Minister Sujeewa Senasinghe, attends the 22nd Session of the Commission on Science and Technology for Development (CSTD) ඇමති සුජීව සේනසිංහ, සංවර්ධනය සඳහා වූ විද්‍යා හා තාක්ෂණ කොමිසමෙහි 22 වන සැසියට එක්වේ.
Posted on May 15th, 2019

Ministry Of Science , Technology & Research 

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන සංවර්ධනය සඳහා වූ විද්‍යා හා තාක්ෂණ කොමිසමෙහි (CSTD) 22 වන සැසිය සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටියි. මෙම සැසිය 2019 මැයි 13 සිට 17 දක්වා පැවැත්වේ.

සංවර්ධනය සඳහා වූ විද්‍යා හා තාක්ෂණ කොමිසම, ආර්ථික සහ සමාජීය කවුන්සිලයේ (ECOSOC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධනය සඳහා වූ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන නාභීය ලක්ෂ්‍යයෙහි අනුබද්ධ ආයතනයකි. ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම උගත් පාඩම් සහ මනා පිළිවෙත් බෙදා හදාගැනීම, ආර්ථිකයේ, පරිසරයේ සහ සමාජයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන හා සම්බන්ධිත වැදගත් ප්‍රවණතා පිළිබඳ පෙර දැක්මක් සපයාදීම යනාදිය සඳහා සාකච්ඡා මණ්ඩපයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර නැගී එන සහ පෙරළිකාර තාක්ෂණයන් පිළිබඳව  මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමුකෙරේ.

සෑම වර්ෂයකම මෙම කොමිසම ප්‍රමුඛතා තේමාවන් ද්විත්වයක් යටතේ ක්‍රියාත්ම වන අතර,  මෙම වර්ෂය සඳහා වන තේමාවන් ලෙස, තිරසර සංවර්ධනය සඳහා ශීඝ්‍ර තාක්ෂණික විපර්යාසයන් හරහා එල්ලවන බලපෑම නම්‍යශීලීත්වයෙන් යුතු ප්‍රජාවන් බිහිකිරිම උදෙසා විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදනයන් හි භූමිකාව තෝරා ගෙන තිබේ.

මෙම  සැසියේදී, තොරතුරු සමාජය පිළිබඳ ජගත් සමුළුවේ (WSIS) ප්‍රතිඵලයන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධිත ප්‍රගතියදී සමාලෝචනයට ලක් කිරීම මෙන්ම, ජාතික විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්ති සමාලෝචනයන් (STIP සමාලෝචන) පිළිබඳ ඉදිරිපත් කිරීම්ද කොමිසම හමුවේ සිදුකෙරෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, රජ්‍ය නිළධාරීන්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානයන්හි  නියෝජිතයන් සහභාගී වී සිටී. බොහෝ රාජ්‍යයන්, ඉහළ මට්ටමේ දූත මණ්ඩල විසින් නියෝජනය කර ඇත. සමුළුවේ සමාරම්භක උළෙලෙන් අනතුරුව A Conversation with Great Minds” යන මාතෘතාව යටතේ, විද්‍යා හා තාක්ෂණක් ක්ෂේත්‍රයේ විශිෂ්ට මට්ටමේ චින්තකයින් අතර සිදුකෙරෙන විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ඉන් අනතුරුව උසස් මට්ටමේ වටමේස සාකච්ඡා හරහා 22 වන සැසිවාරය අඛණ්ඩව ඉදිරියට පැවැත්වේ

Minster of Science, Technology & Research, along with a delegation is currently attending the 22nd session of the commission on Science and Technology for Development (CSTD) in Geneva, Switzerland. This session is held form the 13th to 17th of May 2019.

The CSTD is a Subsidiary body of the Economic and Social Council (ECOSOC) and the united Nations focal point for Science, Technology and Innovation for development. 

It acts as a forum for strategic planning, sharing lessons learned and best practise, providing foresight about critical trends in STI in key sectors of the economy, the environment and society and drawing attention to emerging and disruptive technologies.

Every year, the commission has two priority themes. This year these are,

·         The impact of rapid technological change on sustainable development

·         The role of Science, Technology and Innovation (STI) in building resilient communities.

This session will review the progress made in the implementation of the Outcomes of the World Summit on the Information Society (WSIS), In addition, the commission will hear presentations on national Science, Technology and Innovation policy reviews (STIP reviews).

This session is attended by Ministers, Government officials, civil   activits, representatives of business community, academia and international and regional organizations. Most member states are represented by high- level delegations.

The opening ceremony of the session was followed by a special   segment devoted to A Conversation with Great Minds” a dialogue between eminent thinkers in the field of Science & Technology. The 22nd sessions will continue with high level roundtables.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress