ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මුදල් ගන්න කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන – බන්දුල
Posted on September 1st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ආණ්ඩුවේ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 400ක මුදලක් ගම්පෙරළිය – 3 යටතේ හදිසි අවශ්‍යතා අරමුදලකින් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගෙන ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress