ආබාධිත රණවිරුවන්ට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්
Posted on September 25th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තම පාලනයක් යටතේ ආබාධිත රණවිරු ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද කොළඹ පැවති සම්මේලනයකට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනයද පැවැත්වුනේ, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරුවන් තිදෙනෙකුගේ පවුල් වෙනුවෙන් උපාහාර දැක්වීමද සිදුකෙරුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress