රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැති බව මන්ත්‍රී විජේදාස කියයි
Posted on September 12th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව මහා භාණ්ඩාගාරය හරහා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් බිලියන 10 ක ණයක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress