විධායකය අහෝසි කරන යෝජනාව කාගේද.. රට ගිණියම් කල අගමැතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාව මෙන්න…
Posted on September 24th, 2019

lanka C news

විධායකය අහෝසි කරන යෝජනාව කාගේද.. රට ගිණියම් කල කැබිනට් පත‍්‍රිකාව මෙන්න…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විසිවන සංශෝධනය සම්මත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ හදිසි කැබිනට් පත්‍රිකා සමඟ දේශපාලනය උණුසුම් තත්ත්වයට පත්විය.

ඊට කැබිනට් සාමාජිකයන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර ජනාදිපතිවරයා විසින් කියා සිටියේ ඒ අගමැතිවරයාගේ යෝජනාවක් බවයි.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අගමැතිවරයා කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල එකක් බවයි.

කෙසේ වෙතත් එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඇමති මණ්ඩල සංදේශය මේ වනවිට අන්තර්ජාලයේ සමාජජාලා අතරට මුදා හැර ඇත.

එහි දැක්වෙන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එම කැබිනට් පත‍්‍රිකාව පහත දැක්වේ.

2 Responses to “විධායකය අහෝසි කරන යෝජනාව කාගේද.. රට ගිණියම් කල අගමැතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාව මෙන්න…”

  1. Randeniyage Says:

    “The president is making lawlessness a virtue in our country” House Speaker Nancy Pelosi -USA

  2. aloy Says:

    Democrazy cannot deliver the goods for the ‘stakeholders’. Trump appear to be trying various methods going beyond the limits make to sure his people gets the advantage out of the technological development etc. I believe Gota may do the same. However he is in the company of rogues who have various charges against them. He may have to do a balancing act.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress