ගෝඨා සිරභාරයට ගන්න CID කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
Posted on September 20th, 2019
pasindu මව්බිම දැන්

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියකුව සිටියදී 2005 ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට වැරදිකරු වශයෙන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මේ තීන්දුව ලබා දුන්නා.
September 21st, 2019 at 2:27 pm
Aththatama, mema harakunta oluwak hariyata thibenawaada kiya pareekshanayakalauthuya!!! Mahinda Rajapakasa Janadipathi wela sitiyadee,Gotabhaya Def Sec washayeng sitiyadee,UTHTHAMA THRIVIDHA HAMUDAWATH SAMAGA,30s AVURUDU TAMIL,LTTE,PRABHAKARAN KIYANA THRASTHAWADIYA YUDDA KARANAVITA,AHINSAKA SINHALA JANATHAWAGE,BELI,ATHPAYA,KAKUL KAPAA MINIS SIRURU DEKKA M R METHITHUMA ITHA SANVEDEEWA PRATHIUTHTHARA DEEMATA UTHUM THRIVIDA HAMUDAAWA YODAWA, AVURUDU 2 1/2 NG YUDDAYA NAWATHA THRASTHAWADEEN MINEE WALATA ERALA YUDDAYA NIMA KALA .Eveni UTHUMEKTA THAMA UNP THRASTHAWADEEN HIRIHERA KARANTA DANGALANNE???
MEYA IKMANATA KANAPITA PERELENAWA ETHTHAI ! SATHYAI !!