පහල සේවකයෙක් මං එක දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කලා..- සජිත්
Posted on September 2nd, 2019
lanka C news

පහල නිලයක සිටි සුදුසුකම් සහික දක්‍ෂ සේවකයෙක් තමන් එක් දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කල බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කලේය.
උත්සව සභාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය.