් මේ දිනවල ලොව පුරා අන්තර්ජාලයේ සැරිසරයි¡ ර්‍ණAපසා එයැ ාැ්එයි දෙ 250 සබබදජැබඑිල ීරස ඛ්බන්බ ඵසබසිඑැරි ය්ඩසබට ් ටදදා එසපැ” —අහිංසකයන් 250ක මළගම මැද්දේ › ලංකා ඇමතිවරු විනෝද වෙති˜ යන්න එහි විවේචනාත්මක සිරස්තලයයි¡ මුළු ලෝකයම තමන් දෙස බලා සිටින අවස්ථාවක › ලංකා ඇමතිවරුන්ට බොරුවටවත් ශෝකයක් මූණෙන් පෙන්වන්නට බැෙ ඇ¡ මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගැනීමට රුපියල් කෝටි 1170ක් වියදම් කළ වත්මන් රජය මීගමු රෝහලට රුපියල් 50ල000ක ට්‍රොලි දෙක තුනක් ලබා දී තිබුණා නම් සුදේශ් කොළොන්න
5

මහතාගේ තුවාල ලැබූ ආදරණීය බිරිඳ මැණික් සූරියාරච්චි හා දියණිය ඇලෙක්සන්ඩ්‍රා රාගමට ෙගන යන අතරර මහ මඟ මිය යන්නේ නැත¡ කොළඹ රෝහලේ එදා වෛද්‍ය උපකරණ හිඟයක් නොතිබුණා නම් බි්‍රතාන්‍ය ජාතික ඛෙන් නිකොල්සන් මහතාගේ ආදරණීය බිරිඳ හා දරු දෙදෙනාගේ ජීවිත බේරා ගන්නට ඉඩ තිබුණා නොවේද? ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල වී විලාප දෙමින් රෝහල් වල වේදනා විඳින අසරන දූ පුතුන් විශාල පිරිසකට අම්මලා තාත්තලා අහිමි වී ඇත¡ මොවුන්ට ඉදිරි අධ්‍යාපනයට හා මතු අනාගතය සඳහා වියදම් කිරීමට රජය ට තවම උවමනා නැත ර්‍ණමගේ කාර් පර්මිට් එක විකුණලා මම ලබා ගත් රුපියල් ලඬ 250 මේ අනාථ දරුවන්ගේ අරමුදල සඳහා පරිත්‍යාග කරනවාය”යි රංජන් රාමනායක ඇමතිතුමා හෝ වෙන ඇමතිවරයකු තවම ප්‍රකාශ කොට තිබේද? මොවුන් දැන් පාර්ලිමේන්තුවේ හෙළන්නේ කිඹුල් කඳුළු බව කියන්නට වෙනත් අටුවා ටීකා අවශ්‍යද? බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය මීගමුවේ අසරණයින් තමන්ගේ කියා බිම් අඟලක් නැතුව බලා සිටියවුන්ගේ විලාප මැද්දේ සමූහ වලවල් වල මිහිදන් වෙද්දී මේ රටේ මුදල් ඇමතිවරයා රූපවාහිනියෙන් රටට කීවේ මොකක්ද? ” මේ අනතුරෙන් අපිට සතුටුදායක ප්‍රතිඵලයක් ලැබුණා¡ ඇමරිකාව අපිට ඩොලර් මිලියන 500ක ණයක් දෙන්න තීරණය කළා˜ අහිංසකයන්ගේ මළ සොහොන් මත සිට ගෙන ඊයා ර්‍ණස දායක ර්‍ණ ආර කාශ කරන මෙවැනි හිතක් පපුවක් නැති නරුම ඇමතිවරු ලැබීම › ලංකා ජනතාවගේ කරුමය නොවේද? රජය හා ඇමතිවරු මේ විශාල මිනිස් ජීවිත විනාශය සිල්ලර විදියට ගණන් ගන්නේ ඇයි ද යන්න ලංඩන් වල විදේශ මිතුරන් අපෙන් අසන ප්‍රශ්නයකි¡ මට කිවzවෙz නැහැ. මම දැනං හිටියේ නැහැ’ මම කමිටුවෙz නැහැ’ මම ලංකාවෙz හිටියේ නැහැ’ මට බලතල තිබුනේ නැහැ
6

කියා ඔවුන් දැන් ඇගZ ඛෙzරාගැනීමෙz කැත ප්‍රයත්නයක යෙදී සිටිති’ මිනිස් ජීවිත 300ක් විනාශ වීම ඔවුන් සලකන්නේ දීසුඵZ අතපසුවීමz¶ දීයමz යමz පුංචි වැරදි¶ හා මාද ෙදශ ලෙසය’ මෙය බෝමzබ ප්‍රහාරයෙන් මිය ගිය අසරණයන්ට කරන බලපතල අපහාසයකි’ ෙ ය යන බදදා මා ලංකා පවා ෙය දෑෙ මෙ පරන පාස යා රාත පරණ ර ංර ඇද බා හාරෙ වගම ෙගඨාභය රාජපෂ ෙවත පැටමට කරන උසාහය ග එෙස්ම වාද ය සටන හා රණය වැ වැඩ සටහ වලට සහභා ෙව ආ පශෙ හා පෂෙ මව තවම ෙබලය පාස් ම හා අත ෙසදා ගැෙ හා ල කා ගැෙ කායෙ ෙය ග ෙ වට ෙරහවල ලාප නගන අංසකය ගැන කතා මට උවමනාව නැම ගැන ජනතාව ල ඇෙ තදබල ෙකපය මේ ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරූ එකම දේශපාලනඥයකු හෝ තවම ඉල්ලා අස්වුණේ නැත්තේ ඇයි දැයි බි්‍රතාන්‍යයේ පුවත්පත් ප්‍රශ්න කරති¡ මේවාට දෙන්නට උත්තර අප ළඟ නැත¡ මේ මහා ස්සංහාරයෙන් පසු ජාතික ශෝක දින ප්‍රකාශ කිරීම, ඉටිපන්දම් පත්තු කිරීම, සංවේගය දක්වමින් බැනර් එල්ලීම වැනි නිෂ්පල ප්‍රයන්ත වලට වඩා තුවාල වී සිටින අහිංසකයන් හා දෙමව්පියන් නැතුව අසරණ වී සිටින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය යමක් කළ යුතුයි¡ මිය ගිය අයගේ පවුල් වලට ලබා දෙන රු¡ ලඬයෙන් තුන් මාසේ දානයක්වත් දිය හැකිද? ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නවසීලන්ත රජය කළාක් මෙන් මොවුන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රමවත් දීර්ඝ කාලීන වැඩපිළිවලක් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා ආපදා කළමණාකරණ දෙපාර්තුමේන්තුවට නියෝග කළ යුතුය¡ ප්‍රභාකරන් වරක් කීවේ සිංහලයාට හැම සිද්ධියක්ම මතක තියෙන්නේ සුමාන දෙකක් පමණි කියාය¡ ෙහට අදා එගලතෙය ෙලක
7

සලාන කට ඇරන ට මැ ඇමවට ෙමවැ ස්ත හරය රෙ වාද යාව මතක නැව ඇත මීතොටමුල්ලේ නාය යාෙම හා සාලාව ගින්නෙන් අනාථ වී තවමත් ඩාර වල අසරණ වී සිටින ජනතාව දෙස බලන විට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අසකය 250කගේ ආදරවන්තයින්ටත් එම ඉරණමම අත් නොවේ යැයි කාට කිව හැකිද? අතෙය ලකාෙ ස්ෙ ජනතාවට ආදරය කරන මැ ඇමවයග 60 දශකයේ මා ආනන්දයේ ඉගෙන ගනිද්දී මගේ පංතියේ මිතුරකු වුයේ සාලියගේ පියා වුයේ කොළඹ පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායක මහතාය’ 1962 ජනවාරි 27දා එවකට අගමැතිනී සිරිමා බන්ඩාරනායක අගමැතිනිය හා ඇමතිවරු ගණනාවක් මරා දමා හෝ රටෙz බලය අල්ලා ගැනීමට විශා්‍රමලත් හමුදා නිලධාරීන් රැසක් කුමන්ත්‍රණය කරන බව ඊට කලින්දා රැආර සේනානායක මහතා තම බිරිඳ මායාට ඒ බව කීවෙzය’ මායා සේනානායක මහත්මිය ද දීඅනේ අපිට මොකද? ඔයාට ඔවුන් අනතුරක් කරන්නේ නැති නිසා ඔzන කුමන්ත්‍රණයක් වෙච්චාවෙz කියා අපි දා ග ¶ කියා සැමියාට කීවෙz නැත’ ඇය වහාම එවකට අමzබලංගොඩ මන්ත්‍රීවරයාව සිටි තම පියා වු ද ඇස් කුලරත්න මහතාට එය දැනුමz දුන්නේය’

කුමන්ත්‍රණකරුවන්ට තම වැ පෙපෙ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට අදහසක් නැති බව ස්ටැන්ලි බෑනා ෙග දැනගත් කුලරත්න මහතාට උවමනා නමz අනිත් පැත්තට හැරී නිදා ගැනීමට ඉඩ තිබුනි’

නමුත් පසුදා රටෙz බලවත් ලේ වැගිරීමක් ඇතිවන බව අවබෝධ වු එතුමා එය වැලැක්වීම සඳහා මහ රෑම අමzබලංගොඩ සිට ය
8

පදවමින් අරලියගහ මන්දිරයට පැමිණියේය’ වහාම අගමැතිනිය අවදිකොට මෙම භයානක ආරංචිය එතුමියට දැන්වීමට කුලරත්ත මන්ත්‍රීතුමා කටයුතු කල නිසා පොලීසියලවා කුමන්ත්‍රණකරුවන් සිරභාරයට ගෙන රටෙz සිදවීමට ගිය මහා ෙඛzදවාචකයක් වලක්වා ගැනීමට අගමැතිනියට හැකි විය’ රටට ජාතියට හා තමන්ගේ සහෝදර ජනතාවගේ ජීවිතවලට ආදරය කළ මහජන මන්ත්‍රීවරු එදා තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළේ එසේය’ නමුත් පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවෙz සමහර නිලධාරීන් හා මැති ඇමතිවරු එවැනිම අවස්ථාවක ක්‍රියා කල අන්දම අතිශයින්ම පිලිල් සහගතය’ ත්‍රස්තවාදීන් විසින් සිදුකරන්නට යන මහා මිනිස් සංහාරය ගැන ආරක්ෂක ලේකමzට සමzපුරAණ තොරතුරු ලැබී තිබුනත් ඔහු එය තුටzටුවකට ගණන් ගත්තේ් නැත’ මෙz ආරංචිය මනෝ ගනේෂන් ඇමතිවරයාට ලැබී තිබුනත් දීහින්දු දෙමල අය කොචzචිකඩෙz පල්ලියට යන්නේ නැත¶ කියා ඔහුත් නිකං සිටියාද? ගොන් ආරක්ෂක ලේකමzzවරයා දීවිදේශිකයන්ගේ ආරක්ෂාව සැපයීම අපේ වැඩක් නෙවි’ හෝටල් ඒවා බලා ගනීවි’ අපි ඉස්සර එයාල ආරක්ෂා කළේ නෑ’ මතුවට ආරක්ෂා කරන්නෙත් නෑ’ රට පුරා තියන පල්ලි රකින්නත් අපිට බැහැ¶ කියා උඩගZ= ්රරදට්බඑ කතාවක් පවාෙය කළේය’ එය ආරංචි වු වහාම බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව බලගතු අවදානමz රටක් ලෙස ප්‍රකාශ කොට එහි නොයන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අනතුරු ඇගZවිය’ දැනට ලංකාවෙz රැදෙී සිටින සංචාරකයින්ට වහාම බ්‍රිතාන්‍යට පැමිණෙන ලෙස අණ කොට තිඛෙz’ : එසේ නොපැමිණියහොත් ඔවුන්ගේ රක්ෂණ සහතික අවලංගු වෙයි’ – ආරක්ෂක ලේකමzවරයාගේ මොටzට කතාවෙන් පසුව ඉදිරි මාස කිහිපය තුල ලංකාවට පැමිණීමට සිටි යුරෝපා සංචාරකියන් විසි
9

තුන් දහසක් තම ගමන් අවලංගු කොට ඇති බව ලන්ඩන් ටයිමzස් පත්‍රය කියයි’ සංචාරක කරAමාන්තයේ යැපෙන අසරණයින් 137000කට ඉදිරි මාස කිහිපයේ තම රැකියා අහිමි වනු ඇත’ වාචාල කතාවක ද පාකය එය මෙz මහා මිනිස සංහාරය නැවැත්වීමට පුඵZවන්කම තිබුන අවසාන පුද්ගලයා වුයේ කතෝලිකයකු වු හරීන් ප්‍රනාන්දු මහතාය’ දීපුතේ කොචzචිකඩෙz පල්ලියට හෙට උදේ බෝමzබ ගහනවාලු’ පුතාලා මුනුපුරාලා ඒකට යන්න එපා¶ කියා පියා තමාට අනතුරු ඇගZ වු විගස ඔහු අගමැතිතුමාට ටෙලිෆොන් කලාද’ නැතිනමz පෙ ෙදවගමා ෙවත මහ දුව ගොස් දීස්වාමින්වහන්ස හෙට පල්ලිවලට බෝමzබ ගහනවා’ දේව මෙහෙයන් කැනසල් කොට ජීවිත ඛෙzරාගන්න කියා කීවාද¶ග නැතග නැත’ සමහර විට පාස්කු ඉරිදා උදේ පාන්දර ගෙදරදී ඊරු්නේිඑ එක ගන්න ගමන් දීඩාලිං තව පැයකින් විතර පල්ලියට බෝමzබ ගහනවා කියලා කථාවක් තාත්තා කිවzවා’ එනිසා අපි කවුරුත් අද ිැරඩසජැ එකට යන්න ඔzන නැහැ’ හැබැයි අද ඔතන මැරෙන මිනිස්සු ගැන පත්තරවලට නිකුත් කරන්න ලස්සන ශෝක ප්‍රකාශයක් මට ලියලා දෙන්න¶යි ඔහු තම බිරිඳට කියන්නට ඇත’ විජයදාස රාජපක්ෂ මහතා පසුගිය සතියේ කීවාක් මෙන් බෝමzබ ප්‍රහාරය ගැන හොදාකාරවම දැන සිටත් ඒ ගැන ජනාධිපතිවරයාට අගමැතිවරයාට හෝ අඩු ගණනේ පල්ලියේ දේවගැතිවරයාටවත් නොදන්වා ආත්මාරAථකාමී ලෙස තමන්ගේ හා පවුලේ පණ කෙන්දි පමණක් රැකගනිමින් අහිංසක ජීවිත විශාල ගණනක් විනාශවීමට ඉඩ හැරි හරීන් ප්‍රනාන්දු වැනිආමාතකා ඇමතිවරයකු තවදුරටත් රජය තුල තබා ගත යුතුද? මින්මතු හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා නින්දට යන සෑම රාත්‍රියකම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන් 250 දෙනාගේ විලාප
10

මැද්දේ ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට සාප කරනවා වැලැක්විය නොහැකිය’ නවසීලන්ත ප්‍රහාරයෙන් පසු එම රටේ තවත් කලබල කෝලාහල ඇතිවීම වළක්වාලමින් ආදර්ශමත් ලෙස කි්‍රයා කොට රට තුළ ආගමික හා ජාතික සහජීවනය ඇති කොට ලෝකයේම ප්‍රශංසා දිනුවේ එහි අගමැතිනිය නමුත් එම කාර්යය › ලංකාවේ දී ඉටු කිරීමට කිසිම දේශපාලනඥයකු අසම බව රටම ගනා කන ග ශී්‍ර ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තවත් මහා ලේ වැගිරීමක් රට තුළ ඇතිවීම වළක්වාලමින් රට ජාතිය බේරාගත්තේ මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් වහන්සේය¡ එතුමා පසුගිය සති දෙකේ රටේ සහජීවනය හා සාමය ඇති කිරීමට කළ උදාර මෙහෙවරට බි්‍රතාන්‍ය හා ලෝක පුවත්පත් තවමත් ප්‍රශංසා කරති¡ :අනිවාර්යයෙන්ම මීළඟ පාප්වහන්සේ විය යුත්තේ බෝධිසත්ව ගුණධර්ම වලින් පිරුණ එතුමා විය යුතුමය¡ – දැන් එතුමාගෙන් තවත් සිදුවිය යුතු ඉතා වැදගත් මෙහෙවරක් ඇත¡ රටේ අතිශය බරපතළ විනාශයක් සිදු වෙද්දී කථා කළ යුතු දේ රහසක් වශයෙන් තබා ගෙන කථා නොකළ යුතු දේ ගැන පුරසාරම් දො~මින් ජෝකර්ලා වෙන්නට දඟලන ශ්‍රී ලංකාවේ අගමැතිතුමා හා මැති ඇමතිවරුන්ට සදාචාරය ඉගැන්වීමේ අත්‍යවශ්‍ය කාර්යය ඉ කරන ෙලස මැල්කම් රංජිත් අගරදගුරුතුමාට බැගාපව ආයාචනය කරන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් මා ඉතා ඕනෑක ඉල්ලා සිටිමි¡

ගාල්ලේ දෙව්සිරි පී¡ හේවාවිදාන ලංඩන් වර සිට ලියයි

3 Responses to “පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලොවම හඬද්දී පිස්සු නැටු අපේ දේශපාලුවෝ -ලන්ඩනයේ සිට දකින අයුරු”

  1. Christie Says:

    I do not think we can compare Ceylon and New Zealand at all.

  2. samurai Says:

    The issue here is NOT whether we can compare Sri Lanka with New Zealand but the insensitive way our politicians behaved in the wake of the Sri Lanka tragedy when the whole world was mourning. That is the whole point of this article despite the reference to the NZ massacre

  3. samurai Says:

    Your response is going off the track.

    The issue here is NOT whether we can compare Sri Lanka with New Zealand but the insensitive way our politicians behaved in the wake of the Sri Lanka tragedy when the whole world was mourning – compared to the way NZ PM expressed sorrow over a lesser number of deaths at the Christchurch massacre.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress