දිල්රුක්ෂි ඩයස් ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්
Posted on September 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත් කරන ලෙස ඉල්ලා තමන් කිසිදු අවස්ථාවක ලිපි යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, සංචාරක ව්‍යාපාරය පිළිබදව සී.එන්.එන්. මාධ්‍යවේදී රිචඞ් ක්වෙස්ට් මෙහෙය වූ සම්මුඛ සාකච්ඡාවකට ද අග්‍රාමාත්‍යවරයා අද කොළඹ දී එක්වුණා

One Response to “දිල්රුක්ෂි ඩයස් ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande wa(n)dakaya murderous alugosuwa (to Sinhalese Buddhists
    only) Pol Pot agamatta r@ni_leech wickrama Sinhala killer at least disappear now from this blessed land with your
    GooandPee aka anti Sinhalese, anti Buddhist, anti Sri Lanka traitor UNPatriotic_rats party for Sinhalese race, Sri
    Lanka and Buddhism to survive. Traitor low life you destroyed Sinhalese race, Sri Lanka and Buddhism during the
    last 40 years. Thota henama gahapiya traitor low life. We can’t even cremate our monks thanks to traitor low life
    which divide the Sinhalese and make minorities king makers.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress