වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]
Posted on May 8th, 2019

lanka C news

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේ දී මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සිටියදී මෙම තත්වය ඇතිවිය.

මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress